jogging track වෙනුවට

WannaCry

Active member
  • Jul 13, 2017
    197
    84
    28
    මේ වැටිල ඉන්න වෙලාවේ ඒ පැත්තේ ඉන්න දුප්පත් පවුල් වලට ස්වයං රැකියාවක් කරන්ඩ ණයක් (ආධාර එපා) දීල ඒවට උපදෙස් දෙන්ඩ එකෙක් දෑම්මනම් මොකද වෙන්නේ?
     
    • Like
    Reactions: lasankandy

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ වැටිල ඉන්න වෙලාවේ ඒ පැත්තේ ඉන්න දුප්පත් පවුල් වලට ස්වයං රැකියාවක් කරන්ඩ ණයක් (ආධාර එපා) දීල ඒවට උපදෙස් දෙන්ඩ එකෙක් දෑම්මනම් මොකද වෙන්නේ?
    ඒවායින් කොමිස් හම්බ වෙන්නේ නෑනේ මහත්තයා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,964
    113
    Kotahena
    ඔච්චර ගොං සහ හිඟන විදිහට හිතන්න එපා.

    මොනාහරි දෙයක් දුන්නම අරක එපා මේක එපා අපිට මේවා දෙන්න කියල මිනිස්සුන්ට හිගාකන්න පුරුදු කරන එක තමයි ලොකුම වැරැද්ද.

    දැන් jogging track එපා කියන්නේ පටු මොලේට තේරෙන්නේ නැති උනාට ඔකේ වටිනාකම එන්නෙත් අමාරුවෙන් ජිවත් වෙන මිනිහටම තමයි.

    මිනිස්සුන්ට ලෙඩ වැඩියි දැන්, ඔය track එක හින්ද කීදෙනෙක් ශරීර සුවතා වල නිරත වෙනවද? ඕකට පුරුදු වෙන්නම කොච්චර අමාරුයිද?

    ඕවට නොගිහින් හාට් පල්ස් රේට් එකවත් පොඩ්ඩක් උඩට අල්ලාගෙන ඉන්න බැරිව කම්මැලි ජාතියක් වෙලා අනේ අපිට අරක නෑ මේක ණෑ කියල හිඟා කකා හිටියම හරි යනවද ?

    ඕක නැති උනහම මිනිස්සු ලෙඩ උනාම ආණ්ඩුවෙන් තමයි ඒවාට බෙහෙත් කරන්නෙත්, ඒ යන්නෙත් අසරණ මිනිස්සුන්ගේ සල්ලි තමයි. එච්චර මිනිස්සු රස්තියාදු නොකර ඔහොම track එකක් හදන එක කොච්චර වටිනවද කියල උඹට තේරෙන්නේ නෑනේ.

    jogging track එකෙන් වෙන දේවල් වෙනවද ඕකෙන් ?

    ඊට වඩා කොච්චර දෙයක් වෙනවද පපුවේ අමාරු කාරයෝ අඩු උනහම? නැත්තන් උන් ඔය ඉඩම් ගෙවල් උගස් තියල ඕවට බෙහෙත් කරන්න වෙන්නේ.

    දැන් සාමාන්‍ය මිනිහගේ ඉඳන් jogging ගිහින් හෙල්ත් එක පොඩ්ඩක් හදාගන්න යොමු වෙලා තියෙන්නේ. ඒක කන්න එපා

    බඩුවක් ගහන්න යන මිනිහට ඒ සල්ලි වලින් පන්සලට ආදර කරන්න කියල කියන්න එපා. එතකොට ඒ යකාගේ අසහනේ නිසා තව පොඩි කෙල්ලෙක් ගේ ජිවිතේ නැති වෙන්න පුළුවන්. පටු විදිහට මී හරක් වගේ හැමදේම දකින්න එපා

    රටට හෙන ගහලා යනවා උබල කරන වැඩ හින්ද. මොලේට ලේ ටිකක් උනන්න ගේ වටේ දුවල වරෙන් දැන්
     
    • Like
    Reactions: Gaash

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    පිස්සුද උබට එහෙම කරල ඒව කොහොමද පොටෝ ගහල චන්දෙට පෙන්නන්නෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    meca ettec
    yalu polonnaru paththe wakugadu rogin godak innawa, jogging korala ewa hoda karagannat puluwan athi neda?
     
    බ්‍රෝ මේ ට්‍රැක් එක හදන පැත්ත ගැනත් හිතලම හෑල්ල ලිව්ව නන් තමා වටින්නෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,344
    14,435

    Polonnaruwa kiyanne his idam nathi paththak nam ube tharke hari mchn.
    Methana me wade karanna kalin ehe local minissu connect karan wade karanna thibba.
    A minissu suggest karanawa a kittuwa wena idam. Ehema thenaka nathuwa methanama illana ekatai minissu epa kiyanne.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,964
    113
    Kotahena
    meca ettec
    yalu polonnaru paththe wakugadu rogin godak innawa, jogging korala ewa hoda karagannat puluwan athi neda?
    ඔය කිව්වේ තවත් මී හරක් කතාවක්.

    වකුගඩු රෝගීන් මදිවට පපුවේ අමාරු කාරයොත් එක්ක කොලොස්ටරෝල් වැඩි උනුත් ආවම සැපද ? තෝ ද ඒවායින් බෙහෙත් කරන්නේ උන්ට ? ඒවත් අපේ සල්ලි තමයි

    Polonnaruwa kiyanne his idam nathi paththak nam ube tharke hari mchn.
    Methana me wade karanna kalin ehe local minissu connect karan wade karanna thibba.
    A minissu suggest karanawa a kittuwa wena idam. Ehema thenaka nathuwa methanama illana ekatai minissu epa kiyanne.
    බ්‍රෝ මේ ට්‍රැක් එක හදන පැත්ත ගැනත් හිතලම හෑල්ල ලිව්ව නන් තමා වටින්නෙ.

    jogging track හදන එක වෙනම project එකක් විදිහට රන් වෙන්න ඕන දෙයක්. ඒක එහෙ වකුගඩු රෝගීන් හිටියා ද, නැද්ද කියල අදාළ නැහැ. ඒකට වෙනම fund වෙන්න ඕන.

    අනික් හුත්තවල් වලට වෙනම fund වෙන්න ඕන.වෙන project මේකට ඉන්ටර්ෆියර් වෙන්න බැ. වෙන වෙන ප්‍රශ්න jogging track වලට අදාළ කරගෙන ඒවා නවත්තන්න බැහැ, ඒක දිගටම යන්න ඕන project එකක්. වකුගඩු රෝග උනත් ගොඩක් අඩු වෙනවා වතුර බොන්න පුරුදු උනහම. jogging යනකොට ඕක වෙනව. ලෙඩ ගොඩක් අඩු වෙනවා.

    අදාළ පළාතේ ඉන්න ලෙඩ්ඩු සහ උන්ට වැඩිපුර තියෙන්නේ මොන ලෙඩ ද ගගා සංගණන කර කර jogging tracks අවශ්‍යයි ද අනවශ්‍යයි ද බල බලා හදන්න ඕන එකක් නෙමෙයි, එක සාමාන්‍යයෙන් හැම පැත්තකටම අවශ්‍ය දෙයක්. දවස පටන් ගන්න කලින් හැමෝම තමන්ගේ ශරීර සවුක්‍ය ගැන හිතල පොඩ්ඩක් ඇවිදලා හරි දුවල හරි එනවනම්, මොලේට ලේ ටිකක් හරි උනනවා. ගොන් ටෝක් issue කරන එක, ගොං decision ගන්න එක, ලෙඩ වෙන එක, රටට ලොකුවට බලපානවා. මිනිස්සු කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනකොට තමයි රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඒකට හදන jogging track එකත් නවත්තලා.. උන්ට හිඟමන් දුන්නොත් රටට හුකොල යන එක තමයි තවත් වෙන්නේ.

    ------ Post added on Sep 2, 2021 at 8:36 AM
     
    Last edited:
    • Like
    Reactions: Bizzare_Art

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔය කිව්වේ තවත් මී හරක් කතාවක්.

    වකුගඩු රෝගීන් මදිවට පපුවේ අමාරු කාරයොත් එක්ක කොලොස්ටරෝල් වැඩි උනුත් ආවම සැපද ? තෝ ද ඒවායින් බෙහෙත් කරන්නේ උන්ට ? ඒවත් අපේ සල්ලි තමයි

    jogging track හදන එක වෙනම project එකක් විදිහට රන් වෙන්න ඕන දෙයක්. ඒක එහෙ වකුගඩු රෝගීන් හිටියා ද, නැද්ද කියල අදාළ නැහැ. ඒකට වෙනම fund වෙන්න ඕන.

    අනික් හුත්තවල් වලට වෙනම fund වෙන්න ඕන.වෙන project මේකට ඉන්ටර්ෆියර් වෙන්න බැ. වෙන වෙන ප්‍රශ්න jogging track වලට අදාළ කරගෙන ඒවා නවත්තන්න බැහැ, ඒක දිගටම යන්න ඕන project එකක්. වකුගඩු රෝග උනත් ගොඩක් අඩු වෙනවා වතුර බොන්න පුරුදු උනහම. jogging යනකොට ඕක වෙනව. ලෙඩ ගොඩක් අඩු වෙනවා.

    අදාළ පළාතේ ඉන්න ලෙඩ්ඩු සහ උන්ට වැඩිපුර තියෙන්නේ මොන ලෙඩ ද ගගා සංගණන කර කර jogging tracks අවශ්‍යයි ද අනවශ්‍යයි ද බල බලා හදන්න ඕන එකක් නෙමෙයි, එක සාමාන්‍යයෙන් හැම පැත්තකටම අවශ්‍ය දෙයක්. දවස පටන් ගන්න කලින් හැමෝම තමන්ගේ ශරීර සවුක්‍ය ගැන හිතල පොඩ්ඩක් ඇවිදලා හරි දුවල හරි එනවනම්, මොලේට ලේ ටිකක් හරි උනනවා. ගොන් ටෝක් issue කරන එක, ගොං decision ගන්න එක, ලෙඩ වෙන එක, රටට ලොකුවට බලපානවා. මිනිස්සු කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනකොට තමයි රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඒකට හදන jogging track එකත් නවත්තලා.. උන්ට හිඟමන් දුන්නොත් රටට හුකොල යන එක තමයි තවත් වෙන්නේ.
    ------ Post added on Sep 2, 2021 at 8:36 AM

    etakota yalu feasibility study kiyanne monada? ewa boru weda wenna athi neda? 😁
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ වැටිල ඉන්න වෙලාවේ ඒ පැත්තේ ඉන්න දුප්පත් පවුල් වලට ස්වයං රැකියාවක් කරන්ඩ ණයක් (ආධාර එපා) දීල ඒවට උපදෙස් දෙන්ඩ එකෙක් දෑම්මනම් මොකද වෙන්නේ?
    Ewwa danatat tiyenawa neda?
    Minissu owagen prayojanayak gannawada kiyana ekai prashne.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,187
    945
    113
    කතාව ඇත්ත. නමුත් අදාල වෙන්නෙ අඩුවෙන් ශරිරය වෙහෙසවා වැඩ කරන ජනතාවට.

    පොලොන්නරුව කියන්නෙ තනිකර කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්, උන්ට ජොගින් ටෑක් වල දුවන්න වෙලාවක් නෑ. දවසම ගොවිතැනත් එක්ක ඔට්ටු වෙන ජනතාවක් ඉන්නෙ.

    ජොගින් ටෑක් වල අවශ්‍යයතාවය තියෙන්නෙ නාගරික ජනතවට. නාගරික ජනතව ශරීරය වෙහෙසවා වැඩ කරනවා අඩුයි. ඒක ඉස්සෙල්ලම තෙරුම් ගන්න ඕන.

    ඕකත් නිකම් මහින්ද ලොක්ක ණය අරන් ගොඩනැගිලි හදන් ගියාවගේ වැඩක් තමයි
     
    • Like
    Reactions: Jack_Sparrow

    එහෙම හුත්තක් නෑ. පොළොන්නරුව ඕන තරං ඉන්නව jogging යන්න ඕන මිනිස්සු. ඒ පැත්තේ ගියාම පිටිසරයි වගේ පෙනුනට පොඩ්ඩක් ගිහින් බලපිය හොස්පිටල් වල පපුවේ අමරුකාරයෝ පොළොන්නරුවේ .
    පොළොන්නරුවේ ම ප්‍රසිද්ධ හොර වේදෙක් ඉන්නව.. ඌ ගාවට ගිහින් කෙල වෙලා එන උන් ඉන්නවා angeogram ගහන්නේ වත් නෑ හොර වේදා ට කියලා තෙල් බෙත් අතුල්ලටන්නව අන්තිමට හුකොල යනවා.

    අපේ තාත්තා ට bypass ඔපරේෂන් එක කරේ නාමල් ගමගේ කියන දොස්තර. ගිය අවුරුද්දේ අග භාගයේ වගේ කරේ.

    Bypass එක කරේ සමුපකාර හොස්පිටල් එකේ ප්‍රයිවට්. ලක්ෂ 12 ට වැඩිය ගියා.
    ඊට පස්සේ මාස 6 යනකන් චැනල් කර කර මාතර ගාටල බෙහෙත් කරා. ඒ යන හැමදාම අලුත් ලෙඩ්ඩු එනවා ඇහුවොත් පොළොන්නරුවේ වේද මහත්තයා හම්බෙන්න ගියපු එකෙක්. පලාතත් ඒ පැත්ත. ඒ පැත්තේ මිනිස්සු කියලත් තිබ්බලු යන්න එපා කියලා හොරෙක් කියලා. මුන් ඒත් තෙල් බෙහෙත් විශ්වාස කරලා.. ඔපරේෂන් වලට තියෙන බය නිසා ගිහින්. අන්තිමට මැරෙන්න ඔන්න මෙන්න ඉද්දී බේරෙන්නේ.
    රිපෝට් බැලුවම angegram වල 90% + බ්ලොක් දෙක තුන තියෙනවා ප්‍රධාන නාලිකා වල හර්ධයට රුධිර සපයන මාර්ග වල..

    Jogging track එකක් වත් තිබිලා ඔවට හුරු වෙලා හිටියා නම් ඔහොම වෙන්නේ නෑ. මැරුණ මිනිස්සු ඕන තරම් අති.
    සමහරු ඉඩම් උගස් තියලත් ඇවිල්ලා කටු කන්නේ. පව් ඒ මිනිස්සු.

    මම එක තැන් උනාම සල්ලි හොයලා ගෙදරට කාන්න දෙන්න ක්‍රමයක් නෑ ලූ.
    ඉඩම් බේරගන්න ක්‍රමයකුත් නෑ ලූ..

    @Jack_Sparrow උඹට බැරිද ගිහිල්ලා උදව්වක් කරලා එන්න මෙතන බණ කියනවට වඩා? Contacts ඇති අපේ තාත්තා ගාව ඕන නම්.
    ජනාධිපති අරමුදලෙන් හම්බෙන්නේත් ලක්ෂ දෙකක් වගේ. ඒකත් දැන් අවුරුද්දක් වෙනවා තවම නැහැ ලු. තවම status එක තියෙන්නේ ප්‍රාදේශීය කාර්යාලයේ pending කියලා
     
    Last edited:

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Machan oya track hadanne loan welin ewa denne adb, imf wage organization neda? Ewaye salli aran nikan minissunta bedanna ba man danna widiyata . InInfrastructure develop kerenna salli denne..ewagema oka hadana kaleth jobs ehema minissunta set wenawa.. ewagema eeta passeth tourism welata oka set wei.. attetama kiyanawanm polonnaruwa kiyanne boring tourist attract ekak tiyana town ekak..mama unath asa na yanna..eeta wada anuradhapura hodai..🤗🤗🤗 oya wage tikak level ekakata gattanam ee gathiya nathi wela yanawa..dan itin mata banapan naaki mainage ate lewakanawa kiyala..
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඕකේ පැති ගොඩාක් තියෙනවා බං . ජොගින් ට්‍රක් එකක් හදන්නේ පොළොන්නරුවේ අයට දුවන්න නම් නෙමේ . ටුවරිසම් වලට ඩොකිමෙන්ට්‍රියක දැක්කා අනුරා/පොළොං එන සුද්දෝ උපරිම දවසක් විතරයි ඔයේ නැවතිලා ඉන්නේ . වුන්ට තියෙන අක්ටිවිස් ගොඩාක් අඩුයි . එක එක දෙයක් කුරුණෑගල ජොගින් ට්‍රක් එක දැක්කා නම් ඔහොම කියන්නේ නැහැ .

    ජෙප්පෝ ටීවි එක ලඟට ඇවිත් දෙන කිඹුල් කදුළු නම් තනිකර නාඩගම් . වුන්ට ඕනේ මිනිස්සු අවුස්සන්න. වැව් බැමි කැඩෙන එක නම් තනි බොරුව ගෙනියන්නේ මිනිස්සු ගානට අවුස්සලා අගාමත් ගාවලා තිබ්බා ම නියමෙට ගේම දෙන්න පුළුවන් 😂😂😂⚰️⚰️

    හැබැයි ලොකුම ප්‍රශ්නෙ මේ වෙලාවේ මේකද ප්‍රමුඛ කියලා??? සල්ලි පාස් වුණා කියලා කරනවා කිව්වට මට නම් හිතෙන්නේ කොමිස් කුට්ටිය නිසා කරනවා කියලා. වැඩේ හොදයි හැබැයි මේක නෙමේ වෙලාවේ කොරෝනා එක්ක මොන තුවරිසම් ද මත්තල අයාරෝපෝට් එකට වෙන දේ තමයි දැන් කරොත් ඕකට වෙන්නේ
     
    • Like
    Reactions: sathmal

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,187
    945
    113
    එහෙම හුත්තක් නෑ. පොළොන්නරුව ඕන තරං ඉන්නව jogging යන්න ඕන මිනිස්සු. ඒ පැත්තේ ගියාම පිටිසරයි වගේ පෙනුනට පොඩ්ඩක් ගිහින් බලපිය හොස්පිටල් වල පපුවේ අමරුකාරයෝ පොළොන්නරුවේ .
    පොළොන්නරුවේ ම ප්‍රසිද්ධ හොර වේදෙක් ඉන්නව.. ඌ ගාවට ගිහින් කෙල වෙලා එන උන් ඉන්නවා angeogram ගහන්නේ වත් නෑ හොර වේදා ට කියලා තෙල් බෙත් අතුල්ලටන්නව අන්තිමට හුකොල යනවා.

    අපේ තාත්තා ට bypass ඔපරේෂන් එක කරේ නාමල් ගමගේ කියන දොස්තර. ගිය අවුරුද්දේ අග භාගයේ වගේ කරේ.

    Bypass එක කරේ සමුපකාර හොස්පිටල් එකේ ප්‍රයිවට්. ලක්ෂ 12 ට වැඩිය ගියා.
    ඊට පස්සේ මාස 6 යනකන් චැනල් කර කර මාතර ගාටල බෙහෙත් කරා. ඒ යන හැමදාම අලුත් ලෙඩ්ඩු එනවා ඇහුවොත් පොළොන්නරුවේ වේද මහත්තයා හම්බෙන්න ගියපු එකෙක්. පලාතත් ඒ පැත්ත. ඒ පැත්තේ මිනිස්සු කියලත් තිබ්බලු යන්න එපා කියලා හොරෙක් කියලා. මුන් ඒත් තෙල් බෙහෙත් විශ්වාස කරලා.. ඔපරේෂන් වලට තියෙන බය නිසා ගිහින්. අන්තිමට මැරෙන්න ඔන්න මෙන්න ඉද්දී බේරෙන්නේ.
    රිපෝට් බැලුවම angegram වල 90% + බ්ලොක් දෙක තුන තියෙනවා ප්‍රධාන නාලිකා වල හර්ධයට රුධිර සපයන මාර්ග වල..

    Jogging track එකක් වත් තිබිලා ඔවට හුරු වෙලා හිටියා නම් ඔහොම වෙන්නේ නෑ. මැරුණ මිනිස්සු ඕන තරම් අති.
    සමහරු ඉඩම් උගස් තියලත් ඇවිල්ලා කටු කන්නේ. පව් ඒ මිනිස්සු.

    මම එක තැන් උනාම සල්ලි හොයලා ගෙදරට කාන්න දෙන්න ක්‍රමයක් නෑ ලූ.
    ඉඩම් බේරගන්න ක්‍රමයකුත් නෑ ලූ..

    @Jack_Sparrow උඹට බැරිද ගිහිල්ලා උදව්වක් කරලා එන්න මෙතන බණ කියනවට වඩා? Contacts ඇති අපේ තාත්තා ගාව ඕන නම්.
    ජනාධිපති අරමුදලෙන් හම්බෙන්නේත් ලක්ෂ දෙකක් වගේ. ඒකත් දැන් අවුරුද්දක් වෙනවා තවම නැහැ ලු. තවම status එක තියෙන්නේ ප්‍රාදේශීය කාර්යාලයේ pending කියලා
    ඇයි මේ රිදිල තියෙන්නෙ?
    ඇයි කුනුහරුප කියන්නෙ? වහල්කම පේනවා නේද?
    ගාල්ලේ ඉන්න ඔයා පොලොන්නරුව ගැන දන්නවා නේද? බොහොම හොදයි.
    දොස්තර නාමල් ගමගේ මහත්තයා ගොවිතැන් කරනව කියල දන්නවද? ඒ මහත්තයා විවෙකයට වියායාමයක් විදියට කරන්නෙ කුඹුරු ගොවිතැන. දන්නෙ නැත්තම් තාත්තාට බෙහෙත් ගන්න ගියාම අහල දැනගන්න.
    පොලොන්නරුවෙ ඉන්නව ජොගින් ට්‍රැක් අවශ්‍යය පිරිසක්. මන් ඒක නෑකියල නෑ. හැබැයි ඒ ඉතා අතලොස්සක්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,964
    113
    Kotahena
    ඇයි මේ රිදිල තියෙන්නෙ?
    ඇයි කුනුහරුප කියන්නෙ? වහල්කම පේනවා නේද?
    ගාල්ලේ ඉන්න ඔයා පොලොන්නරුව ගැන දන්නවා නේද? බොහොම හොදයි.
    දොස්තර නාමල් ගමගේ මහත්තයා ගොවිතැන් කරනව කියල දන්නවද? ඒ මහත්තයා විවෙකයට වියායාමයක් විදියට කරන්නෙ කුඹුරු ගොවිතැන. දන්නෙ නැත්තම් තාත්තාට බෙහෙත් ගන්න ගියාම අහල දැනගන්න.
    පොලොන්නරුවෙ ඉන්නව ජොගින් ට්‍රැක් අවශ්‍යය පිරිසක්. මන් ඒක නෑකියල නෑ. හැබැයි ඒ ඉතා අතලොස්සක්
    Dr. Namal ගමගේ කුඹුරු වැඩ කරන නිසා jogging track හදන්න එපා කියන logic එක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ?

    මං ඉන්නේ ගාල්ලේ නෙමෙයි බොල, මට ගාල්ලේ ගාටන්න උනා ඒ දොස්තර විතරයි දොස්තරකෙනෙක් කියල ලෙඩ්ඩු ගේ අමාරුව දැනගෙන පුළුවන් ඉක්මනින් බෙහෙත් කරන්නේ. ප්‍රයිවට් ලක්ෂ 20 දීල වත් ආසිරි වත් හේමාස් වත් නවලෝක වත් ලංකා හොස්පිටල් වත් ඉක්මනට ඔපරේෂන් කරන්න බැහැ කිව්වා උන්ගේ පෝලිම හින්ද.
    ඔය කියන දොස්තර නිදිවරාගෙන ඔපරේෂන් කර කර අනික් හොස්පිටල් වලට ලෙඩ්ඩු නැති වෙනකන් ගවමන්ට් හොස්පිටල් එකේ ඉදන් කැපකිරීම් ගොඩක් කරපු කෙනෙක් කියල දැනගෙන හිටිය, ඒ විශ්වාසයත් එක්ක තමයි එහෙට ගාටන්න උනේ මෙහෙ ඉදල. පොළොන්නරුවේ යන්න ඕනේ නැහැ, මාස 6ක් යනකන් එහෙ සතිය සතිය, සති දෙක දෙක, මාසේ මාසේ මාස තුන තුන යනකොට එතන ඉන්න ලෙඩ්ඩු එක්ක කතා කරලා තමයි දැනගත්තේ.
    උබ දකින්න නැතුව ඇති.. නිකන් පාරේ බැහැල ගියා කියල මුණ දිහා බලල කොහොමද යකෝ හොයන්නේ ලෙඩ? උබල එහෙමද සංගණන කරන්නේ? :lol:
    අතලොස්සක් තියා 1 හොයල පෙන්නපන් එහෙම බලල

    එහෙම හුත්තක් නැහැ කියල කුණුහරුප කිව්වේ, උබල කුණුහරුප දොඩවන හින්ද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    සංවර්ධනේ දරාගන්න බැරි කුහක හැත්ත
     
    :-D