Executive level වෙනකං යන්න පුළුවන්. 3 දෙනෙක්ට වගේ chances තියෙනවා. කැමති අය මට PM කරන්න විස්තර දෙන්නම්. නැත්තං පල්ලෙහා messenger එකට CV එවන්න.
https://www.messenger.com/t/174020982465636
https://www.messenger.com/t/174020982465636

මගෙන් උදව්ව ඉල්ලපු කෙනාගේ විස්තර දාන්න බෑ නේ එහෙම. මම මෙහෙම දානවා කියලා කිව්වේ නෑ කොහොමත්. අනික විශ්වාසයට දෙයක් කිව්වම එක ඒ විදියට කරන්න එපැයි. ඔව්, සාමාන්‍යයෙන් දන්න අඳුනන මනුස්සයෙක් මගෙන් උදව්වක් ඉල්ලුවම මම පුළුවන් උපරිමයෙන් උදව් කරන්න බලනවා.උදව්වක් විදිහට සෑහෙන කට්ටක් කනව වගේ.. බොරුවක් නෙමේනම් කෙලින්ම දාපන්කො විස්තර මෙතන. අලුත් ත්‍රෙඩ් එකක් දාල මසෙන්ජර් මගුලක් දාල තියෙන්නෙ.![]()
![]()
ඉන්න විස්තර එවන්න.Salary keeyada ?
ජොබ් එකක් කරගන්න පුලුවන්නං මම මෙච්චර කාලයක් නිකං ඉන්නෙ නෑනෙ බං
danne naa. CV ekak dala balanna ithinජොබ් එකක් කරගන්න පුලුවන්නං මම මෙච්චර කාලයක් නිකං ඉන්නෙ නෑනෙ බං
මම එකපාරක් කටුනායක කාගෝ එකටත් ගියා
මිනි පෙට්ටිත් එනව බං
මගෙ අසනීපෙ නිසා එකක්වත් හරියට කරගන්න බැරි වුණා