Job issue

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,646
    48,924
    113
    සේදවත්ත
    කම්කරු දෙපාර්තමේන්තුවට පලයන් වහාම . මානව හිමිකම් නඩුවක් දාල පොලිස් ඇන්ට්‍රියක් දාපන් . දිපන් ඇඩ්‍රස් නැති වෙන්න . වන්දියක් ගන්න තැනටම දක්කපන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඩිරෙක්ටර් බොර්ඩ් එකක් තියා ප්‍රයිවෙට් ලිමිටඩ් වත් නැති
    ලෙටර් එකක් සැලරි ශ්‍රට් එකක්වත් දෙන්නෙ නැති
    ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ් නොගෙවා හොර කරන
    නියම විදියට අඩුගානෙ අතට හෝ බැංකුවට සල්ලි නොදාන
    මේ වගේ සමාගම් වල සේවය කරන්නෙ කුමටද

    මචන් සබ්ජෙට් එක ඉගෙන ගන්න ට්‍රේනින් වෙන්න ඕලෙවල් වලින් පස්සෙ මේ වගේ එකක වැඩ කරන එක අවුලක් නැහැ නැත්නම් අනාගතයක් නැහැ

     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,011
    4,702
    113
    Loading...
    nikanma labour eke complain ekak damma nam iwary

    Kawoda damme kiyala hoyanna bari wenna daanna widiyak nadda?

    labor department eke complain ekak danna.
    permanent da nadda kiyana eka adala naa service letter ekak ganna, eka employee kenekge aithiya. dawasak wadakalath ekata letter eka denna one.

    aniwa complain karanna, mokada meka kiyewwama therenawa oka nokiya paduwa widagena ganna giyath oya ekakwath denne nathuwa elawai. ekanisa nathi wenna deyak naa. arala dapan ubata kelawwa nisa utath.

    permanent kare naththe attendance na kiyana nisa case eka adinna epa, u boru document hadala dei.
    ekanisa mallita epf/etf dunne nathi ewai, bank account walata mase gane awurudu 2.5 salli watuna ewa thiyena nisa ubata gemak nathuwa prove karanna puluwan.

    aniwa kelawapan, nathnam aniwa pora ubata etf/epf kapapu ewath denne naa. mage yaluwektath okama kala. epf/etf kapuwata as wunama monaath naa.
    u wena job ekakata panna parana ekata yana gaman, aluth ekata giya gaman parana office eka gana labor ekata complain karala, wade dunna uta lassanata.

    Mala paninne nadda bn. Bank ekata salary widiyata namai watila tiyenne. Cash deposit ekak widiyata machan. Samahara month wala salary widiyata slips walin deposit karala tiyenawa. Ekai mu baya nathuwa natanne.

    Gemak gahamu ban api set ekama
    Company karayata denu gemak
    Nama mokadda company eke

    Aniwa gema dennama oni. Amba horek owner.

    IT company da?

    Na bn. Construction lu. Show off eka vitharai lu.

    කම්කරු දෙපාර්තමේන්තුවට පලයන් වහාම . මානව හිමිකම් නඩුවක් දාල පොලිස් ඇන්ට්‍රියක් දාපන් . දිපන් ඇඩ්‍රස් නැති වෙන්න . වන්දියක් ගන්න තැනටම දක්කපන්

    Tawa kattiya set karagaththanam easy neda.

    ඩිරෙක්ටර් බොර්ඩ් එකක් තියා ප්‍රයිවෙට් ලිමිටඩ් වත් නැති
    ලෙටර් එකක් සැලරි ශ්‍රට් එකක්වත් දෙන්නෙ නැති
    ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ් නොගෙවා හොර කරන
    නියම විදියට අඩුගානෙ අතට හෝ බැංකුවට සල්ලි නොදාන
    මේ වගේ සමාගම් වල සේවය කරන්නෙ කුමටද

    මචන් සබ්ජෙට් එක ඉගෙන ගන්න ට්‍රේනින් වෙන්න ඕලෙවල් වලින් පස්සෙ මේ වගේ එකක වැඩ කරන එක අවුලක් නැහැ නැත්නම් අනාගතයක් නැහැ


    PVT Ltd lu machan. Aththa. Kawoda danne. Case eka paththu unahama ne danne machan. Dan apply karanawa u wena a wata.

    OT wath calculate karanne na lu. Thanikara gema gahanne. Lissala yanawa lu okkogenma. Asarana minissu. :sorry: