වියදමත් කරල තියෙනවා ඒත් පලදායී නැහැ....සුරංඟනා කතාවක් කරා නම් ඉවරයි..tooth fairy -2 වගේ..
අනික සමහර ෆිල්ම් තියෙනවා එකකින් ඉවර වෙන්න ඕන..ඉංග්රීසි ෆිල්ම්ස් හදන ගොඩක් උන් දෙවෙනි එකත් පරවෙනි එකෙන් රෝල දාගන්න හදන්නේ..ඔය වැඩේ Avatar-2 එකටත් සෙට් වෙනවා..Avatar-1 එකට තිබුන ගැම්ම ඒකට ඊට වඩා අඩුවෙයි.මිනිස්සු කැමති අලුත් කෝණයකින් අළුත් විදියට හිතලා කරපු දෙයක් බලන්න...Avengers ෆිල්ම් එක හදන්න මුන් Plan කරල තියෙන්නේ.Iron Man-1 හදපු දවසේ ඉඳන්..ඒත් එදා ඒ ෆිල්ම් එකේ ඒ අතරින් පතර ගියපු S.H.I.L.D එකේ චරිත තේරුනේ නැහැ..Avengers එනකන් ම..
btw katawath me journey 2 eke ara seeya inna gedara meter wune nedda ? oya gedarama thibba api podikale swarnawahiniye giya The Lost World kiyana kathawe
sahathika etha Spielberg ge 1s Jurassic park eka man Liberty eke balanna giya heti ada wage mathakai . man endan giyeth kahapata Jurassic park t shirt ekaklol ewaa thama sira film bun ....



kathawa etha , eth Jurassic park nam film 3nama pattabtw katawath me journey 2 eke ara seeya inna gedara meter wune nedda ? oya gedarama thibba api podikale swarnawahiniye giya The Lost World kiyana kathawe
![]()
http://sharetv.org/shows/the_lost_world
තනිකරම අර Universal ලගේ තියෙනවා..ෆිල්ම් වලට හදන කෑලී බෑලි තියෙන දිහාවක් ඒකේ කරල තියෙන්නේ..මුන්ට හිතේ හැටියට use කරලා..සීයා අඟල් කොච්චරකද LCD ස්ක්රීන් එකක් කියලා view එකක් පෙන්නද්දි මට මතක් උනා..The Lost World එකේ..Dr.Challenger ඔතනින් ඈත තිබුන ගිණි කන්දක් දිහා බලන් හිටපු හැටි..Journey 2 film එක එච්චර ගතියක් නෑ තමා
![]()
හැබැයි මෙයා නම් ගති![]()

♪~*RuZza*~♫;12765710 said:Chater film eka banz...wadak na Oka Bawatath padui...Okath ekkama out wunu John carter eka fatta...
![]()