John Carter (2012) 720HD

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    John Carter 2012 හොඳම ඇනිමේෂන් කාණ්ඩය යටතේ ආපු ‍ෆිල්ම් එකක් කියනවා
    ,IMDB වල Ratings නම් 7.0/10 තියෙනවා.
    ඒත් Film එකේ එයාලා Target කර ගත්ත ගාන හොයා අදාල කාල පරාසයෙදි එයාලට බැරි වෙලා තියෙනවා..කොහොමත් Avengers , release කරාට පස්සේ ඉඳන් මේ film එක Halls වලින් ඉක්මනට Out උනා. Avengers වලට කිට්‍ටු කරන්න පුළුවන් විදියට එන්න තියෙන්නේ.Spider Man 4, G.I Joe 2,The Hobbit කියන ‍ෆිල්ම්ස් ටික තමයි..
    දැනට මේක බලල හිටින්නනකෝ....

    john-carter-movie-poster-6.jpg


    මචංලා HD 720p (size 702mb) ඕන උන් බා ගනිල්ලා මෙන්න ලින්ක් එක..
    http://yify-torrents.com/movie/John_Carter_2012


    Rep ++ දුන්නට අවුලක් නැහැ....බලපු උන් BUMP එකක් වත් දාපල්ලා...
     
    Last edited: