වයඹ පළාත් සභාවට තරග කරන සිය පුත්‍රයාගේ චන්ද ව්‍යාපාර කටයුතු සදහා රජයේ දේපල වාහන සහ රජයේ නිලධාරීන් අසීමිතව යොදවාගන්න බවට වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහතාට ඔහුගේ පක්ෂයේම පිරිසක් චෝදනා කර සිටී.
බවට සඳහන් කරමින් ලිපියක් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට බාර දී තිබේ. එය සාක්ෂි සහ ජයාරූපද ඇතුලත් එකක් බව පැවසෙන අතර මෙමගින් පක්ෂයට විශාල අපකීර්තියක් එල්ලවන බවද මෙම කණ්ඩායම පෙන්වා දී ඇත.
මේ පිළිබඳ වහා සොයා බලා කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන්ට ජනාධිපතිතුමා දැනුම්දී ඇත.
Source: http://www.udayata.com/?p=4086