Jobs in Qutar

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මචන්ලා ,

    මොකක්ද හොඳම විදිහ Qatar/දුබි Dubai වල job එකක් හොයාගන්න.

    උඹල දන්න කියන sites මොනවද / දන්න කියන වෙන වෙන මාර්ග මොනවද ?

    job agencies වගේ ??? අනේ help කරහන්කෝ මචෝ ....
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මචන්ලා ,

    මොකක්ද හොඳම විදිහ Qatar/දුබි Dubai වල job එකක් හොයාගන්න.

    උඹල දන්න කියන sites මොනවද / දන්න කියන වෙන වෙන මාර්ග මොනවද ?

    job agencies වගේ ??? අනේ help කරහන්කෝ මචෝ ....

    try this

    www.diligent.lk