Virtusa (.Net intern ) එන්ඩ කිව්වේ aptitude test එකට, ඒත් උන් කෙලින්ම මාව interview කලේ. දෙන්නෙක්.
OOP Concepts
කරපු ප්‍රොජෙක්ට්ස්..
ඒක කිව්වම ඒ ප්‍රොජෙක්ට් එකක කෝඩින් පාර්ට් එකක් ලියන්ඩ දුන්නා බන් කොලේක...![]()
පොඩි scenario එකක් දීලා.. ඒකේ join query එකක් ගහන්ඩ දුන්නා ...normalize & mapping කරලා එහෙම උන් බලාපොරොත්තු උනේ..
ඩිසයින් පැටර්න්ස්...
DSA (stack,queue and linked list)
තව ඇහුවා බන් අරවා මේවා ටිකක්...
Interview කාලය 2.40hr..මගේ 1st interview එක.. interview එපා උනා බන්..
![]()
Machan c# withrak danagena intern yanna bari wei da



2nd year මුල ගියේ 
