ඔක්කොම එන්නේ කැම්පස් ගිහින්නේ ...
TopJobs eken nam Calls enawa .. Linkedin eken Malata awith na...
ලින්ක්ඩින් වල එහෙම වේකන්සි එකකට 1000 පන්නලා ඇප්ල්යි කරලා තියනවා .. මෙවගේන් සෝට්ලිස්ට් වෙන්න ක්රම මොනවද?
ලින්ක්ඩ් ඉන් ඇල්ගොරිදම් එකෙන් මුලින් ඇප්ලයි කරන අයව එහෙම තොරගන්නෙත් නෑනේ. කොහොමද උන් කරන්නේ ඒක.....
තවා මොනවද කරන්න පුලුවන් හයරින් මැනේජරගේ හිත දිනාගන්න අපේ සී වී එක බැලුවම.......
අනිත් කැන්ඩිඩේට්ස් අතරින් කැපී පේන්න ඕනී.
සොල්ලුන්ග ඩා........

frontend fullstack on progress