මචෝ සබ්ටයිටල් නැති ෆිල්ම් එකකට සබ්ටයිටල් හදාගන්නේ කොහොමද? කියල දියන්කෝ..
සබ් ටයිට්ල් නැති ෆිල්ම් වලටත් සබ්ස් හදන්න පුළුවන් Subtitle Edit software එකෙන්. ඒත් මම කියන්නෙ එහෙම එකකට සබ්ස් දාන්න ඉස්සෙල්ල එකක් ට්රාන්ස්ලේට් කරල බලන්න කියල. මම නම් කවදාවත් මුල ඉඳල සබ් එකක් කරලත් නෑ. කරන්න අදහසක් නෑ. මොකද වැඩේ අමාරු නිසා.
ඒත් ඕනෙ නම් Subtitle Edit බාගෙන ඒකෙ Video > Open video file වලින් video එක ඕපන් කරගන්න. ඊට පස්සෙ Ctrl+Q ඔබන්න. F9 එබුවම ෆිල්ම් පොසිෂන් එකේ සබ් ලයින් එකක් ක්රියේට් වෙනව. ඊට පස්සෙ ලයින් එක ටයිප් කරන්න. මූවි එක ප්ලේ කරල ලයින් එක නවතින තැන පෝස් කරන්න. ඊට පස්සෙ F12 ඔබන්න.

. අවුලක් තියනව නම් PM කරන්න.