මචන්ලා එදි නෙදා අපේ ඔප්ෆිස් වල වෙන සිදු වීම් අපේ ඔලුවට ඇදගෙන වැටෙන බාල්දී.එකිනෙකා අතරේ වෙන ඇන කොටා ගැනිම් ,වලි දා ගැනිම් ,වලිත් දාගෙන ලස්සනට HR එකේ කනින් රිංගල ජොබත් රැක ගැනිම්.ඔන්න ඕවා අපි අතරේ බෙදා ගන්න තමා මම මේ නුල පටන් ගත්තේ.

එදා අපේ සෙක්ෂන් එකේ අන්තිමට ඉතුරු උනේ මමයි සාලිකා අක්කියි විතරයි. මං ඉදගෙන ඉන්න තැනට සාලිකා අක්කිගෙ සුදු බද හොඳට පෙනුනා. ටිකකින් එයා නැගිටලා වොස් රූම්ද කොහේදෝ යන්න ගියා. මටත් කොහෙන්දෝ කක්කි අදහසක් ආවා නොවැ කියහන්කෝ ඉතින්. අදහස වැඩිය ඔලුවට නගින්න කලින් මං පොතේ සයින් කරලා පුටාර් එකට නැගලා ගෙදර ගියා. සාලිකා ඇවිල්ලා බලන්න ඇති කෝ ,මෙතන හිටපු එකා කියලා![]()
