XXXXX හි දිවයිනේ පුරා විවෘත කිරීමට බලාපොරොත්තු වන,
ශාඛාවන් සඳහා කළමනාකරුවන්,
පුහුණු කර බඳවා ගැනේ.

ප්‍රධාන ශාඛාව වන පන්නිපිටිය සඳහා,
පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කෙරේ.
මාස 3-6 ත් අතර කළමණාකාර පුහුණුව නොමිලේ ලබාදේ,
ගෙවල්වලට ගිහින් බඩු විකුණන්න ඕන හැටි කියල දෙනවා 
Book Keeping, Banking,
Marketing Principles
HR Training
Financial Training,
Run Basic
Office Positive and Negative in Business
පුහුණු කාලය තුළදී රු.18000/= ත්
25000/= ත් අතර දීමනාවක් ලබාදේ. <<< මේ තියෙන්නේ ගෙවල් ගානෙ ගිහින් බඩු විකුණන කාලෙ තමයි ගොඩක් වෙලාවට. බඩු ටික විකුණද්දි target එකක් දෙනවා, target එක achieve උනාම ඊට පස්සේ හම්බෙන ඔක්කොම සල්ලි අපිට ගන්න පුලුවන් මං හිතන්නේ. එහෙම තමයි ඔය දීමනාව හැදෙන්නේ 
පුහුණුව අවසන් කළ පසුව,
65000/= සිට රු.100,000/= අතර
දීමනාවක් සමඟ නව කලමණාකරණකරුවෙකු ලෙස,
ස්ථීර පත්වීම (ETF, EPF සහ වෛද්‍ය ආවරණය)
තමාගේම ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවද උදාවේ. <<< This is where you become the Location Manager 
එමඟින් ඔබගේ වැටුප් 100,000/= සිට 180,000/=
දක්වාද වැටුප් නන්වා ගතහැක.