දැන් චීන්නු කන්ස්ට්‍රක්ෂන් වලට ගෙනවේ මොන ආණ්ඩුව කාලෙද. අනේ බන් ඔය 2015 ඉදල හිටපු හැම එකාම නිසා තමා රට මේ ගානට වැටුනේ. තව ඉස්සරට මීට වඩා වැටෙනවා. අපි දියුණු වෙන්නේ ඉඹි ගමනේ. රටේ ආදායමෙන් වියදම පියගන්නෙත් මොහොම ආමාරුවෙන් උබල මේ ෆැන්ටසියක් ගැන කියනවා. අඩුම රටේ පඩියට වැඩ කරන එකෙක් ගෙවන ගානට වැඩ කරනවද ? කොටින්නම් නෑ , එහෙව් රටක යහපාලනේ තිබ්බත් එකයි සුභ අනාගතයක් තිබ්බත් එක්කයි රට වැටෙනවා. දැන් කියයි අරව හැදුව මේවා හැදුවා කියලා. හැදුවනම් තමා වෙන උන්ගෙන් ණයට සල්ලි අරන් උන්ගේම මිනිස්සු දාල කෙරෙව්වේ හැතැම්මෙට අගලක බැස්මට වැඩ දාපු පොරවල් ඉන්න රටක. ලැජ්ජැයි උට්ටෝ ලැජ්ජයි. එක එකාට ඇගිල්ල දික් කර කර ඉදපන් වැඩක් කරන්න එපා, උන් ඇවිල්ලා උබලගේ සකලවිද ප්‍රශ්ණ මේන්න කියලා පහුගිය අවුරුදු 70 විසදුව වගේ උබලවත් උකස් කරලා කරල දෙයි . උන්ට මොකෝ උන් ආතල් ගන්නවා උබ්ල ගෙවන ගමන් උන්ට හුරේ දානවා නොඩ්කකින් වසලයෝ ටික