There are some Job opportunities at union assurance company (Kottawa Branch)
as Insurance Advisers. In this 12th Monday (2011 / 08 / 12) a "Career guidance" will be held at Nugegoda Branch. at 9.00 a.m to 12.00 p.m. Those who are wish to participate please PM me
මගේ නම්බර් එක PM කරන කට්ටියට දෙන්නම්
ත්‍රෙඩ් එකේ reply බලන්නෙ මම ආපහු හෙට හරි අනිද්දා හරි
මේ program එකෙන් පස්සෙ ජොබ් එකට කැමති කට්ටියට සෙට් වෙන්න පුලුවන්. Interview මුකුත් මෙදාට නෑ තියෙන්නෙ company Introduction එකක් විතරයි. එන කට්ටිය ඒ උනාට පිලිවෙලකට වරෙල්ලා පොඩ්ඩක් grooming ගැන සැලකිලිමත් වෙන්න . ටයි පොල්ලක් එහෙම දාලා........
කරන්න තියෙන්නෙ marketing .. Insurance Seller කෙනෙක් විදියට
නුගේගොඩ branch එක තියෙන්නෙ ගම්සබා හන්දියෙන් කොට්ටාව පැත්තට මීටර් 100 ක් විතර එනකොට සම්පත් bank එකට එහා පැත්තෙ..... සුජාතා ඉස්කොලෙ ලග එන්න ඕන කට්ටිය මට කෝල් කරලා confirm කරගන්න එ කට්ටිඅයට මම තව විස්තර දෙන්නම්
Last edited: