Questions Johnny English dubbed - Sinhala

ibihamiy

Member
Dec 1, 2023
18
8
3
අඩෝ උඹලා කවුරු හරි ළඟ තියනවද අර Johnny English - 2003 ෆිල්ම් එකට සිංහලෙන් ඩබ් කරපු වීඩියෝ එක? මං හිතන්නෙ ඕක තිබ්බෙ 2010-12 වගේ කාලෙ. හොයාගන්න නෑ කොහෙවත් :/

"වෙහෙර ගිලපු එකාට අග්ගල කජ්ජක්ද සර්" කියල එහෙම කියන්න