John wick නම් හෙන ඕවරේටඩ් ලබ්බක් නේද

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Mn nm keanu reeves ge balala thiyenne matrix series eka withrai. Eka nm ptta. John wick nikn realistic madi wge mata
    This series is a love letter to action movies. It's directed by a couple of stunt directors. They wanted to show what's possible in well directed action scenes

    Haven't you guys seen The raid movies?

    The_Raid_2011_poster.jpg

    Some are pure art. This is one of the best female fight scenes I've seen. It's from "The night comes for us"

    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    හැම එකේම රියලස්ටික් එක හොයන්න එපා. ඕක තනිකර ෆික්ශනල් නේ. අනික පලවෙනි ෆිල්ම් එකේ ඉදන්ම කියනවනෙ ඌ උගෙ ජෙනරේශන් එකේ ඉන්න හොදම එකා කියලා.

    එනිවේ මම නම් ඇක්ශන් ෆිල්ම් බලන්නෙ ඇක්ශන් වලට ආසා නිසා. සෝ වික් කියන්නෙ මට සෙට් උන හොදම ෆ්‍රැන්චයිස් එකක්.

    බෝන් කියන්නෙ වෙනම ලෙවල් එකක තියෙන එකක්. ඒත් එකයි මේකයි දෙකක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    උබලට ඇත්තටම combat, action ලස්සනට බලාගන්න ඕනෙනම්. ජේසන් බෝන් බලහන්, අරකෙ අර හුත්තගේ කියවිල්ල විතරයි, ඒකව මටත් මරන්න තිබ්බ කියල හිතුන වාර අනන්තයි මූවි එක බලද්දී. එත් බෝන් එකේ මට එහෙම හිතුනේ නැහැ. ඒක ලස්සනට හදල තියෙනවා සුපිරි ෆයිටින්ග් එක්ක.
    Film set ekak tiyenawa prasiddiye fan kenek kiyala kiwwe nathan kon wena. John Wick ewage ekak. Godak unta oka melo rahak ne but itin aasai wage innawa. starwars kiyanne tawa ekak. Ekata asa nathan "nerdy" kiyana label eka alawenne ne kiyala baya set ekak innawa. LOTR ekath ewage tama.

    Matanam oya okkoma melo rahak ne :lol: :lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    Film set ekak tiyenawa prasiddiye fan kenek kiyala kiwwe nathan kon wena. John Wick ewage ekak. Godak unta oka melo rahak ne but itin aasai wage innawa. starwars kiyanne tawa ekak. Ekata asa nathan "nerdy" kiyana label eka alawenne ne kiyala baya set ekak innawa. LOTR ekath ewage tama.

    Matanam oya okkoma melo rahak ne :lol: :lol:
    hey, you don't talk shit about LOTR :P it's the holy grail of movies
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    hey, you don't talk shit about LOTR :P it's the holy grail of movies
    ammata siri ai marvel movies. kauda kaatada gahanne, mokada wenne kiyala melo deyak penne ne, therenneth ne. Eth itin rallata minisu owala fansla wenawa.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    උබලා හිතුවා ඌ ශරුක් කාන් වගෙ ලොන්ත පොල් එකෙක් කියලා,,

    This series is a love letter to action movies. It's directed by a couple of stunt directors. They wanted to show what's possible in well directed action scenes

    Haven't you guys seen The raid movies?

    The_Raid_2011_poster.jpg

    Some are pure art. This is one of the best female fight scenes I've seen. It's from "The night comes for us"

    ගැනු ටික බිකිනු වලින් ඔලිල් වලින් නාලා හෙම ෆයිට් කරානම් මරු හැබැයි!
    ------ Post added on Apr 18, 2023 at 2:19 PM

    මෙ ට්‍රෙඩ් එක දාපු එකා බලල තියෙන්නෙ ජෙසන් සීරිස් එක විතරයි,
    ගොබ්බ සෙන මිශන් ඉම්පොසිබල් හෙම බැලුවෙ නැ, පරන බොන්ඩ් මුවිස් හෙම බලපම්,,,
    ෆිල්ම්ස් කියක් බලල තියෙද කියපම් බලන්න,
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63

    උබලා හිතුවා ඌ ශරුක් කාන් වගෙ ලොන්ත පොල් එකෙක් කියලා,,

    ගැනු ටික බිකිනු වලින් ඔලිල් වලින් නාලා හෙම ෆයිට් කරානම් මරු හැබැයි!
    ------ Post added on Apr 18, 2023 at 2:19 PM

    මෙ ට්‍රෙඩ් එක දාපු එකා බලල තියෙන්නෙ ජෙසන් සීරිස් එක විතරයි,
    ගොබ්බ සෙන මිශන් ඉම්පොසිබල් හෙම බැලුවෙ නැ, පරන බොන්ඩ් මුවිස් හෙම බලපම්,,,
    ෆිල්ම්ස් කියක් බලල තියෙද කියපම් බලන්න,

    owa okkoma mama balala thiyenawa lontha pol. uba mata kiyala denna one naha. oya mona naaki huththakwath tom cruise ekak compare karanne naha mama. mokada u awilla god level eke porak. u uge stunt ehema wena kisi ekekta karanna denne naha. e wage dial ekak john wick wage huththak laginwath thiyanna mama asa naha

    bourne identity ekenda patanganne one balanawawanam
    ow ow
    ------ Post added on Apr 18, 2023 at 3:39 PM
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අනේ මන් දන්නෑ... :rofl:
    Jason Bourne එක්ක John Wick සංසන්දනය කරන්නෙ ඇයි? :baffled:
    තව ටයිප් කරන්න බෑ වගේ... :lol:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අනේ මන් දන්නෑ... :rofl:
    Jason Bourne එක්ක John Wick සංසන්දනය කරන්නෙ ඇයි? :baffled:
    තව ටයිප් කරන්න බෑ වගේ... :lol:
    Jason Bourne එක්ක මම මහින්ද රාජපක්ෂ සංසන්දනය කලත් උබට මොකෝ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උබලට ඇත්තටම combat, action ලස්සනට බලාගන්න ඕනෙනම්. ජේසන් බෝන් බලහන්, අරකෙ අර හුත්තගේ කියවිල්ල විතරයි, ඒකව මටත් මරන්න තිබ්බ කියල හිතුන වාර අනන්තයි මූවි එක බලද්දී. එත් බෝන් එකේ මට එහෙම හිතුනේ නැහැ. ඒක ලස්සනට හදල තියෙනවා සුපිරි ෆයිටින්ග් එක්ක.
    John Wick compare karanna one Bourne series ekath ekka nemei. Meka compare karanna one "Raid" movies ekka

    Balapan Raid 1 & 2, Dread, Extraction

    Oya movies concentrate karanne action Chroreography, Stunts, set pieces walata. Story eka dewanuwa

    Bourne series eka spy thriller ekak, story comes first. Oya Bourne movie eken thamai quick cut action scene hene patan gaththe.

    Hollywood wala thama hodatama stunts & action scenes thiyena hodama series eka thamai Mission Impossible series eka

    3n uda balapan... Stunts ehema patta