John wick නම් හෙන ඕවරේටඩ් ලබ්බක් නේද

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    thani boru bn anika silencer daala gahana scene eka thani boru bn, ehema nemei ewa weda karanne. balahan bourne eke kochchara pora strategic da kiyala, ehema welath poratath kelawena welawal enawa, muta e mokuth nane. building ekakin watunath mu hodata innawa
    ජොබ් වික් සහ ජෙසන් බොර්න් කියන්නෙ දෙන්නෙක්. උබ සුපර් කිලර් කෙනෙක් සහ නොමල් ස්පයි කෙනෙක් කම්පෙයා කරන්න යනවා.. බොන් මුවහත් වෙන්නෙ සිරිස් එකෙ විකාශයත් සමග, එත් වික් පටන් ගැනිදිම සුපර් කිලර් කෙනෙක්,,, ප්‍රැක්ටිස් එකක්ත් එක්ක උබ හිතනවාට වඩා ගොඩක් දෙවල් දරාගන්න පුලුවන් මනුස්ස ශරිරෙට!
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63

    wick ge thiyenne tanking ability eka witharai. ekath plot armor eka nisa. bourne wa train karala thiyenne uta hithlawath mistake karanna bari widihata. nikamata hithahan eka chatar fight scene ekak thiyenawada kiyala uba oya kiyana normal spy movie eke. habai mata onetharam chatar mongal slow fake action pennanna puluwan ube oya super killer movie ekenam.

    Go fuck yourself
    sorry bokka ubata adarei eth bn aththa kiyanna epai :lol: :lol:
    ------ Post added on Apr 17, 2023 at 11:27 AM

    උබ සම්පුරන ජොනර්ස් 2ක් කම්පෙයා කරන්නෙ,
    ජෙසන් සිරිස් එක ඇක්ශන් ස්පයි ත්‍රිලර් එකක්,
    ජොන් වික් ඇක්ශන් ඇඩ්වෙන්චර් ශුටර් එකෙක්,,
    කොල් ඔෆ් ඩියුටි සහ ස්පිලින්ටර්සෙල් වගෙ, දෙකම ශුටර්ස් එත් දෙකෙ වෙනස්
    eth dekama action neh, anika dekema fighting thiyenawa. e wagema dekama ganne realistic world ekaka misak fantasy nemeine, anna e common facts walin compare karaddi john wick chatar
    ------ Post added on Apr 17, 2023 at 11:28 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,983
    113
    tracing Geo-location.. ... ...
    john wick 1 hodai. 2 melo rahak na. 3,4 story ekak thiyanawa. 4 hodai conclusion ekath hodai.

    ps: mama bourne series ekath balala thiyanawa. eka mita wada hodai kiyana eka aththa. John wick 2 set une nathi un 3,4 deka balapan.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    john wick 1 hodai. 2 melo rahak na. 3,4 story ekak thiyanawa. 4 hodai conclusion ekath hodai.

    ps: mama bourne series ekath balala thiyanawa. eka mita wada hodai kiyana eka aththa. John wick 2 set une nathi un 3,4 deka balapan.
    mage prashne mata 1.2 hodai bn 3 hena fake mata ekenui epa une. 4 eka hodai kiyanawa okkoma. ekenwath meka iwara unoth hodai naththan film eka epa wenawa thawath
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    MV5BMTg5OTkyNzA0NF5BMl5BanBnXkFtZTcwMDYyMDUwMg@@._V1_FMjpg_UX1000_.jpg

    MV5BZmIyMGFkYWEtYjg3Ny00NWUzLTliZWQtOGU5ZGYyZTc0OTI5XkEyXkFqcGdeQXVyNTA4NzY1MzY@._V1_.jpg

    51+8atxxbWL._AC_UF894,1000_QL80_.jpg
     
    • Love
    Reactions: Ash Williams

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    wick ge thiyenne tanking ability eka witharai. ekath plot armor eka nisa. bourne wa train karala thiyenne uta hithlawath mistake karanna bari widihata. nikamata hithahan eka chatar fight scene ekak thiyenawada kiyala uba oya kiyana normal spy movie eke. habai mata onetharam chatar mongal slow fake action pennanna puluwan ube oya super killer movie ekenam.

    sorry bokka ubata adarei eth bn aththa kiyanna epai :lol: :lol:
    ------ Post added on Apr 17, 2023 at 11:27 AM

    eth dekama action neh, anika dekema fighting thiyenawa. e wagema dekama ganne realistic world ekaka misak fantasy nemeine, anna e common facts walin compare karaddi john wick chatar
    ------ Post added on Apr 17, 2023 at 11:28 AM
    උබ පුච්චපු කජු ඇටයි - පුච්චපු කොස් ඇටයි කම්පෙයා කරනවා, දෙකම පුච්චලා උනාට දෙක දෙකක්,, ෆිල්ම් දෙක ඇක්ශන් උනාට ෆිල්ඩ් 2කක යන්නෙ,,
    උබ පුච්චපු කොස් ඈට කාල කජු එක්ක කම්පෙයා කරන්න යනවා,
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Fast cut ,shakycam ගෙනත් ඇක්ෂන් ෆිල්ම් එපා වෙන්න තැනට අඩිතාලම දැම්මේ උඹ ඔය හොදයි කියන ජේසන් බෝර්න් තමයි කියලා මේ කියන්නේ

    matath meka awul bn. camera work nam ajoothai. camerawa hollanawa nikan ara polawa thalana machine ekakata hai karala wage. oluwa kakkuma hadenawa.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    jason Brourn serious eka supiri. Uge ara Mars film ekath maru.

    Ubala 13 Hours baluwada 2016 eka nam sira.

    matath meka awul bn. camera work nam ajoothai. camerawa hollanawa nikan ara polawa thalana machine ekakata hai karala wage. oluwa kakkuma hadenawa.
    ehema seen ekak nam thiyenawa
    ------ Post added on Apr 17, 2023 at 12:27 PM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    melo rahak na bn hena slow anika. uba mama kiyanawata Bourne ge pen kill scene eka balahan youtube eke thiyenawa ubata eken therum ganna puluwan
    4 eka nam slow na. patan gatta wele idan iwara wenakan gahgnnwa maragnwa witarai lol

    Aparade data. film thunama bawa lagadi 1080p ekenma. Thama baluwe na
    gedara balanna athal ekak na bn oya wage film. hall ekata gihin baladdi tama athal ekak tyne
    ------ Post added on Apr 17, 2023 at 1:04 PM