ස්පෙක්ස් බලල සේරම තීරනය කරන්නෙ බැහැ.නෑ බන් ස්පෙක්ස් බලල පාඩුයි කිව්වෙ.....![]()

[/CENTER]
එලි දක්වලා තියෙන්නේ මගේ birth day එක දවසේ..![]()
පැටියා;15977525 said:
සෙන්සර් පැත්තක තියපංකො. 2014 එන ෆෝන් එකක් වුනාම අඩුම ගානෙ දැනට තියන ලේටස්ට් hardware වත් තියනවනං තරඟයක් දෙන්න පුලුවන්. දැං තියෙන්නෙ snapdragon 800 යුගය.
ජොල්ලා තාම වලේ
නොකියා කාරයටත් කෙල වුනෙ ඕකෙන් තමා.
ඌ උගෙ ස්ටයිල් එකට පාට පාට ෆෝන් ගහල එවුවා අනික් එවුන් Hardware software ඉම්පෘවු කරලා එවුවා. අන්තිමට නොකියට වැලේ වැල් නැති වුනා.![]()
නැහැ. ඒත් මම මේක ගැන තියෙන දෙවල් සෑහෙන්න බලලා, කියවල මේක දැම්මෙඑහෙනම් උබ ඕක ගත්තද.....![]()

නැහැ. ඒත් මම මේක ගැන තියෙන දෙවල් සෑහෙන්න බලලා, කියවල මේක දැම්මෙ![]()

ඒකනෙ උබත් ඕක පාවිච්චි නොකරනෙ හොදයි කියන්නෙ...උබට ඕනෙම නම් ගනින් මට මොකෙයි....![]()


නැහැ. ඊට වැඩිට නොකියවලට සම්බන්ධ නිසා වටිනව//තියෙනව. Jolla එන්නෙ ෆින්ලන්තෙ ඉඳල.//
un me jolla eka ෆින්ලන්තෙ nathuva chaina rate hadapu company ekaka idagena haduwanam uba me post eka danawada...?
