ධම්මික පෙරේරා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,539
    22,218
    113
    Gotland
    මුත් සිරාවටම ගගෙන් එගොඩ එකෙක් sure එකට......
    මට තියන ප්‍රශ්නෙ මූ casino කරලා හරි හම්බ කරල 1 උණා...ඒත් කොහෙමද අපේ මූදල් ඇමති 2 උණේ......:oo::oo::oo:

    දකුණේ නෙවි බං පොර කළුතර පයාගල.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මොන පයන්න කරත් මේ මනුස්සයා පොරගේ මහන්සියෙන් ගොඩ ගිය කෙනෙක්
    අනික කැම්පස් යන්ඩ තරම් ඉගෙන ගත්ත කෙනෙක්
    ඔය අතේ සතේ නැතුව ඉදලා දැන් කෝටිපති වෙලා ඉන්න දේශ පාලුවො වගේ නෙවෙයිනේ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොන පයන්න කරත් මේ මනුස්සයා පොරගේ මහන්සියෙන් ගොඩ ගිය කෙනෙක්
    අනික කැම්පස් යන්ඩ තරම් ඉගෙන ගත්ත කෙනෙක්
    ඔය අතේ සතේ නැතුව ඉදලා දැන් කෝටිපති වෙලා ඉන්න දේශ පාලුවො වගේ නෙවෙයිනේ

    එකනම් ඇත්ත විමල් විරවන්ශටත් දෙශපලනෙට එනකොට තිබුනෙ පුස් බයිසිකලයක් විතරලුනෙ දැන් ඔහොම හිටියට , දෙශපලනෙට ආපු දෙශපාලුවොන්ට ගොට්ට අල්ලපු ,ගොඩක් දෙනෙක් දැන් ඉන්නෙ හොද තැන් වල , ලන්කාවෙ ලොකුම කොටිපතියත් එ වගෙ තමයි ඉතින් මැර චන්ඩි පුලුවන් තරම් ජරා වැඩ කරල හම්බ කරල දැන් ලොකු තැනක ඉන්නෙ , එක ගැන අපි ආඩම්බරයි #යුද්දෙදින්නනෙ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Casino play karanne enne, money vadi vela money valata karanna deyak nativa inna aya. A aya anunta help karanne nathiva money goda gasa gena innava. Casino clubs valin hari ema Lobainge money adhala ara gena great projects danna puluwan nam , varadak penna naha. Rathupasvala thibuna vage, Rubber industry eken kee denek job kaladha, jivath unadha. Ath Lankave modayo kale Muttiya ganna Eluwage Bella kapuwa vage vadak. World eke palamu vathavata venna athi, water apirisidu venava kiyala vatina factory eka ivath karanna kiyala bala kaley. Ape modayo hithala eka Niastika balagarayak vage kiyala.