Job vacancies - HNB Assurance මහනුවර Executive level වෙනකං යන්න Leadership skills තියෙන අය ඕන

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    උදව්වක් විදිහට සෑහෙන කට්ටක් කනව වගේ.. බොරුවක් නෙමේනම් කෙලින්ම දාපන්කො විස්තර මෙතන. අලුත් ත්‍රෙඩ් එකක් දාල මසෙන්ජර් මගුලක් දාල තියෙන්නෙ. :lol: :lol:
     

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    උදව්වක් විදිහට සෑහෙන කට්ටක් කනව වගේ.. බොරුවක් නෙමේනම් කෙලින්ම දාපන්කො විස්තර මෙතන. අලුත් ත්‍රෙඩ් එකක් දාල මසෙන්ජර් මගුලක් දාල තියෙන්නෙ. :lol: :lol:
    මගෙන් උදව්ව ඉල්ලපු කෙනාගේ විස්තර දාන්න බෑ නේ එහෙම. මම මෙහෙම දානවා කියලා කිව්වේ නෑ කොහොමත්. අනික විශ්වාසයට දෙයක් කිව්වම එක ඒ විදියට කරන්න එපැයි. ඔව්, සාමාන්‍යයෙන් දන්න අඳුනන මනුස්සයෙක් මගෙන් උදව්වක් ඉල්ලුවම මම පුළුවන් උපරිමයෙන් උදව් කරන්න බලනවා.

    Salary keeyada ?
    ඉන්න විස්තර එවන්න.
    ------ Post added on Mar 31, 2025 at 9:20 AM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ජොබ් එකක් කරගන්න පුලුවන්නං මම මෙච්චර කාලයක් නිකං ඉන්නෙ නෑනෙ බං

    මම එකපාරක් කටුනායක කාගෝ එකටත් ගියා

    මිනි පෙට්ටිත් එනව බං

    මගෙ අසනීපෙ නිසා එකක්වත් හරියට කරගන්න බැරි වුණා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජොබ් එකක් කරගන්න පුලුවන්නං මම මෙච්චර කාලයක් නිකං ඉන්නෙ නෑනෙ බං

    මම එකපාරක් කටුනායක කාගෝ එකටත් ගියා

    මිනි පෙට්ටිත් එනව බං

    මගෙ අසනීපෙ නිසා එකක්වත් හරියට කරගන්න බැරි වුණා
    danne naa. CV ekak dala balanna ithin
     
    • Like
    Reactions: Panic123