Job idea

Ereic

Active member
  • Jan 17, 2016
    408
    183
    43
    Job එකක් නැතුව හරි job එකෙන් අයින් වෙන්න හදන්නෙ , msc එකක් කරන ගමන් ඉන්නෙ job එක නිසා ඒකෙ වැඩ කරන්නත් අමාරුයි .ලොකුම අව්ල job එකෙන් පීඩනය වැඩි. Awrudu gaanak kamburala හොයා ගත්තු ලක්ෂ 5ක් අතේ තීනව මොනවද කරන්න පුළුවන් රට යන්න බෑ නේද ඒ ගානෙන් තනියම කරන්න පුළුවන් job idea මොනවද, මේ දවස් වල tob job එකෙත් engineering related(මගේ field එකට අදාල) vacancies ආඩුයි.
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    408
    183
    43
    ube vayasa keeyada. freelancing try karnna
    Mn fiverr ehema campus iddi kala level 2 account එකක් නම් තවම තීනව try කරල බලන්න ඕන ස්තීර ආදායම් මාර්ග යක් කරගන්න අමාරුයි නේද දැන් මට 29යි
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,914
    9,681
    113
    Mn fiverr ehema campus iddi kala level 2 account එකක් නම් තවම තීනව try කරල බලන්න ඕන ස්තීර ආදායම් මාර්ග යක් කරගන්න අමාරුයි නේද දැන් මට 29යි
    masayen dekn income hadnna num trading wage ewwa thmai tiyenne. lankwe situation eka anuwa eka parata business ekak karala profit generate karnna amarui. rata yana eka thmai danta tiyena long time investment eka.
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    408
    183
    43
    masayen dekn income hadnna num trading wage ewwa thmai tiyenne. lankwe situation eka anuwa eka parata business ekak karala profit generate karnna amarui. rata yana eka thmai danta tiyena long time investment eka.
    Salli thamaa ithin awla laksa 5n kooma rata yannada
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ජොබ් එකක් නැතුව ලංකාවේ උබලට ඉස්සරහට තවත් අමාරු වෙනවා. දැනට තියෙන සල්ලිත් වියදම් කරගන්න එපා. ඔය රස්සාවයි msc එකයි දෙකම අමාරුවෙන් හරි බැලන්ස් කරගන්න බලපන්.
     
    • Wow
    Reactions: Ereic

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,491
    6,344
    113
    Job එකක් නැතුව හරි job එකෙන් අයින් වෙන්න හදන්නෙ , msc එකක් කරන ගමන් ඉන්නෙ job එක නිසා ඒකෙ වැඩ කරන්නත් අමාරුයි .ලොකුම අව්ල job එකෙන් පීඩනය වැඩි. Awrudu gaanak kamburala හොයා ගත්තු ලක්ෂ 5ක් අතේ තීනව මොනවද කරන්න පුළුවන් රට යන්න බෑ නේද ඒ ගානෙන් තනියම කරන්න පුළුවන් job idea මොනවද, මේ දවස් වල tob job එකෙත් engineering related(මගේ field එකට අදාල) vacancies ආඩුයි.
    Mokadda field eka ... Elec, civil nm fk wela thuyenne ... aluthen job hoyanna patta amarui ... thiyena eke ellila inna eka thamayi karanna wenne denata ...