And UNP wants ETCA , Indians come here for jobs .

And UNP wants ETCA , Indians come here for jobs .
They are already here

යහපාලන ආණ්ඩුව ආවට පස්සෙ ගොඩක් බිස්නස් වැටුන. වෙන රටවලින් ඇවිල්ල බිස්නස්
කරපු එවුන් අකුලන් ගියා. කන්ස්ට්රක්ෂන් කරපු එවුන් අනාත උනා. ගොඩක් දැන් දැන් යන්තම්
ඇදගෙන යන සීන් එකක් තියෙන්නෙ. අලුතෙන් කට්ටිය අරන් පඩි දෙන්න පුළුවන් කමක් නෑ.

Indian un nisa nam newe bung, wena reason ekake wage![]()
No investments, textile industry declining, increasing dollar rate, automation of jobs, export bans from other countries.
All thanks to current government![]()
, USA wala dollar eka case wena ekada ? 

ekama da bung seen eka, USA wala dollar eka case wena ekada ?
![]()
naa bn, lankwe dan investment adui bn, padui hama industry ekakma wage tourism arenna. thiyena business walath layoff karanawa, aluthen ganna eka adu karanawa survive wenna. LKR witharak neme political side ekath stable wela invest karanna hoda unoth witharai owa hariyanne.ekama da bung seen eka, USA wala dollar eka case wena ekada ?
![]()
ado enna ennama jobs adu wenawa ne Vacancies ? any reasons ?
Fresh Graduate lata ehama lesi wena ekake na wage , issarahata with the high competition

No investments, textile industry declining, increasing dollar rate, automation of jobs, export bans from other countries.
තෝ මගුලක් කියවනවා automation වලටත් සල්ලි නෑ project department වහනවා