Job Interview Help

applex

Well-known member
  • Oct 6, 2007
    1,091
    229
    63
    full kit gahala palayan Tie eka nam ona nam dapan :yes:
    mama mulinma giya dawase tie dala giye (private IT) dan nam office yanne Tshirt ekayi denimai adan :P

    Ow ban matath tie daana eka epa wena wadak, balamu thane hatiyata ane gahamu :P :P

    Any way thanks for the advice machan :) :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    full kit gahala palayan Tie eka nam ona nam dapan :yes:
    mama mulinma giya dawase tie dala giye (private IT) dan nam office yanne Tshirt ekayi denimai adan :P

    මමත් IT උගන්වන්න ගියා. ජොබ් එක එපා උනා tie එකයි අත් දිග T එකයි නිසා. දැන් developing. අතට අහුවෙන එක ඇදගෙන යනවා. බයික් එකේ නේ යන්නේ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මමත් IT උගන්වන්න ගියා. ජොබ් එක එපා උනා tie එකයි අත් දිග T එකයි නිසා. දැන් developing. අතට අහුවෙන එක ඇදගෙන යනවා. බයික් එකේ නේ යන්නේ
    lol ow ban api hena lucky ban ona magulak adan yanna puluwan awlakata thiyenne rate unge idea ekaka thiyenawa nee full kit gahan giyama hena porawal , denima tshirt gahan giyama melo rahak nati un kiyala :lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    lol ow ban api hena lucky ban ona magulak adan yanna puluwan awlakata thiyenne rate unge idea ekaka thiyenawa nee full kit gahan giyama hena porawal , denima tshirt gahan giyama melo rahak nati un kiyala :lol:

    දවල්ට කන්න එලියට යනකොට 1 ට විතර පට්ට අව්වේ ෆුල් කිට් ගහගෙන ටයි දාගෙන යන කොල්ලෝ දැක්කම මට නම් දුක හිතෙනවා බන්. :confused: