jolla ෆෝන් එක එනවලු

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පැටියා;15977525 said:
    :P:P:P

    සෙන්සර් පැත්තක තියපංකො. 2014 එන ෆෝන් එකක් වුනාම අඩුම ගානෙ දැනට තියන ලේටස්ට් hardware වත් තියනවනං තරඟයක් දෙන්න පුලුවන්. දැං තියෙන්නෙ snapdragon 800 යුගය.
    ජොල්ලා තාම වලේ :rofl::rofl::rofl:

    නොකියා කාරයටත් කෙල වුනෙ ඕකෙන් තමා.
    ඌ උගෙ ස්ටයිල් එකට පාට පාට ෆෝන් ගහල එවුවා අනික් එවුන් Hardware software ඉම්පෘවු කරලා එවුවා. අන්තිමට නොකියට වැලේ වැල් නැති වුනා. :D

    ඒ මචෝ උබ පොඩ්ඩක් හොයල බලපංකො lumia 1520 ගැනයි,lumia 2520 ගැනයි.යකෝ දෙකේම තියෙන්නේ snapdragon 800.අනික තමයි snapdragon 805 design කරලා තියෙන්නෙම ලොකු mp ගණන් තියෙන ස්මාර්ට් ෆෝන් වලට.දැනට ඉතින් හොදම කැමරා පොන් හදන්නේ කවුද කියලා දන්නවනේ.අනික තමයි qualcomm එකයි MS අතර ගිවිසුමක් තියෙනවා wp devolop කරන්න.ඒ හින්ද නොදන්නා දේවල් කියවන්න එපා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැහැ. ඒත් මම මේක ගැන තියෙන දෙවල් සෑහෙන්න බලලා, කියවල මේක දැම්මෙ:dull:

    ඒකනෙ උබත් ඕක පාවිච්චි නොකරනෙ හොදයි කියන්නෙ...උබට ඕනෙම නම් ගනින් මට මොකෙයි.... :rofl:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    //තියෙනව. Jolla එන්නෙ ෆින්ලන්තෙ ඉඳල.//

    un me jolla eka
    ෆින්ලන්තෙ nathuva chaina rate hadapu company ekaka idagena haduwanam uba me post eka danawada...?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    //තියෙනව. Jolla එන්නෙ ෆින්ලන්තෙ ඉඳල.//

    un me jolla eka
    ෆින්ලන්තෙ nathuva chaina rate hadapu company ekaka idagena haduwanam uba me post eka danawada...?
    නැහැ. ඊට වැඩිට නොකියවලට සම්බන්ධ නිසා වටිනව:rolleyes: