ඔව් පාවෙන ඡන්ද ලක්ෂ 20ක් හෝ කිට්ටු ගානක් ඉන්නව බං.ඔව් රටේ පාවෙන ජන්ද දායකයෝ ලක්ෂ විස්සක් විතර ඉන්නවා.



ඒකත් එහෙම තමයි හැබැයි ඒ අතරිනුත් සැළකිය යුතු ප්‍රඹානණයක් ඉන්නව පක්ෂෙ වැරැද්දක් කරොත් වෙන එකකට දෙන්න බැරි නිසා ඡන්දෙ නොදා ගෙදරට වෙලා ඉන්නව. අන්න ඒකත් ධනාත්මක දෙයක් බං. කොහොමහරි ලක්ෂ 20ක් විතර පාවෙන ඡන්ද තියේ කියන්නෙ එක පාර ඡන්දෙ දෙද්දි ලක්ෂ 20ක් එකතු වෙනව අනිත් එකෙන් ලක්ෂ 20ක් කැඩිල ගිහිල්ල. ඒ කියන්නෙ මේ අය තමයි ඡන්දෙ ජය පරාජය කෙළින්ම තීරණය කරන්නෙ. 2015 දි වුණෙත් ඒක 2019දි වුණෙත් ඒක.e kiyanne wahallu kotiyeketath wada![]()


