Job Vacancy මෙතනින් හලන් යමු

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම හොයනවා Designing or Social Media Managing වගේ එකක් remote and part time,
    uni යනගමන් full time freelance කරන්න අමාරු හින්දා part time එකක් හොයනවා
    තියනවා නම් pm එකක් දාන්න portfolio,cv එවන්න පුලුවන්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    IT ජොබ් ඇත්තටම අඩුද බං? මගෙත් එක්ක හිටපු යාළුවො ජොබ් හොයල දෙන්න කියනවා. මොනවා හරි කමක් නැහැ කියනවා. ඉගෙන ගත්තු නැති එවුන් නෙවේ බං ඔය සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් එහෙම කරපු උන්. IT පකිර්ලා. එකෙක් අපේ ගෙදර වැඩ තියෙද්දී කොන්ක්‍රීට් අනන්නත් ආවා දවසේ පඩියට. එච්චරටම කෙල වෙලාද බං? නැත්නම් මොකක්ද හේතුව?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559

    පල ඩෝ බොරු නොකියා 😂
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    පල ඩෝ බොරු නොකියා 😂
    අම්ම පල්ල. IT Degree කරපු උන් අහනවා රස්සා හොයල දෙන්න. එක්කො කම්පුටර් එකත් එක්ක ඉඳලා Social Phobia නැත්නම් ජොබ් නැහැ. හරි මම බොරු නං කියන්නෙ IT ජොබ් ටිකක් සෙට් කරලා දියන් ඒ කොල්ලොන්ට Cv එවන්නං.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පල ඩෝ බොරු නොකියා 😂

    විශ්වාස කරපං එකෙක් තැපැල් කන්තෝරුවෙ වැඩ, තව එකෙක් මාළු කිරනවා.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,844
    1,261
    113
    Mars
    IT ජොබ් ඇත්තටම අඩුද බං? මගෙත් එක්ක හිටපු යාළුවො ජොබ් හොයල දෙන්න කියනවා. මොනවා හරි කමක් නැහැ කියනවා. ඉගෙන ගත්තු නැති එවුන් නෙවේ බං ඔය සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් එහෙම කරපු උන්. IT පකිර්ලා. එකෙක් අපේ ගෙදර වැඩ තියෙද්දී කොන්ක්‍රීට් අනන්නත් ආවා දවසේ පඩියට. එච්චරටම කෙල වෙලාද බං? නැත්නම් මොකක්ද හේතුව?
    Source: Trust me bro :lol:
     
    • Haha
    Reactions: demoted

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,962
    113
    අම්ම පල්ල. IT Degree කරපු උන් අහනවා රස්සා හොයල දෙන්න. එක්කො කම්පුටර් එකත් එක්ක ඉඳලා Social Phobia නැත්නම් ජොබ් නැහැ. හරි මම බොරු නං කියන්නෙ IT ජොබ් ටිකක් සෙට් කරලා දියන් ඒ කොල්ලොන්ට Cv එවන්නං.
    Degree na connections and skills තමා මට නම් 🤟
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,349
    5,072
    113
    මම හොයනවා Designing or Social Media Managing වගේ එකක් remote and part time,
    uni යනගමන් full time freelance කරන්න අමාරු හින්දා part time එකක් හොයනවා
    තියනවා නම් pm එකක් දාන්න portfolio,cv එවන්න පුලුවන්
    Social Media Handling වලට outsource කරනවද බං ලංකාවේ business ?
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    IT ජොබ් ඇත්තටම අඩුද බං? මගෙත් එක්ක හිටපු යාළුවො ජොබ් හොයල දෙන්න කියනවා. මොනවා හරි කමක් නැහැ කියනවා. ඉගෙන ගත්තු නැති එවුන් නෙවේ බං ඔය සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් එහෙම කරපු උන්. IT පකිර්ලා. එකෙක් අපේ ගෙදර වැඩ තියෙද්දී කොන්ක්‍රීට් අනන්නත් ආවා දවසේ පඩියට. එච්චරටම කෙල වෙලාද බං? නැත්නම් මොකක්ද හේතුව?
    ගොඩක් උන්ට තියෙන්නේ කර ගන්න බැරි තරමට stress එක. නැත්නම් skill නැති නිසා ඉස්සරහට යන්න තියන අමාරුව. ඕක අද ඊයේ වෙච්ච scene එකක් නෙවෙයි .

    අපේ batch එකේ (2012 - BSc - IT) උන්ගෙන් out උනාට පස්සේ degree එකට අදාළ ජොබ් කරන එවුන් 20%ක් වත් නෑ මන් හිතන්නේ . government job , management side එකේ, marketing වගේ උන් තමයි වැඩිපුර ඉන්නේ . teaching , tuition කරන උනුත් ඉන්නවා . කොටින්ම අපේ batch එකේ නර්ස්ලා දෙන්නෙක් ඉන්නවා :D
     
    • Like
    Reactions: demoted

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    ඇබෑර්තු

    අපේ අධ්‍යාපනික සහ විදේශගතවීම් සම්බන්ධ ඕඩර් වලට 10% සිට 15% දක්වා කමිශන් ගෙවනවා. කස්ටමර් ඕඩර් එක දැමූ වහාම ඔබේ මුදල් ගන්න පුළුවන්. අපට කිසිම ගෙවීමක් අවශ්‍ය නැහැ.

    comm.png

    මේ අපි එක්ක පාට් ටයිම් කරන කොල්ලෙක් ගෙ මාර්තු මාසෙ ආදායම (වැලන්ටයින් එකට 50000ක ණයක් ගත්තා, ඒක තමයි ඔය 10000ක් කැපිලා තියෙන්නෙ), ඌ තාම කැළණිය කැම්පස් එකේ ඉගෙනගන්නවා, ෆෝන් එකෙන් තමයි මැච් එක ගහන්නෙ. අපිට කස්ටමර් රිෆර් කරන්න විතරයි තියෙන්නෙ, ඉතුරු සියල්ලම අප විසින් බලාගන්නවා. ඔබගේ සබඳතා අනුව ලක්ශයකට වඩා අනිවාර්යෙන් උපයන්න පුළුවන්.