Journey -2 බලනකොට මේ දේවල්.. Click වුනාද,

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113

    වියදමත් කරල තියෙනවා ඒත් පලදායී නැහැ....සුරංඟනා කතාවක් කරා නම් ඉවරයි..tooth fairy -2 වගේ..
    :D

    අනික සමහර ‍ෆිල්ම් තියෙනවා එකකින් ඉවර වෙන්න ඕන..ඉංග්‍රීසි ‍ෆිල්ම්ස් හදන ගොඩක් උන් දෙවෙනි එකත් පරවෙනි එකෙන් රෝල දාගන්න හදන්නේ..ඔය වැඩේ Avatar-2 එකටත් සෙට් වෙනවා..Avatar-1 එකට තිබුන ගැම්ම ඒකට ඊට වඩා අඩුවෙයි.මිනිස්සු කැමති අලුත් කෝණයකින් අළුත් විදියට හිතලා කරපු දෙයක් බලන්න...Avengers ‍ෆිල්ම් එක හදන්න මුන් Plan කරල තියෙන්නේ.Iron Man-1 හදපු දවසේ ඉඳන්..ඒත් එදා ඒ ‍ෆිල්ම් එකේ ඒ අතරින් පතර ගියපු S.H.I.L.D එකේ චරිත තේරුනේ නැහැ..Avengers එනකන් ම..

    kathawa etha , eth Jurassic park nam film 3nama patta :) btw katawath me journey 2 eke ara seeya inna gedara meter wune nedda ? oya gedarama thibba api podikale swarnawahiniye giya The Lost World kiyana kathawe :eek:

    http://sharetv.org/shows/the_lost_world
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    sahathika etha Spielberg ge 1s Jurassic park eka man Liberty eke balanna giya heti ada wage mathakai . man endan giyeth kahapata Jurassic park t shirt ekak :P lol ewaa thama sira film bun ....

    FILM සෙට් එක 3D කරලා ආයේ Out කරන්න යන්නේ කොහොමට තියෙයි ද...කස්ටිය පු‍ටු වලිනුත් නැගිටලා දුවයි..මට මතයයි. Jurassic Park -3 film
    එක බලද්දි අඩුම ගානේ ticket අරන් Screen එක කිට්‍ටුව film එක බලපු උන්ගේ තිබුන සද්දේ..
    :rolleyes::rolleyes::rolleyes:


    Thanks machan
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    kathawa etha , eth Jurassic park nam film 3nama patta :) btw katawath me journey 2 eke ara seeya inna gedara meter wune nedda ? oya gedarama thibba api podikale swarnawahiniye giya The Lost World kiyana kathawe :eek:

    http://sharetv.org/shows/the_lost_world


    මීටර් උනා මචන්.... :D තනිකරම අර Universal ලගේ තියෙනවා..‍ෆිල්ම් වලට හදන කෑලී බෑලි තියෙන දිහාවක් ඒකේ කරල තියෙන්නේ..මුන්ට හිතේ හැටියට use කරලා..සීයා අඟල් කොච්චරකද LCD ස්ක්‍රීන් එකක් කියලා view එකක් පෙන්නද්දි මට මතක් උනා..The Lost World එකේ..Dr.Challenger ඔතනින් ඈත තිබුන ගිණි කන්දක් දිහා බලන් හිටපු හැටි..
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    Journey 2 film එක එච්චර ගතියක් නෑ තමා :no:

    mv5bmja2nza2ntmxnv5bml5.jpg



    හැබැයි මෙයා නම් ගති :love::love::love:

    ammata siri meyanam fattama gathi ban.....film eka baluweth meki nisa.:P
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ♪~*RuZza*~♫;12765710 said:
    Chater film eka banz...wadak na Oka Bawatath padui...:( Okath ekkama out wunu John carter eka fatta...:D

    John carter film ekanam echchara film hall wala penanna bari una
    Avangers anan manam awa nisa..pau unta.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සෑහෙන්න හුරු පුරුදු බවක් මට තේරුනා :yes::yes: