John Carter (2012) - පිටසක්වල කුමාරයා

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    John Carter (2012) - පිටසක්වල කුමාරයා

    x8rwt.jpg



    ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ, 1917 විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලෙස ලොව විශාල පාඨක පිරිසකගේ අවධානය දිනාගත් එඩ්ගා රයිස් බරෝස්ගේ "ප්‍රින්සස් ඔෆ් මාර්ස්" නම් නවකතාව පාදක කරගනිමින් 2012 වසරේ බොක්ස් ඔ‍ෆිස් වාර්තා ‍රැසක් තබමින් ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගත් ජෝන් කාටර් කියන චිත්‍රපටියයි. IMDb රේටින් 7.0 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ අගහරු ග්‍රහයා මුල්කරගෙනයි.......... සුපිරි Adventure චිත්‍රපටියක්. ඔයාලට ආසා හිතෙන කතා තේමාවක් තියෙන්නේ.... අනික තවත් කාරණයක් තියනවා. ඒ තමා Walt Disney Pictures සමාගම විසින් තමා මේක හදලා තියෙන්නේ. ඉතින් කවුරු කවුරුත් දන්නවනේ Walt Disney ලාගේ වැඩ කොහොමද කියලා..........:cool: වැඩි විස්තර කතා කරන්න පෙර මුලින්ම කතාවේ සාරාංශය දැනගෙන ඉමු.

    අගහරු ග්‍රහයා නැසී ගිය ග්‍රහලෝකයක් නොව මිය යමින් පවතින ග්‍රහලෝකයක් බවට හදුන්වා දිමෙන් පසු හිටපු හමුදා නිලධාරියකු වන ජෝන් කාටර්ගේ මිය යැමේ පුවතින් චිත්‍රපටිය ආරම්භ වේ. කාටර්ගේ බෑනා වන එඩ්ගා 'නෙඩ්' රයිස් බරෝස් ජැක් නම් මාමා කෙනකුගේ අවමංගල උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් කාටර් පිළිබදව අපූරු පුවතක් හෙළිදරව් කරයි. එනම් කාටර් තියුණු බුද්ධියක් හා වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත අධි ධනවත් තැනැත්තෙක්ව විසු බවයි. කාටර්ගේ සිරුර තැන්පත් කර තිබුනේද ඇතුලතින් පමණක් විවෘත කළ හැකි සොහෝන් ගැබක් තුළය. මේ අද්භුත බලයක් හිමි පුද්ගලයාගේ මරණයට හේතුව සොයා යන නෙඩ්ට කාටර්ගේ චතු පාලක නිතිඥයා කාටර්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් ලබාදෙයි.
    ඒ ඔස්සේ මතකය 1886 දක්වා දෙවෙන අතර අති බිහිසුණු සටනකින් කාටර් විශාල රත්තරන් තොගයක හිමිකරුවෙක් බවට පත්වෙයි. මේ අතර බාර්සුම්හි වසර දහස් ගණනාවක් මුළුල්ලේ යුද්ධයක් පවතින අතර එය මැඩ පැවැත්වීමට කාටර්ට රජු විසින් විශේෂ වරප්‍රසාද සහිත අවියක් ලබා දෙන අතර යුද්ධය සමතයකට පත් වන්නේ බිජා ‍තෝරිස් නම් කුමාරිකාවගේ විවාහයෙන් පසුවය. එහිදි කුමාරිකාව පැන යන අවස්ථාවේදි ඇගේ ආරක්ෂකයා බවට පත් වන්නේද කාටර් ය. සැබැවින්ම කාටර්ට කුමාරිකාව බේරා ගැනීමට හැකිවෙයිද? ඒක දැනගන්නම් අනිවාරයෙන්ම චිත්‍රපටිය බලන්නම සිද්ද වෙනවා...

    තව මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් තියනවා. එකත් බලලම මේක Download කරගමු......

    Genre : Action | Adventure | Fantasy
    Directed by : Andrew Stanton
    Produced by : Jim Morris, Colin Wilson, Lindsey Collins
    Starring : Taylor Kitsch, Lynn Collins, Samantha Morton, Mark Strong, Ciarán Hinds, Dominic West, James Purefoy, Willem Dafoe
    Distributed by : Walt Disney Pictures
    Release date(s) : March 7, 2012 (France), March 9, 2012 (United States)
    Running time : 132 minutes
    Country : United States
    Language : English
    Budget : $250 million
    පැය 2 යි මිනිත්තු 12 ක් ධාවනය වන ජෝන් කාටර් චිත්‍රපටිය අති බිහිසුණු සටන් ජවනිකා නවීන තාක්ෂණයෙන් ඔපවත් වේ. නිෂ්පාදනය, බෙදාහැරීම හා ප්‍රචාරණයට අතිවිශාල වියදමක් දරා ඇත. Budget එක ඩොලර් මිලියන 250 යි. ඉතින් මෙච්චර වියදම් කරලා හදලා තියන චිත්‍රපටිය අනිවාරයෙන්ම හොද එකක් වෙන්න ඔනෙනේ. මොකද නැත්නම් මෙච්චර ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බවෙන්නේ නැනේ. එහෙනම් වැඩි කතා නැතුව පහලින් මේ චිත්‍රපටිය Download කරගන්න....


    575MB | DVDRip | MEDIAFIRE


    Information :

    [TITLE]…………………….[ John Carter
    [DIRECTOR]………………….[ Andrew Stanton
    [RELEASE DATE]………………[ 9 March 2012 (USA)
    [FORMAT]:…………………..[ Matroska (MKV)
    [GENRE]:……………………[ Action | Adventure | Fantasy
    [NO OF CDs]…………………[ 1
    [FILE SIZE]:………………..[ 575MB
    [RESOLUTION]:……………….[ 720x304
    [LANGUAGE]:…………………[ English
    [SUBTITLES]:………………..[ English [FULL.MOVIE+NON.ENG.PARTS] – muxed
    [ORIGINAL RUNTIME]:………….[ 02:12:02
    [RELEASE RUNTIME]:…………..[ 02:12:02
    [ENCODER]:………………….[ ShAaNiG
    [SOURCE]:…………………..[ DVDRip-DEPRiVED
    Screenshot:

    ugjc12ddurgrovecom13373.jpg


    Download :

    Mediafire:
    Code:
    http://www.mediafire.com/?c5j36annjaloh8a
    http://www.mediafire.com/?g1glphy9cvgl7bu
    http://www.mediafire.com/?s6onfmkr6jp0ezm
    http://www.mediafire.com/?ryl6e1m0wahlyg5
    Ifile:
    Code:
    http://ifile.it/d3zi8sv/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part1.rar
    http://ifile.it/0q4357z/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part2.rar
    http://ifile.it/h20l4qr/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part3.rar

    JUMBOFILES:

    Code:
    http://jumbofiles.com/utvlgw4d8nq2/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part1.rar.html
    
    http://jumbofiles.com/0av999fwt0r2/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part2.rar.html
    
    http://jumbofiles.com/cqj5x1cgma71/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part3.rar.html

    RAPIDSHARE:


    Code:
    https://www.rapidshare.com/files/2412107296/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part1.rar
    
    https://www.rapidshare.com/files/325214512/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part2.rar
    
    https://www.rapidshare.com/files/1518827878/JNCRT.2012.DVDRip.575MB.ShAaNiG.com.part3.rar
    900MB | BRRip | MEDIAFIRE

    Information :
    [TITLE]…………………….[ John Carter
    [DIRECTOR]………………….[ Andrew Stanton
    [RELEASE DATE]………………[ 9 March 2012 (USA)
    [FORMAT]:…………………..[ Matroska (MKV)
    [GENRE]:……………………[ Action | Adventure | Fantasy
    [NO OF CDs]…………………[ 1
    [FILE SIZE]:………………..[ 900MB
    [RESOLUTION]:……………….[ 1280x536
    [LANGUAGE]:…………………[ English
    [SUBTITLES]:………………..[ English [FULL.MOVIE+NON.ENG.PARTS] – muxed
    [ORIGINAL RUNTIME]:………….[ 02:12:02
    [RELEASE RUNTIME]:…………..[ 02:12:02
    [ENCODER]:………………….[ ShAaNiG
    [SOURCE]:…………………..[ 720p.BluRay-SPARKS
    Screenshot :

    49775223.jpg

    28580889.jpg

    22962941.jpg

    30974823.jpg

    29626309.jpg

    40340866.jpg

    60891697.jpg

    72331041.jpg

    82356985.jpg

    80087377.jpg




    Download :


    Mediafire:
    Code:
    http://www.mediafire.com/?aqdjmhcj7b6swbj
    http://www.mediafire.com/?1d480tea2x5iqvi
    http://www.mediafire.com/?sw4dq73a19w1vs9
    http://www.mediafire.com/?ryuvau7up6jjq0j
    http://www.mediafire.com/?7ucbyjmtcf8sbf8
    IFILE:
    Code:
    http://ifile.it/o3j5xbf/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part1.rar
    http://ifile.it/2oknu05/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part2.rar
    http://ifile.it/ct0sefx/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part3.rar
    http://ifile.it/tymg4c9/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part4.rar
    http://ifile.it/ndoea0g/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part5.rar

    JUMBOFILES:

    Code:
    http://jumbofiles.com/x40p7n2j7oz6/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part1.rar.html
    
    http://jumbofiles.com/jqfx8g4z4lwt/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part2.rar.html
    
    http://jumbofiles.com/pq2t4lac5s6y/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part3.rar.html
    
    http://jumbofiles.com/pu2ois0wdeyv/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part4.rar.html
    
    http://jumbofiles.com/pqpb2dups8q8/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part5.rar.html
    RAPIDSHARE:
    Code:
    https://www.rapidshare.com/files/2844492187/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part1.rar
    
    https://www.rapidshare.com/files/465501954/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part2.rar
    
    https://www.rapidshare.com/files/2414567140/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part3.rar
    
    https://www.rapidshare.com/files/3889552367/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part4.rar
    
    https://www.rapidshare.com/files/3801859583/JNCRT.2012.720p.BR.900MB.ShAaNiG.com.part5.rar
    850MB | BRRip | TORRENT

    Information :
    [FORMAT]:.......................[ MP4
    [GENRE]:........................[ Action | Adventure | Fantasy | Sci-Fi
    [FILE SIZE]:....................[ 850MB
    [RESOLUTION]:...................[ 1280*536
    [ASPECT RATIO]:.................[ 2.35:1
    [FRAME RATE]:...................[ 23.976 fps
    [LANGUAGE ]:....................[ English
    [SUBTITLES]:....................[ English (SRT File)
    [RUNTIME]:......................[ 2h 12mn
    [SOURCE]:.......................[ 720p
    Screenshot :

    ib2Gwnfxjpz8Ea.png

    iYKZVMk2ZJOwP.png

    ib1MPnZ26HXlSv.png



    Download :

    John Carter (2012) 720p BrRip x264 - 850MB - YIFY

     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: John.Carter.2012.1080p.BluRay.x264-SPARKS Blu-ray Rip එක download කරන ගමන් මේ.. :D Sinhala Subtitles හම්බුනොත් දාහන් මචන් thread එකේම.