ෆේල් කියලා පුරුද්දට කියන්නෙ පුරුද්දටමම හිතන්නේ මනුස්සයා ෆේල් හැම දෙකින්ම....දැන් ඩිප්රේෂන් ද කොහෙද....![]()

ෆේල් කියලා පුරුද්දට කියන්නෙ පුරුද්දටමම හිතන්නේ මනුස්සයා ෆේල් හැම දෙකින්ම....දැන් ඩිප්රේෂන් ද කොහෙද....![]()



උඹ ලඟ මේ ෆෝන් එකක් තියෙනවද? ඔහොම කියන්නෙ.අඩුම තරමෙ යූටියුබ් බලලවත් මේකෙ තියෙන ෆීචර්ස් මොනවද කියලා ඉගෙනගනින්. බොරුවට ෆේල් ෆේල් ගාන්නෙ නැතුව
![]()

Looks just like a Nokia lumia clone.. but design is better
btw it's overpriced because 540$ is too much for that kinda spec

ඉතින් අලුත් බ්‍රෑන්ඩ් එකක් නිසා මේ ඇති. අනික අන්කොමන් නිසා කීයවුනත් වටිනව. ගන්න එකාට මේ ගාන ප්රශ්නයක්නෙමෙයිපැටියා;15977475 said:මොනාද බං ඒ මහ ලොකු ෆීචර්ස්?
කියපංකො බලන්න. මට නම් ඕක බේසික් ෆෝන් එකක් විතරයි බං![]()

උඹ ගූගල් සර්ච් කලාම තියෙන විදියට නෙම්යි මේකෙ nfc තියෙන්නෙ. ඒක වෙනම කතාවක්, ඇන්ඩ්‍රොයිඩ් වැඩ කරන අලුත් ඕ එස් එකක් කිව්වම ඒක තවත් වටිනව. මේක නොකියා කම්පැනිය ෆේල් වෙන්න දෙන්නෙ නැ ලොක්කා. කොටින්ම මේ ෆෝන් එක හදන්නෙත් පරන නොකියා ෆැක්ටරියෙමයි. අනික නොකියා කම්පැනිය මයික්‍රොසොෆ්ට් එක්ක ගහපු ගිවිසුම අනුව තව අවුරුදු 10 යනකොට නොකිය ෆෝන් හදන එක නවත්තන්න ඕන. මේ වැඩේ පිටිපස්සෙ ඉන්නෙ නොකියා බ්‍රිජ් ප්‍රොජෙක්ට් එක. ඒ නිසා උඹ කියනව වගේ මේක වැටෙන්නෙ නැහැ. ලබන ජනවාරි වල ඉඳලා තොග සෙල් කිරීම පටන්ගන්නව
ඇරත් ස්මාට්ෆෝන් තියෙන්නෙ සතේ සතේ එකතුකරලා ෆෝන් ගන්න උන්ට නෙමෙයි.![]()
JOLLA ටඉතින් අලුත් බ්‍රෑන්ඩ් එකක් නිසා මේ ඇති. අනික අන්කොමන් නිසා කීයවුනත් වටිනව. ගන්න එකාට මේ ගාන ප්‍රශ්නයක්නෙමෙයි
සෙන්සර්ස් හතරක් පහක් වටේ එල්ලල එව්වම මුන්ගෙ හිතේ එවා මහලොකු ෆීචර්ස් කියලා![]()







මේ ලොකේ හැමොම සල්ලි කාරයො නෙවේයි මචන්.සමහරු හරි කුහකයි පොඩ් මිනිහෙක් හොද දෙයක් පාවිචි කරනවට අකමතියි.එ අතින් GOOGLEල LG NEXUS 5 වගේ ගෙවන ගනට උපරිම වටින PHONE හදන එක සමාජ සේවයක්.මම හිතන්නේ නැ ANDROID වලට ලන් වෙන්න මේ මගුලට පුලුවන් කියල. (මේක අනුන්ගේ පහනින් එලිය බලන්න වගේ.මේකේ android apps වැඩකරන්න හදලා තියෙන්නේ උන්ට app store එකක් හදා ගන්නවත් පන නැති නිසා කියලා ඉතා පැහැදිලියි) සමහර විට මෙච්චර කැගහුවට උබ මොන තත්වයක ඉන්න්වද මම දන්නෙ නැ.එකක් කියන්නම් ඩෙෆා FAIL JOLLA
මේකට නම් උපරිම රිදෙයි™JOLLA ට


හෙ හෙ. තැනේ හැටියට ඇනේ ගහන එකයි බිස්නස් කරනවා කියන්නෙ. ලන්කාවෙ බයියොන්ට ඇනරොයිඩ් ලොකු වුනාට පිටරට උන්ට එහෙම නැහැ. උන්ට සේරටම වැඩිය උන්ගෙ ප්‍රයිවසි එක වටිනව. මේක හරියට නැගලා ආවොත් ඇනරොයිඩ්වල අවසානය, මොකද එහෙ මිනිස්සුන්ට ඇනරොයිඩ් දැන් බෝරින්ග් වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. කොහොමවුනත් ඉස්සරහට තව හොඳ ප්‍රඩක්ශන් මේකෙන් එලියට ඒවි. එතකන් හිටපන්. පේන කියන්න හදිස්සි වෙන්න එපා.![]()

පැටියා;15977525 said:
සෙන්සර් පැත්තක තියපංකො. 2014 එන ෆෝන් එකක් වුනාම අඩුම ගානෙ දැනට තියන ලේටස්ට් hardware වත් තියනවනං තරඟයක් දෙන්න පුලුවන්. දැං තියෙන්නෙ snapdragon 800 යුගය.
ජොල්ලා තාම වලේ
නොකියා කාරයටත් කෙල වුනෙ ඕකෙන් තමා.
ඌ උගෙ ස්ටයිල් එකට පාට පාට ෆෝන් ගහල එවුවා අනික් එවුන් Hardware software ඉම්පෘවු කරලා එවුවා. අන්තිමට නොකියට වැලේ වැල් නැති වුනා.![]()
මේ අනිත් හිගන්නා....රෙ@# පු@ ගු නැහැ...මාරම මර්කටින්ග් analysis එක....අනාථ හිකනල්ලු![]()


පැටියා;15977561 said:සුද්දා Privacy ගැන එච්චර Concern නම් ඇයි බං Blackberry වලට වැලේ වැල් නැති වුනෙ?
Blackberry වලට Privacy/security පැත්තෙන් ගහන්න වෙන ෆෝන් නෑ![]()

රැල්ලක් ආවා. රැල්ල කොයිවෙලේ හරි යයි![]()
නොකියා සෙට් එක ෆෝන් ගහන්නෙ මාකට් අල්ලන්න නෙමෙයි.
සෙල්ෆිෂ් වලින් නම් මාර්කට් එක අල්ලන්න අමාරුවෙයි ..
හෙ හෙ. තැනේ හැටියට ඇනේ ගහන එකයි බිස්නස් කරනවා කියන්නෙ. ලන්කාවෙ බයියොන්ට ඇනරොයිඩ් ලොකු වුනාට පිටරට උන්ට එහෙම නැහැ. උන්ට සේරටම වැඩිය උන්ගෙ ප්‍රයිවසි එක වටිනව. මේක හරියට නැගලා ආවොත් ඇනරොයිඩ්වල අවසානය, මොකද එහෙ මිනිස්සුන්ට ඇනරොයිඩ් දැන් බෝරින්ග් වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. කොහොමවුනත් ඉස්සරහට තව හොඳ ප්‍රඩක්ශන් මේකෙන් එලියට ඒවි. එතකන් හිටපන්. පේන කියන්න හදිස්සි වෙන්න එපා.![]()
puka diyan we@@ balla... gov uni eken sinhalen bageta renna tharm p@ka deela degree gahala..... dan pora talks......
umbala nisa rata soththi wena eka ahanna deyak da.....






