Join the Unit Of Kasippu Warriors

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Voted for Kassippu. dan REP dipalla

    #voted
    6719683.png
    image

    voted to kasippu

    ape uthukam kala....ඔබේ පොරොන්දු ඉටු කිරීමට කාලයයි

    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක්image

    7160033.gif
    7160033.gif
    7160033.gif
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    වැඩ්යෙන් රේප් දුන්න නිසා කසිප්පුට වොට් කරා

    කසිප්පුට වොට් කරොත් රේප්ම තමයි
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    යුතුකම ඉටුකලා රෙප් වලින් නාවපල්ලා මේ අළුත් අවුරුද්දේ..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වැඩ්යෙන් රේප් දුන්න නිසා කසිප්පුට වොට් කරා

    කසිප්පුට වොට් කරොත් රේප්ම තමයි
    image

    යුතුකම ඉටුකලා රෙප් වලින් නාවපල්ලා මේ අළුත් අවුරුද්දේ.. image

    එළකිරි සහෝ

    7160033.gif
    7160033.gif
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කටුසු ෆයිටර්ලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.

    හැමදාම කඹ ඇදල හිස් අතින් ගෙදර ගියාද ? මේ පාර වෙනසක් කරමු.

    මනාපේ දුන්නත් පස්සෙන් ගිහින් ඉල්ලුවොත් විතරක්, එහෙන් මෙහෙන් හදිස්සියට කලබලේ හම්බෙන දෙකයි පනහේ කෑලි ගන්නවද ? නැත්තන් පිළිවෙලට ලස්සනට පෝලිමට අමතක නොකර සැලකුම් ගන්න කටුසු ෆයිටර්ස් දන්සලේ පෝලිමට සෙට්වෙනවද ?

    ****************************************
    කඹේ ඉවරවුනත් දන්සැලේ පෝලිමට දිගටම සැලකිලි. දවසට දහය ගානේ මාසයක් ගියත් හැමෝම කවර් කරනවා.
    එවෙලෙට හදිස්සියෙන් දෙන එක දෙක ගන්නවද දීර්ඝ කාලින ආයෝජනයක් විදිහට දන්සලට සෙට් වෙනවද ?
    මනාපේ දුන්න ගමන් නොලැබුනත් දන්සැලේ නමතියෙන නිසා බයවෙන්න දෙයක් නෑ ඔබේ නම අපිට අමතක වෙන්නෙ නෑ.

    තීරණය ඔබේ අතේ !


    මතක් කරලා ඔබ අපිට මනාපය දුන්න බව ඉක්මනින් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරලා දැනුම් දෙන්න. ඒ මොහොතේම ඔබව දන්සැලට ඇතුලත් වේවි.
    ***************************************************************

    CvO4qHv.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ජේමිස්බන්ඩා007;21461687 said:
    කසිප්පුවෝ
    කෝ සැලකිලි ?
    කෝ සැලකිලි
    ?

    ඉවසපන් දෙයියෝ.
    සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා
    :D:D:D:D
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ඉවසපන් දෙයියෝ.
    සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා සලකනවා
    :D:D:D:D

    :confused::oo:
     
    Status
    Not open for further replies.