jolla ෆෝන් එක එනවලු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම හිතන්නේ මනුස්සයා ෆේල් හැම දෙකින්ම....දැන් ඩිප්රේෂන් ද කොහෙද....:rolleyes::cool:
ෆේල් කියලා පුරුද්දට කියන්නෙ පුරුද්දට :rolleyes:
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
avatar455979_2.gif
+
avatar385521_6.gif
= :love:
 
Last edited:

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Looks just like a Nokia lumia clone.. but design is better :)
    btw it's overpriced because 540$ is too much for that kinda spec
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ ලඟ මේ ෆෝන් එකක් තියෙනවද? ඔහොම කියන්නෙ. :rofl::rofl:අඩුම තරමෙ යූටියුබ් බලලවත් මේකෙ තියෙන ෆීචර්ස් මොනවද කියලා ඉගෙනගනින්. බොරුවට ෆේල් ෆේල් ගාන්නෙ නැතුව:P

    මොනාද බං ඒ මහ ලොකු ෆීචර්ස්?
    කියපංකො බලන්න. මට නම් ඕක බේසික් ෆෝන් එකක් විතරයි බං :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15977475 said:
    මොනාද බං ඒ මහ ලොකු ෆීචර්ස්?
    කියපංකො බලන්න. මට නම් ඕක බේසික් ෆෝන් එකක් විතරයි බං :rofl:
    ඉතින් අලුත් බ්‍රෑන්ඩ් එකක් නිසා මේ ඇති. අනික අන්කොමන් නිසා කීයවුනත් වටිනව. ගන්න එකාට මේ ගාන ප්‍රශ්නයක්නෙමෙයි

    සෙන්සර්ස් හතරක් පහක් වටේ එල්ලල එව්වම මුන්ගෙ හිතේ එවා මහලොකු ෆීචර්ස් කියලා :P
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    උඹ ගූගල් සර්ච් කලාම තියෙන විදියට නෙම්යි මේකෙ nfc තියෙන්නෙ. ඒක වෙනම කතාවක්, ඇන්ඩ්‍රොයිඩ් වැඩ කරන අලුත් ඕ එස් එකක් කිව්වම ඒක තවත් වටිනව. මේක නොකියා කම්පැනිය ෆේල් වෙන්න දෙන්නෙ නැ ලොක්කා. කොටින්ම මේ ෆෝන් එක හදන්නෙත් පරන නොකියා ෆැක්ටරියෙමයි. අනික නොකියා කම්පැනිය මයික්‍රොසොෆ්ට් එක්ක ගහපු ගිවිසුම අනුව තව අවුරුදු 10 යනකොට නොකිය ෆෝන් හදන එක නවත්තන්න ඕන. මේ වැඩේ පිටිපස්සෙ ඉන්නෙ නොකියා බ්‍රිජ් ප්‍රොජෙක්ට් එක. ඒ නිසා උඹ කියනව වගේ මේක වැටෙන්නෙ නැහැ. ලබන ජනවාරි වල ඉඳලා තොග සෙල් කිරීම පටන්ගන්නව:cool:

    ඇරත් ස්මාට්ෆෝන් තියෙන්නෙ සතේ සතේ එකතුකරලා ෆෝන් ගන්න උන්ට නෙමෙයි. :rofl:

    මේ ලොකේ හැමොම සල්ලි කාරයො නෙවේයි මචන්.සමහරු හරි කුහකයි පොඩ් මිනිහෙක් හොද දෙයක් පාවිචි කරනවට අකමතියි.එ අතින් GOOGLEල LG NEXUS 5 වගේ ගෙවන ගනට උපරිම වටින PHONE හදන එක සමාජ සේවයක්.මම හිතන්නේ නැ ANDROID වලට ලන් වෙන්න මේ මගුලට පුලුවන් කියල. (මේක අනුන්ගේ පහනින් එලිය බලන්න වගේ.මේකේ android apps වැඩකරන්න හදලා තියෙන්නේ උන්ට app store එකක් හදා ගන්නවත් පන නැති නිසා කියලා ඉතා පැහැදිලියි) සමහර විට මෙච්චර කැගහුවට උබ මොන තත්වයක ඉන්න්වද මම දන්නෙ නැ.එකක් කියන්නම් ඩෙෆා FAIL JOLLA

    මේකට නම් උපරිම රිදෙයි™ :P JOLLA ට
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතින් අලුත් බ්‍රෑන්ඩ් එකක් නිසා මේ ඇති. අනික අන්කොමන් නිසා කීයවුනත් වටිනව. ගන්න එකාට මේ ගාන ප්‍රශ්නයක්නෙමෙයි

    සෙන්සර්ස් හතරක් පහක් වටේ එල්ලල එව්වම මුන්ගෙ හිතේ එවා මහලොකු ෆීචර්ස් කියලා :P

    :P:P:P

    සෙන්සර් පැත්තක තියපංකො. 2014 එන ෆෝන් එකක් වුනාම අඩුම ගානෙ දැනට තියන ලේටස්ට් hardware වත් තියනවනං තරඟයක් දෙන්න පුලුවන්. දැං තියෙන්නෙ snapdragon 800 යුගය.
    ජොල්ලා තාම වලේ :rofl::rofl::rofl:

    නොකියා කාරයටත් කෙල වුනෙ ඕකෙන් තමා.
    ඌ උගෙ ස්ටයිල් එකට පාට පාට ෆෝන් ගහල එවුවා අනික් එවුන් Hardware software ඉම්පෘවු කරලා එවුවා. අන්තිමට නොකියට වැලේ වැල් නැති වුනා. :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ලොකේ හැමොම සල්ලි කාරයො නෙවේයි මචන්.සමහරු හරි කුහකයි පොඩ් මිනිහෙක් හොද දෙයක් පාවිචි කරනවට අකමතියි.එ අතින් GOOGLEල LG NEXUS 5 වගේ ගෙවන ගනට උපරිම වටින PHONE හදන එක සමාජ සේවයක්.මම හිතන්නේ නැ ANDROID වලට ලන් වෙන්න මේ මගුලට පුලුවන් කියල. (මේක අනුන්ගේ පහනින් එලිය බලන්න වගේ.මේකේ android apps වැඩකරන්න හදලා තියෙන්නේ උන්ට app store එකක් හදා ගන්නවත් පන නැති නිසා කියලා ඉතා පැහැදිලියි) සමහර විට මෙච්චර කැගහුවට උබ මොන තත්වයක ඉන්න්වද මම දන්නෙ නැ.එකක් කියන්නම් ඩෙෆා FAIL JOLLA

    මේකට නම් උපරිම රිදෙයි™ :P JOLLA ට

    හෙ හෙ. තැනේ හැටියට ඇනේ ගහන එකයි බිස්නස් කරනවා කියන්නෙ. ලන්කාවෙ බයියොන්ට ඇනරොයිඩ් ලොකු වුනාට පිටරට උන්ට එහෙම නැහැ. උන්ට සේරටම වැඩිය උන්ගෙ ප්‍රයිවසි එක වටිනව. මේක හරියට නැගලා ආවොත් ඇනරොයිඩ්වල අවසානය, මොකද එහෙ මිනිස්සුන්ට ඇනරොයිඩ් දැන් බෝරින්ග් වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. කොහොමවුනත් ඉස්සරහට තව හොඳ ප්‍රඩක්ශන් මේකෙන් එලියට ඒවි. එතකන් හිටපන්. පේන කියන්න හදිස්සි වෙන්න එපා.
    :cool::cool:
     
    සුද්දා Privacy ගැන එච්චර Concern නම් ඇයි බං Blackberry වලට වැලේ වැල් නැති වුනෙ?
    Blackberry වලට Privacy/security පැත්තෙන් ගහන්න වෙන ෆෝන් නෑ :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15977525 said:
    :P:P:P

    සෙන්සර් පැත්තක තියපංකො. 2014 එන ෆෝන් එකක් වුනාම අඩුම ගානෙ දැනට තියන ලේටස්ට් hardware වත් තියනවනං තරඟයක් දෙන්න පුලුවන්. දැං තියෙන්නෙ snapdragon 800 යුගය.
    ජොල්ලා තාම වලේ :rofl::rofl::rofl:

    නොකියා කාරයටත් කෙල වුනෙ ඕකෙන් තමා.
    ඌ උගෙ ස්ටයිල් එකට පාට පාට ෆෝන් ගහල එවුවා අනික් එවුන් Hardware software ඉම්පෘවු කරලා එවුවා. අන්තිමට නොකියට වැලේ වැල් නැති වුනා. :D

    නොකියා කියන්නෙ අනිත් උන් වගේ රැල්ලට වැඩකරන ජාතියක් නෙමෙයි. නැත්නම් උඹම බලපන් නොකියා බැරිවෙලාවත් ඇනරොයිඩ් දාලා ෆෝන් ගැහුවොත් ඔය සැම්සුන්ග් හොර කොපි කාරයොන්ට යන එනමන් නැතිවෙනව. ඒත් නොකියා වලට තමන්ගෙ නම ඔය සේරමට වඩා වැදගත්, නැතුව උන්ට වැඩිම ෆෝන් මොඩල් ගාන ගහන්න උවමනාවක් නැහැ. හැබැයි උඹ ඔය කියන තරම් නොකියාවලට කෙලවිලා නැහැ. ඇනරොයිඩ් කියන්නෙ රැල්ලක් විතරයි.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මේ අනිත් හිගන්නා....රෙ@# පු@ ගු නැහැ...මාරම මර්කටින්ග් analysis එක....අනාථ හිකනල්ලු :angry::angry:

    puka diyan we@@ balla... gov uni eken sinhalen bageta renna tharm p@ka deela degree gahala..... dan pora talks...... :rofl::rofl:

    umbala nisa rata soththi wena eka ahanna deyak da.....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15977561 said:
    සුද්දා Privacy ගැන එච්චර Concern නම් ඇයි බං Blackberry වලට වැලේ වැල් නැති වුනෙ?
    Blackberry වලට Privacy/security පැත්තෙන් ගහන්න වෙන ෆෝන් නෑ :P

    රැල්ලක් ආවා. රැල්ල කොයිවෙලේ හරි යයි:P
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    රැල්ලක් ආවා. රැල්ල කොයිවෙලේ හරි යයි:P

    Machan all depends on Marketing.....
    waradichcha ona thram than marketing walin adala thiyenawa..
    ath blackberry eka puluwan une na... uwamanwak nathi nisa..ath eka witharak case ekak karagena mewa analysis karanna ba....
    wait karanna oneee.....
    lamaka molayak thiyena muntama me widiyata hithanna puluwannam ..... meka gahapu evun kochchara hithala athida.....

    munge market segment eka wenas......target group eka wenas...........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :cool:
    සෙල්ෆිෂ් වලින් නම් මාර්කට් එක අල්ලන්න අමාරුවෙයි ..
    නොකියා සෙට් එක ෆෝන් ගහන්නෙ මාකට් අල්ලන්න නෙමෙයි.
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0

    හෙ හෙ. තැනේ හැටියට ඇනේ ගහන එකයි බිස්නස් කරනවා කියන්නෙ. ලන්කාවෙ බයියොන්ට ඇනරොයිඩ් ලොකු වුනාට පිටරට උන්ට එහෙම නැහැ. උන්ට සේරටම වැඩිය උන්ගෙ ප්‍රයිවසි එක වටිනව. මේක හරියට නැගලා ආවොත් ඇනරොයිඩ්වල අවසානය, මොකද එහෙ මිනිස්සුන්ට ඇනරොයිඩ් දැන් බෝරින්ග් වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. කොහොමවුනත් ඉස්සරහට තව හොඳ ප්‍රඩක්ශන් මේකෙන් එලියට ඒවි. එතකන් හිටපන්. පේන කියන්න හදිස්සි වෙන්න එපා.
    :cool::cool:

    මචන් උබ දන්නවා ඇති මේ වෙනකොට GOOGLE එකෙන් MOTOROLA (motorola a google company) එකත් අරන් ඉවරයි. GOOGLE ලා එච්චර ලොකු ආයෝජනයක් කලේ ඔය වගේ 2.50 ප්‍රොජෙක්ට් එකකට 2nd වෙන්නද? ලොකේ වැඩියෙන්ම ලාබ ලබන සාර්තකම company එකක්.තව ටික දවසක් ඉදලම බලපන්කො එලි එලි වෙන යාමෙටලු හොද හොද සෙල්ලම්.ඇපල් ලට බැරි විච්ච දෙ මේ කොහෙවත් යන හාල් පාරුවො ටික කරයිද? හොන්ඩා ජුලොලා දුවන්න පටන් ගද්දි එක කරලා ඉවරයි වේදනාවේ උපරිම සලකුණු ලෙසට.

    දවල් හීන නොබලා යතාර්තයට මුහුන දෙමු.අනාගතය ඉතා පැහදිලියි.