Journey -2 බලනකොට මේ දේවල්.. Click වුනාද,

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Journey -2 බලනකොට මේ දේවල්.. Click වුනාද,

    මම හිතනවා මේ වෙද්දි අපේ එලකිරියේ කස්ටිය ගෙන් කීප දෙනෙක් හරි..Journey -2 ‍ෆිලිම් එක බලලා ඇති කියලා.

    journey-2-the-mysterious-island-vanessa-hudgens-dwayne-johnson-josh-hutcherson.jpg


    බලපු අයටයි බලන්න ඕන කියලා හිතුන නොහිතුන ඔක්කොලටම මෙන්න ලින්ක් එක..
    http://yify-torrents.com/movie/Journey_2_2012

    මේ ‍ෆිල්ම් එකේ ඒ හැටි අවුලක් නැහැ,
    ඒත් මේ ‍ෆිල්ම් එකේ සමහර තැන් shoot කරල තියෙන විදිය යයි..
    seens වල විදියයි ගත්තම සෑහෙන්න හුරු පුරුදු බවක් මට තේරුනා..බලපු ඈයොන්ට එහෙම දෙයක් තේරුනාද...
    දැන් මම අහන්න යන්
    නේ..

    උඹලා ගෙන් Jurassic Park ‍ෆිල්ම් set එක ගැන පරණ මතකය අවදි කරලා බලන්න කියලා.
    ඒකේ අන්තිමට ආපු 3 වෙනි ‍ෆිල්ම් එක කට්ටියට මතක ඇති.

    jurassic-park-iii-2001-movie-ONLINE.jpg



    ඒ ‍ෆිල්ම් අපේ හිත් වලට හොඳටම කා වැදුන ‍ෆිල්ම්..ඒ නිසා වෙන්න ඇති බලනකොටම මේ දේවල් මෙකෙන් උස්සලා තියෙන්නේ කියලා තේරුනේ..


    jurassic-park-3-3-800.jpg



    මතක නැති අයට Download කරගන්න ලින්ක් එක...
    http://yify-torrents.com/movie/Jurassic_Park_III_2001
    ඒ ‍ෆිල්ම් එකයි මේ ‍ෆිල්ම් එකයි..බලලා බලහන් කොච්චර තැන් එක වගේ ගිහින් තියෙනවද කියලා...
    මට note උන තැන් 4ක් 5ක් ම තිබුනා..‍ෆිල්ම් 2න්ම Screen Shots අරන් දාන්න අවස්ථාව ලැබුන ගමන් upload කරන්නම්..:oo::oo::oo:
    ඊට කලියෙන් මම කියපු දේ note උන..කිව්වට පස්සෙ වත් බලලා note උන කස්ටිය මේ ගැන කොමෙන්‍ටුවක් දාමු බලන්න...

    [e.g:-ඕන කෙනෙක්ට හොඳටම නෝට් වෙන තැනක් කියන්නම්...
    Jurassic Park-3 එකේ ප්‍රොෆෙසර් plane එකෙන් පිටත වීදුරුවෙන් බලන දර්ශනය කස්ටියට මතකද..අර කොළ කන ඩයිනසෝරයන් රංචුවක් තණ පිට්ටනියක set බැහැලා..walk එකක් යන්නේ..

    images


    Journey -2
    ‍ෆිල්ම් එකේ ඒ seen එකම තියෙනවා..රතු කුහුඹුවෝ ‍රැළක්
    තණ පිට්ටනියක set බැහැලා..walk එකක් යනවා.]
     
    Last edited: