machan mata associate sytem support engineer job ekakata interview call kala sampath IT eke. monawada bn ahanne interview ekedi? written or practical test ekak tiyenawada? danna ekek kiyapanko.
ccna, bit 1st year completed, 2 year exp as IT technician, associate diploma in sliit.bumpz.. okenam samaharawita practical thiyei. mokakda ube qualifications?
ow bn. sampath bank it neme. meke internal nemeda bn apiwa ganne?SITS නේද
සම්පත් බෑන්ක් එකට අනුබද්ද එකක් නේද
සම්පත් බෑන්ක් එකේ IT එකට යන්න පුලුවන්නම් ගොඩ
ඔය තියෙන criteria එකට් අදාළ ඒවා ප්‍රැක්ටිකල් තියරි මතක් තියන් යමන්
ගොඩක් වෙලටට ප්‍රැක්ටිකල් දේවල් වැලීම් අහන්නේ
අවස්තවක් දීල එවෙලෙට ගන්න decision මොනාද
ඒවගේ දෙයක් prevent කරන්න මොකද කරන්නේ
උන්ගේ requirement එඅක් දීල එකට උඹෙන් හොඳ උත්තරයක් බලාපොරොත්තු වෙයි
ඔහොම සීන් තම වෙන්නේ
ow bn. sampath bank it neme. meke internal nemeda bn apiwa ganne?
1 - SQL
2 - Customer care
3 - Attitude
4 - OK to work in Roster
Grab the opportunity....


