Hmm girl. Ube wenasak kiynawada?girl uth uba wage laid back grl kenek nam hodai natnam case wei.uba. Higher mgt yaddi poddak inna one mach.laid back approach eke hitiyot yata un kare yanawa lankawe.
man weak ne mchn but mata mehema miniussu ahankota taraha yanawa...tamange wedak balan inna be miniussnta....girl nan no problem mchn..man kohomath ke gahala inna kellonta attract wenne ne....silent paduwe inna kellek tamai math ekka yalu wune eyama tamai ahuwe...

යකො ඔනෙ එකෙක්ට ඔනෙ මගුලක් කරගන්න කියල උබෙ වැඩක් කරගෙන පාඩුවෙ ඉදපන්
හැබැයි එහෙම උනාම ජිවිතෙ පාලුවෙලා යයි නෙ:
එතකොට දෙන්නට දෙන්න තමන්ගෙ පාඩුවෙ නෙ ඉන්නෙ ජිවිතෙ මෙලො රඟක් නැති වෙයි නෙ
මම ගැන කිව්වොත් පට්ට සරල,සාමකාමි කෙනෙක් හැබැයි මගෙ
එක ඒකෙ සම්පුරනයෙන්ම අනිත් පැත්ත 
හෙන මහන්සියි. උන් කතා කරන්නෙත් නෑ. ඔහේ එලිය බලන් යනව. 
calm උනාට කමක් නෑ තරමකට talkative වෙයන්.. නැත්නම් අනිත් මිනිස්සුන්ට උබව එපා වෙනව. trip ගියත් අපි හැම වෙලාවෙම කියන්නෙ ශික් අහවල් එකා එක්ක ආවනම් පාට ෆන් කියල.