Job karala mahansi

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    බලන් ගියහම ජොබ් කරන එවුන් ඔක්කොම එකම බෝට්ටුවේ. හැබැයි බිස්නස් කරන එවුන් කනවා අපිට වඩා කට්ටක්. නිවාඩු කියල නැනේ ඉතින් තමන්ගේ දෙයක් පටන් ගත්තහම. මම කියන්නේ ටොප් ලෙවල් බිස්නස්මන් ල නෙමෙයි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    බලන් ගියහම ජොබ් කරන එවුන් ඔක්කොම එකම බෝට්ටුවේ. හැබැයි බිස්නස් කරන එවුන් කනවා අපිට වඩා කට්ටක්. නිවාඩු කියල නැනේ ඉතින් තමන්ගේ දෙයක් පටන් ගත්තහම. මම කියන්නේ ටොප් ලෙවල් බිස්නස්මන් ල නෙමෙයි

    ado ape kollake import seen ekake karanawa , A/L wath na mu hoyanwa bung 500000 eha per month adenawa :cool: , u hamabiyi lajjawa pathaka dala full gamata bahala wada karanne , hariyata karanwa nam bari na bung karanna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    අනේ මන්ද බං උබලා.....
    මම සතියේ දවස් 7ම වැඩ.....පෝයට විතරයි ගෙදර....
    බෝරින්ග් නෑ......
    එකෙන් දවස් 2ක් දවසකට 140km යන්න එන්න ඕනේ......

    නමුත් මම මාර ෆ්‍රෙෂ්........

    anatha:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    thaniyama iddi nam matath okama hithila thiyenawa ban, okkoma damala gahala job ekenuth resign wela thaniyam paththakata wela inna hithuna welawal thibba job ekata giyapu mul kale, salary th patta adui e dawas wala :(
    marry karata passe eka nathi una wage, but samahara welawata hithenawa ekama routing eka neda me kiyala :dull:

    ehema hithenakota wena kath ekka hari kata karapn, film ekak balapan, wahanayak thiyenawa nam eken kohe hari palayan.

    mama kalin gym giya, 2016 anthima hariye eka nawathuna aluth company ekata awa nisa, (parana eke gym ekak thibba), aluth eke gym ekak na, ithin dan sathiyata 3 days wage office arala awith 5 km duwanawa, eka purudu wenna amaru wei first week eke wage, ita passe aulak naha :rolleyes:

    thawa side eken podi business ekak karanawa, eka nisa eka gana hoyala update wenna ona, and migrate wena scene eketh innawa, eka nisa godak welawata refreshing, so no prob so far, mukuth hope ekak or on going dekata attach wela naththam eth epa wenawa ban
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ubalata Job karala gedara awama fatigue wage nedda bn.Wena wedak karanna pana tiyenawada.example gym yanna wage.:oo:[/QUOTE

    mama wedata enne 06:30 AM weda karanawa 06:00 PM wenakal eeta passe kelinma kaamareta gihin 30 mnts relax karala Gym ekata yanawa ethana 02 hrs practice karala apahu awith peyak idala naagena eeta passe orrange 04k kaala wathura godaak beela nidiyanawa. nikan fatigue wage denena dawasata Pre-workout eka gahanawa caffeine wedi unahama e gathiya nethi wela yanawa hebei edaata nam peya 03k wath sellam karanawa nethnam mulu reema nindak nehe.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Business කරපන්.. කිසිම අවුලක් නෑ.. තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න පුලුවන්.. :)
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    බලන් ගියහම ජොබ් කරන එවුන් ඔක්කොම එකම බෝට්ටුවේ. හැබැයි බිස්නස් කරන එවුන් කනවා අපිට වඩා කට්ටක්. නිවාඩු කියල නැනේ ඉතින් තමන්ගේ දෙයක් පටන් ගත්තහම. මම කියන්නේ ටොප් ලෙවල් බිස්නස්මන් ල නෙමෙයි

    thamangema kiyala business ekak thiyanawanam asawen kala heki den balapan gedara innakota mama nam maara asawakin gowithen weda walata yanne. eeth wedata enna udeeta negitinawa kiyanne maranawa wage.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,115
    113
    ආශ්චර්යමත් රටක
    බලන් ගියහම ජොබ් කරන එවුන් ඔක්කොම එකම බෝට්ටුවේ. හැබැයි බිස්නස් කරන එවුන් කනවා අපිට වඩා කට්ටක්. නිවාඩු කියල නැනේ ඉතින් තමන්ගේ දෙයක් පටන් ගත්තහම. මම කියන්නේ ටොප් ලෙවල් බිස්නස්මන් ල නෙමෙයි

    ehema dekata mahansi wena kota hithe amaruwa adui. mama athdakeemen kiyanne ekath. katta tamai. eth gain eka apita ne. wena ewunta dawasa purama kamburana eken apita wedak wenne na.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බලන් ගියහම ජොබ් කරන එවුන් ඔක්කොම එකම බෝට්ටුවේ. හැබැයි බිස්නස් කරන එවුන් කනවා අපිට වඩා කට්ටක්. නිවාඩු කියල නැනේ ඉතින් තමන්ගේ දෙයක් පටන් ගත්තහම. මම කියන්නේ ටොප් ලෙවල් බිස්නස්මන් ල නෙමෙයි

    උබ business කියල දකින්න එක side එකක් විතරයි බන්.. employer (මිනිස්සු තමන් යටතෙ වැඩ කරනව, ඒකෙන් සල්ලි ලැබෙන කට්ටිය) විදිහට ඉන්න business කරන සෙට් එකට තමයි වැඩ ,
    වැඩි.. Smart money (සල්ලි තමන් යටතෙ වැඩ කරනව, ඒකෙන් සල්ලි එන කට්ටිය) side එකේ වැඩ අඩුයි..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    අනේ මන්ද බං උබලා.....
    මම සතියේ දවස් 7ම වැඩ.....පෝයට විතරයි ගෙදර....
    බෝරින්ග් නෑ......
    එකෙන් දවස් 2ක් දවසකට 140km යන්න එන්න ඕනේ......

    නමුත් මම මාර ෆ්‍රෙෂ්........
    Uba neda ara Malabe Dental ekak dagena inna dath Kimbula :D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මටනම් ගමන් මහන්සිය ගානක්වත් නෑ. ඕව තියෙන්නෙ හිතේ. බස් එකේ හිරවෙලා ගෙදර ඇවිල්ලත් කොන්ද කෙලින් තියාගෙන රෑ 12 වෙනකන් වැඩ. :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මන්ද බං උබලා.....
    මම සතියේ දවස් 7ම වැඩ.....පෝයට විතරයි ගෙදර....
    බෝරින්ග් නෑ......
    එකෙන් දවස් 2ක් දවසකට 140km යන්න එන්න ඕනේ......

    නමුත් මම මාර ෆ්‍රෙෂ්........

    ඒ වුනාට මට මතකයි කිඹුල් සීය දවසක් මේකෙම දවසක් දාල තිබ්බ ළමයෙක්ට නං මේ රස්සාව කරන්න දෙන්නෑ කියල :baffled:
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    අනේ මන්ද බං උබලා.....
    මම සතියේ දවස් 7ම වැඩ.....පෝයට විතරයි ගෙදර....
    බෝරින්ග් නෑ......
    එකෙන් දවස් 2ක් දවසකට 140km යන්න එන්න ඕනේ......

    නමුත් මම මාර ෆ්‍රෙෂ්........

    කොහොමද එහෙම ඉන්නේ? :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මන්ද බං උබලා.....
    මම සතියේ දවස් 7ම වැඩ.....පෝයට විතරයි ගෙදර....
    බෝරින්ග් නෑ......
    එකෙන් දවස් 2ක් දවසකට 140km යන්න එන්න ඕනේ......

    නමුත් මම මාර ෆ්‍රෙෂ්........

    අපො....ඔව්..9ට කඩේ අරින්නෙත්..බදාදට වහලා....කොයි වෙලෙ බැලුවත් වහලා...හවසටත් නැ..:dull::dull:
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18

    stress එක යවන්න ක්‍රමයක් ,

    1.රෑට එලියට යන්න.

    2. විශ්වය දිහා බලාගෙන ඉන්න, තරු දිහා බලන්න, හඳ දිහා බලන්න.

    3. හොඳ හුස්ම දෙක තුනක් ගන්න.

    4. තමන්ට ජොබ් එකක් හරි තියෙනවා, අනිත් අයට එහෙමවත් නෑනේ, කියල හිතන්න

    extra.

    5. පුළුවන් නම් nudism practice කරන්න, ඇඟට මාර fresh ගතියක් එයි :dull:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒ වුනාට මට මතකයි කිඹුල් සීය දවසක් මේකෙම දවසක් දාල තිබ්බ ළමයෙක්ට නං මේ රස්සාව කරන්න දෙන්නෑ කියල :baffled:

    මෙකනෙ බන් දෙමාපියො බලන්නෙ තමන්ගෙ ළමයා තමන්ට වැඩිය වැඩි දෙයක් සැපවත් දෙයක් කරයි කියන දෙ නෙ .
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    mama 10am-6pm - gedara yanakota 8:30pm withara wenawa GYM giya dawasata, gedara yanakota 9:30 PM wenawa