John Carter (2012) - පිටසක්වල කුමාරයා
ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ, 1917 විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලෙස ලොව විශාල පාඨක පිරිසකගේ අවධානය දිනාගත් එඩ්ගා රයිස් බරෝස්ගේ "ප්‍රින්සස් ඔෆ් මාර්ස්" නම් නවකතාව පාදක කරගනිමින් 2012 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා රැසක් තබමින් ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගත් ජෝන් කාටර් කියන චිත්‍රපටියයි. IMDb රේටින් 7.0 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ අගහරු ග්‍රහයා මුල්කරගෙනයි.......... සුපිරි Adventure චිත්‍රපටියක්. ඔයාලට ආසා හිතෙන කතා තේමාවක් තියෙන්නේ.... අනික තවත් කාරණයක් තියනවා. ඒ තමා Walt Disney Pictures සමාගම විසින් තමා මේක හදලා තියෙන්නේ. ඉතින් කවුරු කවුරුත් දන්නවනේ Walt Disney ලාගේ වැඩ කොහොමද කියලා..........
වැඩි විස්තර කතා කරන්න පෙර මුලින්ම කතාවේ සාරාංශය දැනගෙන ඉමු.
අගහරු ග්‍රහයා නැසී ගිය ග්‍රහලෝකයක් නොව මිය යමින් පවතින ග්‍රහලෝකයක් බවට හදුන්වා දිමෙන් පසු හිටපු හමුදා නිලධාරියකු වන ජෝන් කාටර්ගේ මිය යැමේ පුවතින් චිත්‍රපටිය ආරම්භ වේ. කාටර්ගේ බෑනා වන එඩ්ගා 'නෙඩ්' රයිස් බරෝස් ජැක් නම් මාමා කෙනකුගේ අවමංගල උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් කාටර් පිළිබදව අපූරු පුවතක් හෙළිදරව් කරයි. එනම් කාටර් තියුණු බුද්ධියක් හා වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත අධි ධනවත් තැනැත්තෙක්ව විසු බවයි. කාටර්ගේ සිරුර තැන්පත් කර තිබුනේද ඇතුලතින් පමණක් විවෘත කළ හැකි සොහෝන් ගැබක් තුළය. මේ අද්භුත බලයක් හිමි පුද්ගලයාගේ මරණයට හේතුව සොයා යන නෙඩ්ට කාටර්ගේ චතු පාලක නිතිඥයා කාටර්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ග්රන්ථයක් ලබාදෙයි.
ඒ ඔස්සේ මතකය 1886 දක්වා දෙවෙන අතර අති බිහිසුණු සටනකින් කාටර් විශාල රත්තරන් තොගයක හිමිකරුවෙක් බවට පත්වෙයි. මේ අතර බාර්සුම්හි වසර දහස් ගණනාවක් මුළුල්ලේ යුද්ධයක් පවතින අතර එය මැඩ පැවැත්වීමට කාටර්ට රජු විසින් විශේෂ වරප්‍රසාද සහිත අවියක් ලබා දෙන අතර යුද්ධය සමතයකට පත් වන්නේ බිජා තෝරිස් නම් කුමාරිකාවගේ විවාහයෙන් පසුවය. එහිදි කුමාරිකාව පැන යන අවස්ථාවේදි ඇගේ ආරක්ෂකයා බවට පත් වන්නේද කාටර් ය. සැබැවින්ම කාටර්ට කුමාරිකාව බේරා ගැනීමට හැකිවෙයිද? ඒක දැනගන්නම් අනිවාරයෙන්ම චිත්‍රපටිය බලන්නම සිද්ද වෙනවා...
තව මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් තියනවා. එකත් බලලම මේක Download කරගමු......
ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ, 1917 විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලෙස ලොව විශාල පාඨක පිරිසකගේ අවධානය දිනාගත් එඩ්ගා රයිස් බරෝස්ගේ "ප්‍රින්සස් ඔෆ් මාර්ස්" නම් නවකතාව පාදක කරගනිමින් 2012 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා රැසක් තබමින් ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගත් ජෝන් කාටර් කියන චිත්‍රපටියයි. IMDb රේටින් 7.0 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ අගහරු ග්‍රහයා මුල්කරගෙනයි.......... සුපිරි Adventure චිත්‍රපටියක්. ඔයාලට ආසා හිතෙන කතා තේමාවක් තියෙන්නේ.... අනික තවත් කාරණයක් තියනවා. ඒ තමා Walt Disney Pictures සමාගම විසින් තමා මේක හදලා තියෙන්නේ. ඉතින් කවුරු කවුරුත් දන්නවනේ Walt Disney ලාගේ වැඩ කොහොමද කියලා..........
වැඩි විස්තර කතා කරන්න පෙර මුලින්ම කතාවේ සාරාංශය දැනගෙන ඉමු.අගහරු ග්‍රහයා නැසී ගිය ග්‍රහලෝකයක් නොව මිය යමින් පවතින ග්‍රහලෝකයක් බවට හදුන්වා දිමෙන් පසු හිටපු හමුදා නිලධාරියකු වන ජෝන් කාටර්ගේ මිය යැමේ පුවතින් චිත්‍රපටිය ආරම්භ වේ. කාටර්ගේ බෑනා වන එඩ්ගා 'නෙඩ්' රයිස් බරෝස් ජැක් නම් මාමා කෙනකුගේ අවමංගල උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් කාටර් පිළිබදව අපූරු පුවතක් හෙළිදරව් කරයි. එනම් කාටර් තියුණු බුද්ධියක් හා වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත අධි ධනවත් තැනැත්තෙක්ව විසු බවයි. කාටර්ගේ සිරුර තැන්පත් කර තිබුනේද ඇතුලතින් පමණක් විවෘත කළ හැකි සොහෝන් ගැබක් තුළය. මේ අද්භුත බලයක් හිමි පුද්ගලයාගේ මරණයට හේතුව සොයා යන නෙඩ්ට කාටර්ගේ චතු පාලක නිතිඥයා කාටර්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ග්රන්ථයක් ලබාදෙයි.
ඒ ඔස්සේ මතකය 1886 දක්වා දෙවෙන අතර අති බිහිසුණු සටනකින් කාටර් විශාල රත්තරන් තොගයක හිමිකරුවෙක් බවට පත්වෙයි. මේ අතර බාර්සුම්හි වසර දහස් ගණනාවක් මුළුල්ලේ යුද්ධයක් පවතින අතර එය මැඩ පැවැත්වීමට කාටර්ට රජු විසින් විශේෂ වරප්‍රසාද සහිත අවියක් ලබා දෙන අතර යුද්ධය සමතයකට පත් වන්නේ බිජා තෝරිස් නම් කුමාරිකාවගේ විවාහයෙන් පසුවය. එහිදි කුමාරිකාව පැන යන අවස්ථාවේදි ඇගේ ආරක්ෂකයා බවට පත් වන්නේද කාටර් ය. සැබැවින්ම කාටර්ට කුමාරිකාව බේරා ගැනීමට හැකිවෙයිද? ඒක දැනගන්නම් අනිවාරයෙන්ම චිත්‍රපටිය බලන්නම සිද්ද වෙනවා...
තව මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් තියනවා. එකත් බලලම මේක Download කරගමු......
Genre : Action | Adventure | Fantasy
Directed by : Andrew Stanton
Produced by : Jim Morris, Colin Wilson, Lindsey Collins
Starring : Taylor Kitsch, Lynn Collins, Samantha Morton, Mark Strong, Ciarán Hinds, Dominic West, James Purefoy, Willem Dafoe
Distributed by : Walt Disney Pictures
Release date(s) : March 7, 2012 (France), March 9, 2012 (United States)
Running time : 132 minutes
Country : United States
Language : English
Budget : $250 million
පැය 2 යි මිනිත්තු 12 ක් ධාවනය වන ජෝන් කාටර් චිත්‍රපටිය අති බිහිසුණු සටන් ජවනිකා නවීන තාක්ෂණයෙන් ඔපවත් වේ. නිෂ්පාදනය, බෙදාහැරීම හා ප්‍රචාරණයට අතිවිශාල වියදමක් දරා ඇත. Budget එක ඩොලර් මිලියන 250 යි. ඉතින් මෙච්චර වියදම් කරලා හදලා තියන චිත්‍රපටිය අනිවාරයෙන්ම හොද එකක් වෙන්න ඔනෙනේ. මොකද නැත්නම් මෙච්චර ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බවෙන්නේ නැනේ. එහෙනම් වැඩි කතා නැතුව පහලින් මේ චිත්‍රපටිය Download කරගන්න....
575MB | DVDRip | MEDIAFIRE
Information :
Download :
Mediafire:
Ifile:
JUMBOFILES:
RAPIDSHARE:
900MB | BRRip | MEDIAFIRE
Information :
Download :
Mediafire:
IFILE:
JUMBOFILES:
RAPIDSHARE:
850MB | BRRip | TORRENT
Information :
Download :
John Carter (2012) 720p BrRip x264 - 850MB - YIFY
Information :
Screenshot:[TITLE]…………………….[ John Carter
[DIRECTOR]………………….[ Andrew Stanton
[RELEASE DATE]………………[ 9 March 2012 (USA)
[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Action | Adventure | Fantasy
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 575MB
[RESOLUTION]:……………….[ 720x304
[LANGUAGE]:…………………[ English
[SUBTITLES]:………………..[ English [FULL.MOVIE+NON.ENG.PARTS] – muxed
[ORIGINAL RUNTIME]:………….[ 02:12:02
[RELEASE RUNTIME]:…………..[ 02:12:02
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ DVDRip-DEPRiVED
Download :
Mediafire:
Code:
http://www.mediafire.com/?c5j36annjaloh8a
http://www.mediafire.com/?g1glphy9cvgl7bu
http://www.mediafire.com/?s6onfmkr6jp0ezm
http://www.mediafire.com/?ryl6e1m0wahlyg5
Code:
http://ifile.it/d3zi8sv/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part1.rar
http://ifile.it/0q4357z/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part2.rar
http://ifile.it/h20l4qr/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part3.rar
JUMBOFILES:
Code:
http://jumbofiles.com/utvlgw4d8nq2/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part1.rar.html
http://jumbofiles.com/0av999fwt0r2/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part2.rar.html
http://jumbofiles.com/cqj5x1cgma71/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part3.rar.html
RAPIDSHARE:
Code:
https://www.rapidshare.com/files/2412107296/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part1.rar
https://www.rapidshare.com/files/325214512/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part2.rar
https://www.rapidshare.com/files/1518827878/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part3.rar
Information :
Screenshot :[TITLE]…………………….[ John Carter
[DIRECTOR]………………….[ Andrew Stanton
[RELEASE DATE]………………[ 9 March 2012 (USA)
[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Action | Adventure | Fantasy
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 900MB
[RESOLUTION]:……………….[ 1280x536
[LANGUAGE]:…………………[ English
[SUBTITLES]:………………..[ English [FULL.MOVIE+NON.ENG.PARTS] – muxed
[ORIGINAL RUNTIME]:………….[ 02:12:02
[RELEASE RUNTIME]:…………..[ 02:12:02
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ 720p.BluRay-SPARKS
Download :
Mediafire:
Code:
http://www.mediafire.com/?aqdjmhcj7b6swbj
http://www.mediafire.com/?1d480tea2x5iqvi
http://www.mediafire.com/?sw4dq73a19w1vs9
http://www.mediafire.com/?ryuvau7up6jjq0j
http://www.mediafire.com/?7ucbyjmtcf8sbf8
Code:
http://ifile.it/o3j5xbf/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part1.rar
http://ifile.it/2oknu05/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part2.rar
http://ifile.it/ct0sefx/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part3.rar
http://ifile.it/tymg4c9/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part4.rar
http://ifile.it/ndoea0g/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part5.rar
JUMBOFILES:
Code:
http://jumbofiles.com/x40p7n2j7oz6/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part1.rar.html
http://jumbofiles.com/jqfx8g4z4lwt/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part2.rar.html
http://jumbofiles.com/pq2t4lac5s6y/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part3.rar.html
http://jumbofiles.com/pu2ois0wdeyv/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part4.rar.html
http://jumbofiles.com/pqpb2dups8q8/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part5.rar.html
Code:
https://www.rapidshare.com/files/2844492187/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part1.rar
https://www.rapidshare.com/files/465501954/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part2.rar
https://www.rapidshare.com/files/2414567140/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part3.rar
https://www.rapidshare.com/files/3889552367/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part4.rar
https://www.rapidshare.com/files/3801859583/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part5.rar
Information :
Screenshot :[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Fantasy | Sci-Fi
[FILE SIZE]:....................[ 850MB
[RESOLUTION]:...................[ 1280*536
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ English (SRT File)
[RUNTIME]:......................[ 2h 12mn
[SOURCE]:.......................[ 720p
Download :
John Carter (2012) 720p BrRip x264 - 850MB - YIFY
John.Carter.2012.1080p.BluRay.x264-SPARKS Blu-ray Rip එක download කරන ගමන් මේ..
Sinhala Subtitles හම්බුනොත් දාහන් මචන් thread එකේම.