Job Opportunity For Server Engineers & Desktop Engineers

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    මෙන්න ඔබට බහරේන් රාජ්‍යයෙන් තවත් IT හා සම්බන්ද රැකියා අවස්තාවක්,

    1. Server Engineer:
    Requirement: MCSE & CCNA Certified, minimum 4 years experience in Windows Servers & Exchange, hands on experience on backup solution (tape library), networking experience, (වැටුප Rs 150,000 /= සිට ඉහලට)

    2. Desktop Engineer:
    Requirement: MCP + 2 years experience in Windows Platform 7 & XP, hardware and software troubleshooting, network printers installation. ability to handle helpdesk calls. (වැටුප Rs 70,000 /= සිට ඉහලට)

    Good Communication and fluent in English

    වැටුප පිලිබදව කතා කරගත හැක. මෙම ආයතනය බහුතර ශ්‍රී ලංකික පිරිසක් සේවය කරන ආයතනයක් බවත් සදහන් කල යුතුයි. අදම ඔබ ඔබේ, CV එකක් පහත ලිපිනයට ඊ මේල් කරන්න. [email protected]

    සම්මුක සාකච්චා ලංකාවේ පැවැත්වේ.*
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ගැන අපෙක්ෂාවෙන් ජිවත් වෙන අයට
    උපකාරි වෙයි හින්දා මේ ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    MACHAN API SOFTWARE ENGINEER POST GANA BALAPOROTTUEWN INNAWA??? MOSTLY JAVA... BUT HAVE NO EXPERIENCE, A FRESH GRADUATE... :confused::confused::confused: