joomla නොමිලේ ඉගෙන ගන්න-VideoLessons

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මචන් මේකෙන් වෙබ් සයිට් හදන එක විතරනේ කරන්න පුළුවන්?
    වෙබ් හොස්ටින් කරන්න වෙන අතක් බලාගන්න වෙනවා නේද?
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    14.gif
    මචන් මේකෙන් වෙබ් සයිට් හදන එක විතරනේ කරන්න පුළුවන්?
    වෙබ් හොස්ටින් කරන්න වෙන අතක් බලාගන්න වෙනවා නේද?
    වෙබ් හොස්ටින්ග් කියන්නෙ අපේ වෙබ් අඩවිය වෙබ් සර්වර් එකක ස්ථාපනය කිරීම කියලා සරලව කියන්න පුළුවන්.
    :D
    ඒකට අවශ්‍යවෙන්නෙ වෙබ් සර්වර් එකක අව්ශ්‍ය පහසුකම් ඔයා වෙත ලබාගැනීම
    :yes:
    එහෙම ලබාගද්දී ඔය දැනගන්න අවශ්‍ය වෙනවා ජූම්ලා ඒ ගොල්ලන් ලබාදෙනවාද කියලා.(අද තියෙන 99%ක්ම වෙබ් හොස්ටින්ග් ආයතන ජූම්ලා ලබාදෙනවා )
    :D:D:D:D
    මේකෙදී ජූම්ලා කියන්නෙ ඔයාට නොමිලේ:D ලැබෙන්නක් වන අතර වෙබ් හොස්ටින්ග් සහ වෙබ්සර්වර් එකෙන් ඔයා ලබාගන්න පහසුකම් වෙනුවෙන් ඔයාට ගෙවීමක් කරන්න වෙනවා අදාල වෙබ් හොස්ටින්ග් ආයතනයට:cool::cool:
    ඔයා මේ බලන වෙබ් අඩවියත් පවත්වාගෙන් යන්නෙ වෙබ්සර්වර් එකක මුදල් ගෙවාලබාගත් අවකාශයක(බොහෝවිට මම හිතන විදියට මෙය ඇත්තෙ සම්පූර්ණ සර්වර් එකක්(Dedicated Server/virtual Dedicated server) මුදල් ගෙවා ලබාගෙන් වෙන්නත් පුළුවන්)
    ඉතින් ඒවගේම GT මේක කළමනාකරණය කරන්න පාවිච්චිකරන්නෙ වෙනමම අන්තර්ගත කළමනාකරණ පද්ධතියක්.
    ජූම්ලා කියන්නෙ ඒ වගේ එක කළමනාකරණ පද්ධතියක්

    එළ මචන්....

    දිගටම කරපන්............