Journey To The Tea Country

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඔන්න මචං බලල ඉවර කරා.
    සුපිරිම වැඩක්.කියන්න දෙයක් නෑ :D:D
    උඹ ගොඩක් මහන්සි වෙලා කරල තීනවා :yes::yes:
    ඔහිය හරියෙදි වැස්ස එක අපරාදේ ඉදල්ගස් හින්නත් මිස් වෙලා :(:(
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඔන්න මචං බලල ඉවර කරා.
    සුපිරිම වැඩක්.කියන්න දෙයක් නෑ :D:D
    උඹ ගොඩක් මහන්සි වෙලා කරල තීනවා :yes::yes:
    ඔහිය හරියෙදි වැස්ස එක අපරාදේ ඉදල්ගස් හින්නත් මිස් වෙලා :(:(

    ow matchan sehenna wessa , aarukku palama ganna gihin camerawath themuna :( eth awulak wune ne hoda welwata.....

    tnx matcho :)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අදනේ මේක බලන්න පුළුවන් වුනේ!!:yes::yes:

    අඩේ පට්ට පොටෝස් ඇන්ඩ් විඩියෝස්
    ගී අයියා!!! :D

    වැඩේ සුපිරියි ආ.......
    11.gif

    9+

    තව ප්‍රශ්ණයක් -
    මේක ඉතා දැඩි තර්ජනයක් අපේ තේ පෙරේරට...
    7.gif
     
    • Like
    Reactions: 88gee

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    අදනේ මේක බලන්න පුළුවන් වුනේ!!:yes::yes:

    අඩේ පට්ට පොටෝස් ඇන්ඩ් විඩියෝස්
    ගී අයියා!!! :D

    වැඩේ සුපිරියි ආ.......
    11.gif

    9+

    තව ප්‍රශ්ණයක් -
    මේක ඉතා දැඩි තර්ජනයක් අපේ තේ පෙරේරට...
    7.gif

    ko afe perera thama comment ekakwath daala ne man miniha online iddi link ekeath dunna .... moko danne ne :rolleyes:

    tnx a lot chami :)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ko afe perera thama comment ekakwath daala ne man miniha online iddi link ekeath dunna .... moko danne ne :rolleyes:

    tnx a lot chami :)

    දැන් ඉතින් තනිකඩයා නෙවිනේ...:)
    ඔන්ලයින් හිටියට මීටරේ වෙන වෙන තැන්වල!
    දෙහි මිල, හාල් මිල ... :rofl::rofl:
    ඒක තමා කමෙන්ට් දාලා නැතුව ඇත්තේ!
    7.gif

    (දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං)
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    දැන් ඉතින් තනිකඩයා නෙවිනේ...:)
    ඔන්ලයින් හිටියට මීටරේ වෙන වෙන තැන්වල!
    දෙහි මිල, හාල් මිල ... :rofl::rofl:
    ඒක තමා කමෙන්ට් දාලා නැතුව ඇත්තේ!
    7.gif

    (දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං)

    ow ow ... den ithin ithin polkatu hedi mitawal ehemath penawa ethi mage hithe :lol: