Joke of the Week

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
PETROL SALES PROMOTION


පෙට්‍රොල් අලව්සැලක අයිතිකරුවෙකු දිනක් තමාගෙ පෙට්‍රොල් අල්විය වැඩි කර ගැනිමට මනා උපායක් කල්පනා කරමින් සිටින අතර තුර ඔහුට මනා අදහසක් පහල විය....:):)

ඔහු පසුදින අලවිසැල ඉදිරිපිට Free Sex With Fill-Up යනුවෙන් පුවරුවක් එල්ලනු ලැබිය....:shocked:
පසුව මෙම අලවි සැලට පැමිනි සොමපාල තමාගෙ වාහනයට පෙට්‍රොල් ගසන අතර තුර තමාට නොමිලෙ ලැබෙන sex chance 1ක ගැන විමසා සිටි‍යේ‍ය...;)
එවිට හිමිකරු ප්‍රකාශකර සිටියෙ 1-10 අතර ඔනෙම අංකයක් කියන ලෙසයි...එම අංක අතර නිවැරදි අංකය ප්‍රකාශ කර සිටියොත් ඔහුට එම අවස්තාව හිමිවන බව හිමිකරු කිවෙය... එවිට සොමපාල අංක 8 කිහ.එවිට හිමිකරු ප්‍රකාශ කලෙ
sex chance 1ක ලැබෙන අංකය අංක 7.. නමුත් ඔබ කිවෙ අංක 8ට එමනිසා ඔබට එම අවස්තාව අහිමිවන බවයි...:no::no:

සතියකට පසු නැවතත් එම පෙට්‍රල් අලවි සැලට පැමිනි සොමපාල නැවතත් වාහනයට තෙල් ගසනා අතර තුර මෙවරවත් ඔහුට නොමිලෙ ලැබෙන
sex chance 1ක ලැබෙදැයි විමසා සිටියහ..එවර හිමිකරු පෙරෙ කතාවම සොමපාලට කියන ලදි... එවර සොමපාල අංක 2 ක කිහ.. නමුත් හිමිකරු කිවෙ එම අවස්තාව ලැබෙන අඔකය අංක 3 කියාය...:baffled::baffled: එවරද හිස් අතින් ගෙදර ගිය සොමපාල මෙ වග තමාගෙ මිතුරෙකුට කිහ... එව්ට මිතුරා මහා හඩින් සිනා සි මෙසෙ කිහ... පිස්සුද බන් ඔක ඔකා තෙල් ගහන්න එන මිනිස්සු වැඩි කර ගන්න ගහපු ගැටයක් වෙන්න ඇති.. එහෙම කියන අංකය නැතුව වෙන අංකයක් උ කියනවා ඇති... උබ රැවටිලා යනුවෙන් මිතුරා කිහ.....:nerd::nerd:

එවිට සොමපාල මෙසෙ කිහ...
පිස්සුද බන් අපෙ නොනා ගිය දෙපාරම දිනලා බන්... දෙපාරම
sex chance 1ක හම්බුවෙලා බන්...... :baffled::baffled: :shocked: :lol::lol::lol::lol::lol:



:dull::dull:IF YOU LIKE MY POST PLS ADD REP ++:dull::dull: