Commercial bank IT support ජොබ් එක කොහොමද? CBC tech කියන com bank එකේම subsidiary company එකට තමයි ගන්නේ. ඒකෙන් com bank එකට assign කරනවා. Workload එක, සැලරි එක, ස්ට්රෙස් එක එහෙම කොහොමද මේ ජොබ් එකේ????
You are ignoring content by this member. Show ignored content![]()