jquery හෙල්ප් එකක් ඕනේ

elakolla128

Member
Sep 6, 2014
80
28
0
jquery හෙල්ප් එකක් ඕනේ

මම හදපු template එක open කරද්දී(onready function) menu 1k hide වෙන්න හදන්න ඕන button 1k click කරාම අයේ open වෙන්න ඕන දන්න කෙනෙක් මේක හදල දෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ

https://drive.google.com/file/d/0B6ypsDXPCrcFZ2pCU0VKWUpqZjA/view?usp=sharing
 

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    HTML:
    <script type="text/javascript">
        $(document).ready(function(){
    
            $("#menu-toggle").trigger( "click" );
    
        });
    </script>

    Head eka athulata meka dapan machan
     
    Last edited: