Job Vacancies දාලා නැති company එකක careers mail එකට හෝ recruiter කෙනෙක්ට direct mail එකක් දාලා cv එකක් යවන එක ගැන මොකද කියන්නේ ?
Unprofessional චොර වැඩක්ද ?
Unprofessional චොර වැඩක්ද ?
Try it. Excellent cv ekak hadanna wei oya path eken apply karaddi.Job Vacancies දාලා නැති company එකක careers mail එකට හෝ recruiter කෙනෙක්ට direct mail එකක් දාලා cv එකක් යවන එක ගැන මොකද කියන්නේ ?
Unprofessional චොර වැඩක්ද ?
Will give it a shotIt depends on how you write the cover letter
Luck plays for suresometimes it works.
I got in to one of the best companies in sri lanka by doing this. At that time i was fed up with existing company and sent the CV to their careers@ email.
I got the job in about two weeks. That is freaking luck i guess. I worked there for about 7 years.
To be honest, finding an internship position is very very hard these days. However doing this won't do any harm.Luck plays for sure
What about trying it out for internship ?
එහෙම නැහැ ඒවට කියන්නේ ඕපන් ඇප්ලිකේෂන් කියල..මම මාස් එකේ ලොකු පුටු වල එවුන්ට එහෙම දාලා මට ඉන්ටවිව් සෙට් වුනා..හැබැයි යන්න බැරි වුනේ ගොඩක්ම කිම්බි තමයි ගන්නේ...ශ්‍රී ලන්කන් එකෙත් සෙට් වෙන්න තිබ්බ ජොබ කෙල්ලෙක්ට දුන්නා මේ පෙනි පෙනි...Job Vacancies දාලා නැති company එකක careers mail එකට හෝ recruiter කෙනෙක්ට direct mail එකක් දාලා cv එකක් යවන එක ගැන මොකද කියන්නේ ?
Unprofessional චොර වැඩක්ද ?
උඹල හිතන්නෙ ඇයි එහෙම කෙල්ලොන්ට favor කරන්නෙ? මට පේන විදිහට හේතු කීපයක් තියෙනව.එහෙම නැහැ ඒවට කියන්නේ ඕපන් ඇප්ලිකේෂන් කියල..මම මාස් එකේ ලොකු පුටු වල එවුන්ට එහෙම දාලා මට ඉන්ටවිව් සෙට් වුනා..හැබැයි යන්න බැරි වුනේ ගොඩක්ම කිම්බි තමයි ගන්නේ...ශ්‍රී ලන්කන් එකෙත් සෙට් වෙන්න තිබ්බ ජොබ කෙල්ලෙක්ට දුන්නා මේ පෙනි පෙනි...