Journey -2 බලනකොට මේ දේවල්.. Click වුනාද,

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අපෝ ජර්නි 2 මහ ගොබ්බ ෆිල්ම් එකක් බන්. ඒක බලන්න එපා. වෙන ෆිල්ම් එකක් බලපන්
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    Journey 2 ගොඩක් උන් චාටර් කිව්ව හින්ද බෑවෙවත් නෑ.. :no: :no: ඔය මොක උනත් Jurassic Park වගේ ෆිල්ම් දැන් එන්නැහැ... :cool:

    +7
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Journey 2 film එක එච්චර ගතියක් නෑ තමා :no:

    mv5bmja2nza2ntmxnv5bml5.jpg

    හැබැයි මෙයා නම් ගති :love::love::love:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Journey 2 ගොඩක් උන් චාටර් කිව්ව හින්ද බෑවෙවත් නෑ.. :no: :no: ඔය මොක උනත් Jurassic Park වගේ ෆිල්ම් දැන් එන්නැහැ... :cool:

    +7

    Jurassic Park
    ‍ෆිල්ම් සෙට් එකට ගහන්න ‍ෆිල්ම් එකක් තාම ඇවිත් නැහැ...ආපු ඒවත් චාටර්...
    Godzilla
    වලන් තමයි..ඊට පස්සේ ඔයිට ටිකක් වත් කිට්‍ටු වෙන්න ඇවිත් තිබුනේ..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කතාව නම් ඇත්ත තමා :yes:
    හැබැයි Journey -2 එක කියන තරම් නම් අතල් එකක් නෑ :no:
    චා මොවී එකක් :oo:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආතල් එකක් නැහැ..මම අර seen එක කියුව එකෙන් ම තේරෙනවනේ film එකේ තත්ත්වේ..:oo::oo::oo::oo:

    මම ඔය film එක බැලුවේ ROCK හිටපු නිසා..
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ow kathawa tikak etha . Jurassic parak eke scenes walta godak samana ewa thiyenwa , hebei film eka gena nam e tharam sehimakata path wenna be . goyapara apu " Journey to the center of the earth " eka oita wada thathwikai bun . mea mata penne mun low budget da koheda karala thiyenne :confused:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113

    Jurassic Park
    ‍ෆිල්ම් සෙට් එකට ගහන්න ‍ෆිල්ම් එකක් තාම ඇවිත් නැහැ...ආපු ඒවත් චාටර්...
    Godzilla
    වලන් තමයි..ඊට පස්සේ ඔයිට ටිකක් වත් කිට්‍ටු වෙන්න ඇවිත් තිබුනේ..

    sahathika etha Spielberg ge 1s Jurassic park eka man Liberty eke balanna giya heti ada wage mathakai . man endan giyeth kahapata Jurassic park t shirt ekak :P lol ewaa thama sira film bun ....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ow kathawa tikak etha . Jurassic parak eke scenes walta godak samana ewa thiyenwa , hebei film eka gena nam e tharam sehimakata path wenna be . goyapara apu " Journey to the center of the earth " eka oita wada thathwikai bun . mea mata penne mun low budget da koheda karala thiyenne :confused:

    වියදමත් කරල තියෙනවා ඒත් පලදායී නැහැ....සුරංඟනා කතාවක් කරා නම් ඉවරයි..tooth fairy -2 වගේ..
    :D

    අනික සමහර ‍ෆිල්ම් තියෙනවා එකකින් ඉවර වෙන්න ඕන..ඉංග්‍රීසි ‍ෆිල්ම්ස් හදන ගොඩක් උන් දෙවෙනි එකත් පරවෙනි එකෙන් රෝල දාගන්න හදන්නේ..ඔය වැඩේ Avatar-2 එකටත් සෙට් වෙනවා..Avatar-1 එකට තිබුන ගැම්ම ඒකට ඊට වඩා අඩුවෙයි.මිනිස්සු කැමති අලුත් කෝණයකින් අළුත් විදියට හිතලා කරපු දෙයක් බලන්න...Avengers ‍ෆිල්ම් එක හදන්න මුන් Plan කරල තියෙන්නේ.Iron Man-1 හදපු දවසේ ඉඳන්..ඒත් එදා ඒ ‍ෆිල්ම් එකේ ඒ අතරින් පතර ගියපු S.H.I.L.D එකේ චරිත තේරුනේ නැහැ..Avengers එනකන් ම..