Johnnie Walker Red Label Whisky 1L

12520.jpg

Duty free Johnnie Walker Red Label Whisky 1L bottles තියෙන එකෙක් ඉන්නවනම් price 1 msg කරපන්.:D:D bottles 8 හෝ 10ක් ගන්න ඕනේ :yes::yes::yes:.... ඉක්මනින්ම.....;);)
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,754
    9,450
    113
    ඕකේ දැන් කොලටියක් නැහැ.ඕකට වඩා ගල් හොදයි.
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ලංකාවේ ඩියුටි ෆීරී රෙඩ් ලේබල් ගන්න එපා
    ගොඩක් උන් කියනවා කවලන් කරපු සීන් එකක්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මචෝ මටත් ඕනේ වෙලා තිබ්බේ... මට එකෙක් සෙට් කරා... ඩියුටි ෆ්‍රී බඩු ලු ......රෙඩ් එක 4,500/=, වැට් එක 4,200/= ක් කිව්වා... බඩු නෑ කියනවා... ගොඩක් ගන්න.... කලවන් කරන සින් එකක් නම් තියෙනවා... මොනවා හම්බ වෙයිද දන්නේ නෑ
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචෝ මටත් ඕනේ වෙලා තිබ්බේ... මට එකෙක් සෙට් කරා... ඩියුටි ෆ්‍රී බඩු ලු ......රෙඩ් එක 4,500/=, වැට් එක 4,200/= ක් කිව්වා... බඩු නෑ කියනවා... ගොඩක් ගන්න.... කලවන් කරන සින් එකක් නම් තියෙනවා... මොනවා හම්බ වෙයිද දන්නේ නෑ



    Matath VAT 69 10k withara ganda ona
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,747
    30,750
    113
    වෙඩිමකට පාටියකට වගේනං vat 69 එක ගනිං ඒක යනවා පට්ටටම
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    Matath VAT 69 10k withara ganda ona

    තියෙන උන් කරන්න බයද මන්ද බන්.... ඔව්වා ගෙන්නත් හෙන කෙස් නේද ? පොලිස් කෙස් තියෙනවද අහුවුනොත් කපෝතිද?