Job Opportunity for Elakiriyans

iambanda

Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    A great opportunity for anybody interested.
    Recommend suitable elakiriyans for the job.
    .
    .
    .
    .
    .
    .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    241338803_384852676523966_1547453717937978914_n.jpg


    Copied from FB
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මේ ඉරහද පත්තරේ බිස්නස් එකක්.

    කාටද මතක ඉරහද කියන පත්තරය. වසර දෙදහ වගේ කාලේ ප්‍රසිද්ධ ජෝතිෂ්‍ය පත්තරයක්.

    ඔකේ ඒ කාලේ දැම්ම ඒ සැරේ ජන්දෙන් පොදු පෙරමුණ දිනනවා කියලා, හැබැයි එජාපය දින්නේ, ඊට පස්සේ පත්තරේ නෝටිස් එකක් දැම්මා සල්ලි වලට හෝ බලපෑමට අර බොරු නිවුස් එක දැම්මේ කියලා. ඔය වගේ දෙයක් උනා මතකද?

    ඊට පස්සේ තමයි මේ දේවාල වැඩේට බැස්සේ.