Jon Snow ගෙ කතාව Continue කරන Game of Thrones Sequel එකක් එනවා කියලා ගිය Rumour එක ඇත්තක් කියලා HBO එකෙන් confirm කරලා!!!🤩

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    https://m.facebook.com/story.php?st...MmSpxipMEdyrusqKoJHhqyabkl&id=702763163213393
    (මේක Embed කරන්න Option එකක් පෙන්නන්නෙ නෑනෙ බං FB එකේ??🤔)

    Screenshot_20220918-142848_Facebook.jpg

    Kit Harington ම තමා පෙරේදා මේක Share කරලා තිබ්බේ. HBO එක George R. R. Martin එක්ක මේ දවස්වල Jon Snow ගෙ Sequel එක සම්බන්ධයෙන් වැඩ කරගෙන යනවලු. අඩෝ සිරාවටම මං Game of Thrones Series එකේ ආසම Character එක බං Jon Snow කියන්නේ. මට තේරුන විදිහට නම් Iron Throne එක Jon Snow ට හම්බුනොත් තමා Westeros වල මිනිස්සුන්ට ඇත්තටම සෙතක් සැලසෙන්න තිබ්බේ. ඒ වුනාට අන්තිමට Iron Throne එක හම්බුනේ හැඟීම් මොනවත් නැති Brain Dead Zombie කෙනෙක් වගේ කොහෙටවත් නැති එකෙක්ටනේ. මේ Sequel එකෙන් හරි ඒ වැරැද්ද හරිගැස්සුවනම් මට ඒ හොඳටම ඇති.

    D0ghG7VW0AUEtbu.png
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    https://m.facebook.com/story.php?st...MmSpxipMEdyrusqKoJHhqyabkl&id=702763163213393
    (මේක Embed කරන්න Option එකක් පෙන්නන්නෙ නෑනෙ බං FB එකේ??🤔)

    View attachment 184556

    Kit Harington ම තමා පෙරේදා මේක Share කරලා තිබ්බේ. HBO එක George R. R. Martin එක්ක මේ දවස්වල Jon Snow ගෙ Sequel එක සම්බන්ධයෙන් වැඩ කරගෙන යනවලු. අඩෝ සිරාවටම මං Game of Thrones Series එකේ ආසම Character එක බං Jon Snow කියන්නේ. මට තේරුන විදිහට නම් Iron Throne එක Jon Snow ට හම්බුනොත් තමා Westeros වල මිනිස්සුන්ට ඇත්තටම සෙතක් සැලසෙන්න තිබ්බේ. ඒ වුනාට අන්තිමට Iron Throne එක හම්බුනේ හැඟීම් මොනවත් නැති Brain Dead Zombie කෙනෙක් වගේ කොහෙටවත් නැති එකෙක්ටනේ. මේ Sequel එකෙන් හරි ඒ වැරැද්ද හරිගැස්සුවනම් මට ඒ හොඳටම ඇති.

    View attachment 184552
    GOT එක වගේ ප්‍රික්වල් සීක්වල් ගොඩක් එනවා. සී ස්නේක් ගේ වොයෙජස් ගැනත් එකක් එනවා.