JR බලයට එනකොට

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මගෙත් රෙප් කපලා.පව් බන් තර්කානුකුලව දෙයක් හිතන්න දන්නේ නැති අඳබාලයෝ.උන් හිතන්නේ UNP එවුන්ට බැන්නොත් අපි බයියෝ කියලා. කිසිම පක්ෂයකට කඩේ යන්නේ නැති ස්වාධීන මිනිස්සුත් ඉන්නවා කියලා දැන ගනින්.
    JR කරපු හොඳ වැඩත් තියෙනවා හැබැයි ගොන් වැඩ ඊට වැඩියි.LTTE එවුන් පුරුදු පුහුණු වෙනකොට බුද්ධි අංශ දැනුවත් කරා වෙන්න තියෙන විනාශය ගැන.හැබැයි මූ කිව්වේ ආ ඔය කොල්ලෝ කොලු කමට ට්‍රේන් වෙනවා ඇති කියලා.ඒ ප්‍රශ්නය එදා විසඳුවනම් කොච්චර මනුස්ස ජීවිත ,දේපල හානි අවම කරගන්න තිබ්බද ?

    :yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    JR පට්ට වැඩ්ඩෙක් කියල හිතන ගොන් ලබ්බො තාම මේකේ ඉන්නවා.2000න් පස්සෙ ඉපදුණ උන් නෙමෙයි නාකි UNP වංසේ කබල් ගාන රදල කියාගත්ත ගොන් හිපාටුවෝ ටිකක්..:D.

    2000n passe aya JR gena danne pothvalin kiyavala. Issara aya JRva danne first hand experience valin, minihava dekala, ahala, ashraya karala.
    Mey degollangen kaatada hari adahasak thiyenne? :lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    how old are you and do you know the state of our economy and how behind we were in 1977.
    Please answer how many things we exported in 1976
    How what was our infant mortality rate in 1976
    What was our literacy rate ? Telecommunication, Transport all were improved massively as no other time
    Health, housing, electrification, number of student intates to universities (how many universites were build .......
    I am not a person who voted to JR but a strong opponent to JR and RP a but now I realize massive work done prior to 1994 and returns from that
    So do not take what FB postings do your own research and decide.....JR did wrong things ...... eg not holding elections and going for referendum, removal of civic rights of Mr Felix and Mrs Sirimavo ... that is why I was against him but I am not ingratitude as this FB post!

    Many who don't know about the saga of 70-77 era are believing this type of stories. Economy was bankrupted and no export at all other than tea, rubber and coconuts. Even the village people were starving.
    government had more land is the Janasathukaranaya which destroyed mainly Sinhala middle class entrepreneurs. few talk about Data like henchman of SLFP.

    Two eras countries economy was destroyed by Mr. B and Mrs B.
     
    Mata_Amritanandamayi

    Active member
  • Nov 4, 2014
    286
    92
    43
    Kollam District
    reputation_neg.gif
    JR බලයට එනකොට 05-03-2020 10:31 AM kakkussiyata gihin 5X5 = 25 i kiyala athee gahapan kari ponnaya!

    ????????
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආසියාවේ පහලවූ තුන්කල් දුටු නායකයාණනි !!! ඔබට අපගේ හදපිරි ප්‍රණාමය !!!

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඉස්සෙල්ලම මූ ඉගෙනගන්න ඕන තුන් කල් කියන එකේ තේරුම...:D:D:D:D:D:D තුන්කල් කෙලපෞ පිස්සුවනේ මේ දිරෝ ගන්න බැරුව ඉන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ... හෙහ් හෙහ්... ඇයි බං මූ රතු ? මුන්ට කියන්නේ එහෙයියො කියලා. අනිවා තාත්තා, සීයා සේරම අනිවා යූඇන්පීකාරයො වෙන්න ඇති.. හෙහ් හෙහ්..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජේර් තමා මේ රට කන්න පටන් ගත්තෙ.. හොරුන්ට හොරකම් කරන්න , බල්ලොන්ට බලුකම් කරන්න රටේ සෙටින්ග්ස් හැදුවේ ඕකා. ඉන් පස්සේ ඉතින් ප්‍රේමදාස, චන්ද්‍රිකා,රනි,මහී,හුටන්, ගෝට දක්වාම ඕක කන්ටිනිවු වෙනවා...මේ වගේ ගොන් ආතල් දැක්කම බලන් ඉන්න අමාරු නිසා ටයිප් කලේ උදේම.. :baffled::baffled:කාලෙන් කාලෙට ජේර්ල, සේනානායක මහත්තයල ගැන ත්‍රෙඩ් යනව මේකේ.. හොද ලස්සන වාද විවාදත් වෙනවා..ඉස්සර කියෝගත්තා දැන් ආස නෑ බං කියෝ කියෝ යන්න මේව ගැන.. අනික මට මතකයි මේ දේවල් ගැන හොද දැනුම තිබ්බ අය මේකෙ ඉදිය.. .මේව ගැන නොදන්න අයට කියන්න තියෙන්නෙ ඉතිහාසේ ඉගෙනගන්න කියල තමා කියන්න තියෙන්නේ අන්ධ භක්තිකයෝ නොවී... :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඇමරිකාවට පුක දෙන්න ගිහින් අන්තිමේ ඉන්දියාවෙන් පරිප්පු කාල තමා නතර උනේ.හිතුවා ඇමරිකාවට නැවුනම කරදරේකදි උන් ඒවි බේරගන්න කියල. දුන්න ඉංදියාවට ලොකුව. හිතුවා ආසියාවේ ලොක්කා කියලා.. අන්තිමේ ඉංදියාව කනට ගැහුවා වගේ බලෙන් ලංකාවේ මුහුදු සිමාව උල්ලංඝනය කරල, යුද්ධ ගුවන් යාන එක්ක ඇවිත් පරිප්පු දාල ගියා.. අන්න එහෙමයි මූ ලක්මාතාවගේ කණට ගැහුවේ... ඉතිහාසේ හොයල බලපල්ලා... ඉගෙනගනිල්ල උන දේවල්. ඇමරිකාවට පුක දුන්න කියලා උන් එන්නේ නෑ අපිව ගලෝගන්න රීජන්1 ලොක්ක කවුද එයා අනිවා ශේප්1 ඉන්න වෙනවා. ජියෝපොලිටික්ස් දැනුම සීරෝ...මූට වැඩිය හිටන් හුටන් හොදා.. අයියෝ සල්ලි...
    තුන් කල් කියන්නෙ මොකක්ද මෝඩ පකෝ...? අතීතේ වර්තමානේ අනාගතය...
    වර්තමානේ බලය තියාගන්න ඕක කල වැඩ වලින් දුම්මල ගහලවත් එලවන්න බැරි මට්ටමට නායකයෝ ශක්තිමත් උනා.. ඒක රටට මහා හානියක්. ඒක ගැන පස්සේ ජේඅර් පව දුක් උනාලු.. ඊළගට අනාගතේ ? රටේ නිශ්පාදන ශක්තිමත් නොකර රෙද්ද ලිහුව වගේ විදේශ වෙලදාමට රටේ සම්පූර්ණ ඉඩ දුන්නා.. ඒකෙන් මේ රටේ මිනිස්සු හැමලබ්බම ඉම්පෝට් කරනකන් බලන් ඉන්න පුරුදු උන නෙවෙයි රටේ ආර්ථිකේ සම්පූර්ණයෙන්ම කඩන් වැටුනා.. රටක් හැදෙන්න ඉම්පෝට් අඩු කරල එක්ස්පෝට් වැඩි කරන්න ඕන කියන එක ඕන හරකෙක් දන්න දෙයක්.. අන්න තුන් කල් දැකපු නායකය...තුන් කල්හිම රටට ඇරිය.. උඹ දන්නවද ඕකා ඉංදියාවෙන් ආව තම්බියෙක්ගෙ මුණුපුරෙක් කියල වෙල්ගම පරපුරෙන් කසාද කරගත්ත. එහෙව් එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. අර මැතිණි කරන් අවා නොබැදි පිලිවෙතට පයින් ගහලා, රටේ නිශ්පාදන ක්‍රියාවලිය කඩකප්පල් කරලා රටට කල හානිය යූඇන්පී උන්ට තේරෙන් නෑ.ඒකනෙ උන්ට යූඇන්පී කියන්නේ..මේ රට කෑවෙ ජේආර්. පොඩ්ඩ ඉතිහාසෙ ඉගෙනගනින් මේ කොරෝනා කාලේවත්. පොත පත විතරක්ම නෙවෙයි, දැනමුත්තෝ ආශ්‍රේ කරපන්.. උන්ගෙන් ඉතිහාසේ ගැන ඉගෙනගනින්...අම්ම තාත්ත කිව්ව පලියට එහෙයියෙක් වෙන්න එපා... පීස්

    :yes::yes:

    දන්නේ නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහපල්ලා ඕකට කිව්වේ යැංකි ඩිකී කියලා.ඕකා රුපියල බාල්දු කරන්න නැත්තම් devaluate කරන්න කලින් ඩොලර් එක රුපියල් 10 කට අඩුවෙන් තිබ්බේ. අන්තිමට රට යවන රෙද්දකුත් නෑ.රටේ මිනිස්සුන්ට පරිබෝජනයට බඩුත් නෑ.ඒ කාලේ ඌට ඔච්චර මොළයක් තිබ්බනම් හිතන්න තිබ්බනේ භෝග අපනයනය කරන එක දිගටම කරන්න බැරි දෙයක් කියලා.ලංකාව ඉන්දියාව වගේ ලොකු රටක් නම් එතරම් භූමි ප්‍රමාණයක් තියෙනවනම් වවලා විකුණලා ගොඩ යන්න තිබ්බා.මුලින්ම කරන්න තිබ්බේ රට ස්වයoපෝෂිත කරන එක.සිරිමාවෝ කරන්න ගියාට එයාගේ ක්‍රමයේ සෑහෙන්න අඩු පාඩු තිබ්බා.නමුත් ඒවත් හදාගෙන කොච්චර ලස්සනට ඉස්සරහට යන්න තිබ්බද ? එහෙනන් පිටරටින් බඩු එනකන් අර සින්දුවේ කියනවා වගේ දත් නියව නියව ඉන්න ඕනේ නෑ.
    ඒ වගේම රට ඇතුලට කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ඔක්කොම ආවා.මිනිස්සුන්ගේ ඔළු හැදුවා තමුන්ගේ රටේ බඩු නෙවේ පිටරට බඩු තමයි නියම කියලා.දැනටත් වඩා ඒ කාලේ ගෙදරක හරි තමුන්ගේ ගාව හරි රට බඩු තියෙනවා කියන එක හරි ඉහළයි.
    ඕකා බැලුවේ හැමදේම පිනට ගන්න.ඒ කාලේ තිබ්බ චන්ද රැස්වීමකදි ජේ.ආර්.පී සූරියප්පෙරුම ඕකට" අපිට ඉස්සරනම් ජාතියේ පියා බත්දුන් පියා කියලා හිටියා හැබැයි දැන් නම් ඉන්නේ පිනට දුන් පියා පිම්පියා" කියලා කිව්වලු.
    චන්ද තියෙනවා වෙනුවට ලාම්පු කලගෙඩි සෙල්ලම් දාපු විදිය,කළු බළල්ලු ,ප්‍රා වගේ ඒවා හදපු ඒවා ඔක්කොම යටින් ඕකා ඉන්නවා.අර ගිණි අවි සහ ගිණි කෙළි කියවලා බලන්න කොහොමද පාතාලෙට සප් එක දුන්නේ කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය බෙදා හරින්න.
    ඕකා කරපු එකම හොඳේ අර ජපානෙට ගිහිල්ලා නහී වේරේන වේරානි කියන ගාථාව කියලා කරපු දේ.ඒකෙන් ජයවර්ධනපුර රෝහල හදන්න මුදල් ප්‍රතිපාදන,දැනුම හම්බ උනා.
    UNP කියන පක්ෂේ හොඳ නායකයෝ හිටියා හැබැයි ජේආර්,ප්‍රේමේ,රනිල් කියන එවුන් නම් එපාම කරපු එවුන්.දැනට පාලක පක්ෂයේ ඉන්න එවුන්ගෙත් අම්බානක වැරදි තියෙනවා.ඩේසි ආච්චිගේ මැණික් මල්ල ,සිරිලිය ගිණුම් කාටවත් අමතක නෑ. හැබැයි ඔය උඩ කියපු එවුන් එක්ක බැලුවම උන් පොඩි එවුන් ගානයි.රටේ දැන් ඇතිවෙලා තියෙන තත්වයට මේ හැමෝම වග කියන්න ඕනේ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඇමරිකාවට පුක දෙන්න ගිහින් අන්තිමේ ඉන්දියාවෙන් පරිප්පු කාල තමා නතර උනේ.හිතුවා ඇමරිකාවට නැවුනම කරදරේකදි උන් ඒවි බේරගන්න කියල. දුන්න ඉංදියාවට ලොකුව. හිතුවා ආසියාවේ ලොක්කා කියලා.. අන්තිමේ ඉංදියාව කනට ගැහුවා වගේ බලෙන් ලංකාවේ මුහුදු සිමාව උල්ලංඝනය කරල, යුද්ධ ගුවන් යාන එක්ක ඇවිත් පරිප්පු දාල ගියා.. අන්න එහෙමයි මූ ලක්මාතාවගේ කණට ගැහුවේ... ඉතිහාසේ හොයල බලපල්ලා... ඉගෙනගනිල්ල උන දේවල්. ඇමරිකාවට පුක දුන්න කියලා උන් එන්නේ නෑ අපිව ගලෝගන්න රීජන්1 ලොක්ක කවුද එයා අනිවා ශේප්1 ඉන්න වෙනවා. ජියෝපොලිටික්ස් දැනුම සීරෝ...මූට වැඩිය හිටන් හුටන් හොදා.. අයියෝ සල්ලි...
    තුන් කල් කියන්නෙ මොකක්ද මෝඩ පකෝ...? අතීතේ වර්තමානේ අනාගතය...
    වර්තමානේ බලය තියාගන්න ඕක කල වැඩ වලින් දුම්මල ගහලවත් එලවන්න බැරි මට්ටමට නායකයෝ ශක්තිමත් උනා.. ඒක රටට මහා හානියක්. ඒක ගැන පස්සේ ජේඅර් පව දුක් උනාලු.. ඊළගට අනාගතේ ? රටේ නිශ්පාදන ශක්තිමත් නොකර රෙද්ද ලිහුව වගේ විදේශ වෙලදාමට රටේ සම්පූර්ණ ඉඩ දුන්නා.. ඒකෙන් මේ රටේ මිනිස්සු හැමලබ්බම ඉම්පෝට් කරනකන් බලන් ඉන්න පුරුදු උන නෙවෙයි රටේ ආර්ථිකේ සම්පූර්ණයෙන්ම කඩන් වැටුනා.. රටක් හැදෙන්න ඉම්පෝට් අඩු කරල එක්ස්පෝට් වැඩි කරන්න ඕන කියන එක ඕන හරකෙක් දන්න දෙයක්.. අන්න තුන් කල් දැකපු නායකය...තුන් කල්හිම රටට ඇරිය.. උඹ දන්නවද ඕකා ඉංදියාවෙන් ආව තම්බියෙක්ගෙ මුණුපුරෙක් කියල වෙල්ගම පරපුරෙන් කසාද කරගත්ත. එහෙව් එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. අර මැතිණි කරන් අවා නොබැදි පිලිවෙතට පයින් ගහලා, රටේ නිශ්පාදන ක්‍රියාවලිය කඩකප්පල් කරලා රටට කල හානිය යූඇන්පී උන්ට තේරෙන් නෑ.ඒකනෙ උන්ට යූඇන්පී කියන්නේ..මේ රට කෑවෙ ජේආර්. පොඩ්ඩ ඉතිහාසෙ ඉගෙනගනින් මේ කොරෝනා කාලේවත්. පොත පත විතරක්ම නෙවෙයි, දැනමුත්තෝ ආශ්‍රේ කරපන්.. උන්ගෙන් ඉතිහාසේ ගැන ඉගෙනගනින්...අම්ම තාත්ත කිව්ව පලියට එහෙයියෙක් වෙන්න එපා... පීස්

    Why Rajiv Gandhi involved in Sri Lanka? Is it a power struggle or to get Thamilnadu votes, which was his alliance?
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    JR පට්ට වැඩ්ඩෙක් කියල හිතන ගොන් ලබ්බො තාම මේකේ ඉන්නවා.2000න් පස්සෙ ඉපදුණ උන් නෙමෙයි නාකි UNP වංසේ කබල් ගාන රදල කියාගත්ත ගොන් හිපාටුවෝ ටිකක්..:D.

    කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත.සිරිමාවො ගේ කාලයෙදි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවර ගත්තු ඉඩම් අක්කරය රූුපියල් 2 ට රජයේ ඇමතිවරුන්ට මිලදී ගන්න ජේ ආර් ඉඩ දුන්නා.හඅබඅයි ඒ අතීතය 2000පසුව ඉපදුන අය දන්නෙ නැහැ කියල මම හිතනව.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජේර් තමා මේ රට කන්න පටන් ගත්තෙ.. හොරුන්ට හොරකම් කරන්න , බල්ලොන්ට බලුකම් කරන්න රටේ සෙටින්ග්ස් හැදුවේ ඕකා. ඉන් පස්සේ ඉතින් ප්‍රේමදාස, චන්ද්‍රිකා,රනි,මහී,හුටන්, ගෝට දක්වාම ඕක කන්ටිනිවු වෙනවා...මේ වගේ ගොන් ආතල් දැක්කම බලන් ඉන්න අමාරු නිසා ටයිප් කලේ උදේම.. :baffled::baffled:කාලෙන් කාලෙට ජේර්ල, සේනානායක මහත්තයල ගැන ත්‍රෙඩ් යනව මේකේ.. හොද ලස්සන වාද විවාදත් වෙනවා..ඉස්සර කියෝගත්තා දැන් ආස නෑ බං කියෝ කියෝ යන්න මේව ගැන.. අනික මට මතකයි මේ දේවල් ගැන හොද දැනුම තිබ්බ අය මේකෙ ඉදිය.. .මේව ගැන නොදන්න අයට කියන්න තියෙන්නෙ ඉතිහාසේ ඉගෙනගන්න කියල තමා කියන්න තියෙන්නේ අන්ධ භක්තිකයෝ නොවී... :yes::yes::yes:

    ඉස්සෙල්ලම මූ ඉගෙනගන්න ඕන තුන් කල් කියන එකේ තේරුම...:D:D:D:D:D:D තුන්කල් කෙලපෞ පිස්සුවනේ මේ දිරෝ ගන්න බැරුව ඉන්නේ ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ... හෙහ් හෙහ්... ඇයි බං මූ රතු ? මුන්ට කියන්නේ එහෙයියො කියලා. අනිවා තාත්තා, සීයා සේරම අනිවා යූඇන්පීකාරයො වෙන්න ඇති.. හෙහ් හෙහ්..

    ඇමරිකාවට පුක දෙන්න ගිහින් අන්තිමේ ඉන්දියාවෙන් පරිප්පු කාල තමා නතර උනේ.හිතුවා ඇමරිකාවට නැවුනම කරදරේකදි උන් ඒවි බේරගන්න කියල. දුන්න ඉංදියාවට ලොකුව. හිතුවා ආසියාවේ ලොක්කා කියලා.. අන්තිමේ ඉංදියාව කනට ගැහුවා වගේ බලෙන් ලංකාවේ මුහුදු සිමාව උල්ලංඝනය කරල, යුද්ධ ගුවන් යාන එක්ක ඇවිත් පරිප්පු දාල ගියා.. අන්න එහෙමයි මූ ලක්මාතාවගේ කණට ගැහුවේ... ඉතිහාසේ හොයල බලපල්ලා... ඉගෙනගනිල්ල උන දේවල්. ඇමරිකාවට පුක දුන්න කියලා උන් එන්නේ නෑ අපිව ගලෝගන්න රීජන්1 ලොක්ක කවුද එයා අනිවා ශේප්1 ඉන්න වෙනවා. ජියෝපොලිටික්ස් දැනුම සීරෝ...මූට වැඩිය හිටන් හුටන් හොදා.. අයියෝ සල්ලි...
    තුන් කල් කියන්නෙ මොකක්ද මෝඩ පකෝ...? අතීතේ වර්තමානේ අනාගතය...
    වර්තමානේ බලය තියාගන්න ඕක කල වැඩ වලින් දුම්මල ගහලවත් එලවන්න බැරි මට්ටමට නායකයෝ ශක්තිමත් උනා.. ඒක රටට මහා හානියක්. ඒක ගැන පස්සේ ජේඅර් පව දුක් උනාලු.. ඊළගට අනාගතේ ? රටේ නිශ්පාදන ශක්තිමත් නොකර රෙද්ද ලිහුව වගේ විදේශ වෙලදාමට රටේ සම්පූර්ණ ඉඩ දුන්නා.. ඒකෙන් මේ රටේ මිනිස්සු හැමලබ්බම ඉම්පෝට් කරනකන් බලන් ඉන්න පුරුදු උන නෙවෙයි රටේ ආර්ථිකේ සම්පූර්ණයෙන්ම කඩන් වැටුනා.. රටක් හැදෙන්න ඉම්පෝට් අඩු කරල එක්ස්පෝට් වැඩි කරන්න ඕන කියන එක ඕන හරකෙක් දන්න දෙයක්.. අන්න තුන් කල් දැකපු නායකය...තුන් කල්හිම රටට ඇරිය.. උඹ දන්නවද ඕකා ඉංදියාවෙන් ආව තම්බියෙක්ගෙ මුණුපුරෙක් කියල වෙල්ගම පරපුරෙන් කසාද කරගත්ත. එහෙව් එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. අර මැතිණි කරන් අවා නොබැදි පිලිවෙතට පයින් ගහලා, රටේ නිශ්පාදන ක්‍රියාවලිය කඩකප්පල් කරලා රටට කල හානිය යූඇන්පී උන්ට තේරෙන් නෑ.ඒකනෙ උන්ට යූඇන්පී කියන්නේ..මේ රට කෑවෙ ජේආර්. පොඩ්ඩ ඉතිහාසෙ ඉගෙනගනින් මේ කොරෝනා කාලේවත්. පොත පත විතරක්ම නෙවෙයි, දැනමුත්තෝ ආශ්‍රේ කරපන්.. උන්ගෙන් ඉතිහාසේ ගැන ඉගෙනගනින්...අම්ම තාත්ත කිව්ව පලියට එහෙයියෙක් වෙන්න එපා... පීස්
    Well Said Bro! :) :) :)
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    JR Awe nathnam type karannawath internet ekak thiyenne na..

    Sirimawo karanna giye thani communist ratak karala danna.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක කියවනකොට පටිට දුකයි බං. මේ රට කවදක ගොඩ දාගන්න පුළුවන් වෙයිද?
    මිනිස්සු හරියට වෙනස් වුණොත් එදාට රට ගොඩ යනව බං. මේක ඇතුලෙම බලන්න. රජය හොඳ දෙයක් කරන්න හැදුවත් විවේචනය කරනව. මඩ ගහනව හැමදේටම. මම හිතන්නෙ ලෝකෙ එකම රට වෙන්න ඇති දේශපාලනයෙදි මේ තරම් මඩ ගහගන්න. මිනිස්සුත් පක්ෂයක් බදාගෙන තමන්ට ලැබෙන දේකුත් නෑ ඒත් පක්ෂයක් බදාගෙන එක එක විදියෙ උපක්‍රම යොදල මඩ ප්‍රචාරය කරනව ඒත් නැත්නම් පවතින රජය කරන හොඳ වැඩ සේරම විවේචනය කරනව. මම මේ කතා කරන්නෙ පක්ෂ 3ම පොදුවෙ අරගෙන.

    අන්න එහෙම නැතුව මොළෙන් ඡන්දය පාවිච්චි කරන්න ගත්ත කාලෙක, පක්ෂයක් කියල එකක් තමන්ගෙ හිතේ නැතුව වර්තමානයේ හරි දේ කරන පක්ෂයට විතරක් කඩේ යනව නම් ඒ වගේම ඒ පක්ෂයත් දවසක වැරැද්දක් කරොත් ඒකට එරෙහි වෙනව නම්. අන්න එදාට හොඳ ඡන්දදායකයො පිරිසක් බිහිවේවි එතකොට ඉබේටම හොඳ රජයක් එළියට එයි.

    කොහොමහරි දැන් රටේ ඡන්දදායකයින්ගෙ හොඳ වර්ධනයක් මටනම් පේන්න තියෙනව. ඒ නිසා තමයි පවතින ආණ්ඩුව වැරැද්දක් කරොත් ඒක පෙරළෙන්නෙ ඊළඟට එන ඡන්දෙකදි. ඒ නිසාම තමයි දැන් බලයට එන හැම කෙනෙක්ම බය වෙන්නෙ තමන් පිස්සු කෙළියොත් ඉළඟට අත්වෙන ඉරණම ගැන දන්න නිසා. ඒක හොඳ ධනාත්මක දෙයක්.

    උදාහරණයක් විදියට මේ කිරියම ගන්න. මෙම්බර්ස්ල බරගානක් මේකෙ ඉන්නව ඒත් මඩ එහාට මෙහාට ඇද ඇද විකාර කරන්නෙ හරිම පොඩි ප්‍රමාණයක් අනිත් ඒව ඒ අයගෙ ෆේක් අකවුන්ට් සෙට් එකක්. ඒත් අනිත් හැම මෙම්බර් කෙනෙක්ම අපක්ෂපාතීව කතා කරනව.

    මම පුද්ගලිකම දේශපාලනයෙදි තීරණ ගන්නෙ සාපේක්ෂව. කෙනෙක් අතීතයෙ කරපු දේවල් + එයාගෙ පසුබිම බලල තමයි තීරණ ගන්නෙ. එහෙම කරල ඉන්න කීපදෙනා අතරින් හොඳම කෙනා තෝරනව.

    අපි බලමුකො ඉස්සරහදි වෙන දේවල්.
    එල!:):):)
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345

    :yes::yes::yes:
     
    True:yes::yes::yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    ඔව් රටේ පාවෙන ජන්ද දායකයෝ ලක්ෂ විස්සක් විතර ඉන්නවා.