Johnnie Walker Red Label Whisky 1L

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    JW-Rye-Cask.jpg


    meka dennam 8000 kata
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මචං බොරැ බේගල් දාන්න එපා..duty free 1kata bottles එන්නේ belgium indala..nathuwa indian wen nemei...දන්න නිසා කියන්නේ...duty free kiyala දෙනවා ඇති fake bottles.
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    තියෙන උන් කරන්න බයද මන්ද බන්.... ඔව්වා ගෙන්නත් හෙන කෙස් නේද ? පොලිස් කෙස් තියෙනවද අහුවුනොත් කපෝතිද?

    අහුවුනොත් ජොබ් එක ඉවරයි ඒක නිසා දැන් කවුරුවත් කරන්නේ නෑ :no::no:
     

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    man gawa
    famous grouse 1i
    balantine 2i
    absolute 1i
    bacardi ekai thibe
    ona kauruhari innwanm kiyanne
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    shikke mn lagadi india giya pawle hamoma ekka. 10 ltr ganna chance eka tibba.
    1 ltr vitarai gatte thathata. mn bonnet nati nisa
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    ෂර්ලොක් holmes;22002805 said:
    Red Label Whisky 1L bottles තියෙන එකෙක් ඉන්නවනම් price 1 msg කරපන්.bottles 20ක් ගන්න ඕනේ yaluwekge wedding 1kata. wena hoda whisky brand 1k unat salaka balanu labe. brand 1ka price 1ka pm karana.


    Red Label එක හරි නැහැ නේ බන් :confused: මට ඇත්තටම ඕක බොන්න බැහැ බන්.. වෙන ජාතියේ whiskey බලපන් මචන්