Job Position දාලා නැති company එකකට CV එක Mail කරන එක ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    Job Vacancies දාලා නැති company එකක careers mail එකට හෝ recruiter කෙනෙක්ට direct mail එකක් දාලා cv එකක් යවන එක ගැන මොකද කියන්නේ ?

    Unprofessional චොර වැඩක්ද ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    Job Vacancies දාලා නැති company එකක careers mail එකට හෝ recruiter කෙනෙක්ට direct mail එකක් දාලා cv එකක් යවන එක ගැන මොකද කියන්නේ ?

    Unprofessional චොර වැඩක්ද ?
    Try it. Excellent cv ekak hadanna wei oya path eken apply karaddi.
     
    • Like
    Reactions: Mr.Curious

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo
    sometimes it works.
    I got in to one of the best companies in sri lanka by doing this. At that time i was fed up with the company i was working and sent the CV to their careers@ email.
    I got the job in about two weeks. That is freaking luck i guess. I worked there for about 7 years.
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    sometimes it works.
    I got in to one of the best companies in sri lanka by doing this. At that time i was fed up with existing company and sent the CV to their careers@ email.
    I got the job in about two weeks. That is freaking luck i guess. I worked there for about 7 years.
    Luck plays for sure
    What about trying it out for internship ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    නෑ එහෙම අවුලක් නෑ. Spam කරන්න එපා. උන් Public දාලා තියෙන email ගන්න. නැත්තං contact එකකින් ඉල්ලගන්න
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,521
    113
    Colombo
    Job Vacancies දාලා නැති company එකක careers mail එකට හෝ recruiter කෙනෙක්ට direct mail එකක් දාලා cv එකක් යවන එක ගැන මොකද කියන්නේ ?

    Unprofessional චොර වැඩක්ද ?
    එහෙම නැහැ ඒවට කියන්නේ ඕපන් ඇප්ලිකේෂන් කියල..මම මාස් එකේ ලොකු පුටු වල එවුන්ට එහෙම දාලා මට ඉන්ටවිව් සෙට් වුනා..හැබැයි යන්න බැරි වුනේ ගොඩක්ම කිම්බි තමයි ගන්නේ...ශ්‍රී ලන්කන් එකෙත් සෙට් වෙන්න තිබ්බ ජොබ කෙල්ලෙක්ට දුන්නා මේ පෙනි පෙනි...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    එහෙම නැහැ ඒවට කියන්නේ ඕපන් ඇප්ලිකේෂන් කියල..මම මාස් එකේ ලොකු පුටු වල එවුන්ට එහෙම දාලා මට ඉන්ටවිව් සෙට් වුනා..හැබැයි යන්න බැරි වුනේ ගොඩක්ම කිම්බි තමයි ගන්නේ...ශ්‍රී ලන්කන් එකෙත් සෙට් වෙන්න තිබ්බ ජොබ කෙල්ලෙක්ට දුන්නා මේ පෙනි පෙනි...
    උඹල හිතන්නෙ ඇයි එහෙම කෙල්ලොන්ට favor කරන්නෙ? මට පේන විදිහට හේතු කීපයක් තියෙනව.
    අංක එකටම ඇහැට කනට පේන එකක්නන් ගහන්න බලන් ගන්නව.
    සෙක්සි කෑල්ලක් ඔෆිස් එකේ එහෙ මෙහෙ යද්දි පොඩ්ඩක් professional posh look එකක් ඔෆිස් එකකට හම්බෙන එක.
    ඊලඟට කොල්ලෙක් වගේ නෙමෙයි කොන්ට්‍රෝල් කරන්න ලේසියි. කිවුවොත් ඕන දෙයක් කරනව. එකට එක කියාගෙන එන්නෙ නෑ. මේකත් ලොකුම හේතුවක්.